I simply love you so much මේකෙයි i love you so much කියන එකෙයි වෙනස මොකද්ද?
S sudu1234 Well-known member Dec 5, 2017 1,857 994 113 �� Aug 24, 2020 #1 I simply love you so much මේකෙයි i love you so much කියන එකෙයි වෙනස මොකද්ද? Reactions: D_Mad
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,430 36,351 113 මැදමහනුවර Aug 24, 2020 #2 දෙවනි එක කියන්නෙ පපුව ගලෝගෙන ගිහින් වගේ Reactions: D_Mad
kinkon Well-known member Aug 5, 2007 115,892 2 115,939 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 24, 2020 #3 කෙටියෙන් කිව්වොත් මම ඔයාට ගොඩාක් ආදරෙයි මම ඔයාට ගොඩාක් ආදරෙයි Reactions: XpressM, D_Mad and MihiCherub
dilann Well-known member Jul 6, 2018 67,161 166,272 113 එකමත් එක රටක Aug 24, 2020 #4 simply තියන එකෙන් කියන්නේ "කෙටියෙන්ම කිව්වොත්" වගේ.. හැබැයි ඒක දිගයි අනිත් එකට වඩා . Reactions: stasia, D_Mad and MihiCherub
M Mawathagama Well-known member May 5, 2016 7,023 3,851 113 Aug 24, 2020 #5 loku wenasak na. ekama de dewidiyakin kiyanawa palaweni eken kiyawenne "mama obata adareyi, wena ewa adaala na, obe aadare witharayi mata wadagath, mama obata witharayi aadare" wage therumak. deweni eken "mama obata adareyi" Reactions: navinnuwan, D_Mad, MihiCherub and 2 others
loku wenasak na. ekama de dewidiyakin kiyanawa palaweni eken kiyawenne "mama obata adareyi, wena ewa adaala na, obe aadare witharayi mata wadagath, mama obata witharayi aadare" wage therumak. deweni eken "mama obata adareyi"
S sudu1234 Well-known member Dec 5, 2017 1,857 994 113 �� Aug 24, 2020 #6 dilann said: simply තියන එකෙන් කියන්නේ "කෙටියෙන්ම කිව්වොත්" වගේ.. හැබැයි ඒක දිගයි අනිත් එකට වඩා . Click to expand... E kiyanne sirawata ma adare express wenne mokenda? Reactions: D_Mad
dilann said: simply තියන එකෙන් කියන්නේ "කෙටියෙන්ම කිව්වොත්" වගේ.. හැබැයි ඒක දිගයි අනිත් එකට වඩා . Click to expand... E kiyanne sirawata ma adare express wenne mokenda?
dilann Well-known member Jul 6, 2018 67,161 166,272 113 එකමත් එක රටක Aug 24, 2020 #7 sudu1234 said: E kiyanne sirawata ma adare express wenne mokenda? Click to expand... නිකන් බන් මම ඒක කිව්වේ.. ඔය @Mawathagama දාල තියෙන්නේ උත්තරේ. පලවෙනි එක ටිකක් බොක්කෙන් කියන්නේ . Reactions: D_Mad
sudu1234 said: E kiyanne sirawata ma adare express wenne mokenda? Click to expand... නිකන් බන් මම ඒක කිව්වේ.. ඔය @Mawathagama දාල තියෙන්නේ උත්තරේ. පලවෙනි එක ටිකක් බොක්කෙන් කියන්නේ .
olu bakka Well-known member Aug 18, 2011 22,717 23,386 113 Aug 24, 2020 #8 I simply love you so much කිව්වම "මම වෙන දේවල් දන්නෑ, මම ඔයාට ගොඩක් ආදරෙයි" වගේ Reactions: D_Mad
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Aug 25, 2020 #9 ලව් මල ඉලව් Reactions: kinkon and The Hacker