එල මචන්...උබ පාවිචිකරනවද?..මොඩ්ල් එකයි, ගත්ත තැනයිත් දාපන් මචන් පුලුවන්නම්....
Rep
අඩේ…. අපේ හාමිනේ මාස ගානක ඉඳන් මට බැන බැන ග්රේටරෙන් කැරට් හූරනව බං .උඹ ගාව තියෙන එකේ කැරට් සම්බෝලයක් වගේ ගොඩදාගන්න පුළුවන්ද ? මොකක්ද model එක ..මාත් එකක් ගන්නවා.








BPA is also used to make BPA resins, which keep metal from corroding and breaking. As such, it now coats about 75 percent of cans in North America.
Exposure to BPA is a concern because of possible health effects of BPA on the brain, behavior and prostate gland of fetuses, infants and children. Additional research suggests a possible link between BPA and increased blood pressure. However, the Food and Drug Administration (FDA) has said that BPA is safe at the very low levels that occur in some foods.
Look for products labeled as BPA-free. If a product isn't labeled, keep in mind that some, but not all, plastics marked with recycle codes 3 or 7 may be made with BPA.
පට්ට මචන්...ඉත්න් දාපන්කො මොඩෙල් එකයි ගත්ත තැනයි තව අමතර ෆීචර්ස් ගැන විස්තරයක්.....
මම ගත්තේ Duty free එකෙන් , දැන් අවුරුදු කිහිපයකට කලින් ඔකේ උඩ තියෙන කෑම ඇතුලට ඔබන හිල ලොකු එකක් සහ පොඩි එකක් කියල දෙකක් තියෙනවා , එකෙන් ලොකුඑක හොයල ගනින් ,
සුටුස් ගාල වැඩේනම් වෙනවා එත් ඕකට ඕකෙන් වැඩකරාට පස්සේ කැලි ටික ගලවලා හෝදන එක තමයි කම්මැලි වැඩේ
වැඩ දන්නා එකෙක්ටනම් ඕකෙන් වැඩ ගොඩක් කරගන්න පුළුවන්
මම ගාව තියෙන්නේ Philips Food Processor එකක් ඔය රූපේ තියෙන්නේ![]()

Philips HR7761..abans eken gatte..godak kal..offer ekak thiyeno mydeal eke..carrot/lunu/pala/miris/leaks meki noki hamadeyakma lassanata kapaganna puluwan..
Philips HR7761..abans eken gatte..godak kal..offer ekak thiyeno mydeal eke..carrot/lunu/pala/miris/leaks meki noki hamadeyakma lassanata kapaganna puluwan..
