meke wenasa file format eka bnදෙකම 1080P එකක් ෆ්යිල් එක ලොකුයි , වෙනස මොක්ක්ද මචන් ?
![]()
1080p refers to a video's resolution (1920x1080 pixels), while 10-bit refers to its color depth, which can display over a billion colors compared to the 16.7 million colors of 8-bit video. 10-bit video offers smoother color transitions, less color banding, greater dynamic range, and more flexibility for color grading, but results in larger file sizes and requires more processing power.
video quality eka athin wadi 264 daසරල වෙනස compression එකේ. එකක් h264, මේකේ file size එක ලොකුයි, හැබැයි පරණ device වල play වෙනවා. අනිත් එක h265 (x265), මේකේ file size එක පොඩියි, සමහර players වල පරණ device වල play වෙන්නෙ නෑ.
video quality eka athin wadi 264 dameke wenasa file format eka bn
713MB eka X265, anith eka x264, Habai X265 eke minor details adu athi rip karaddi miss wela tiyenna puluwan nathan ochara loku difference ekak enne na itin often
na 264 265 encoding version dekak. 265 video audio high quality and more compressed.video quality eka athin wadi 264 da
video quality eka athin wadi 264 da
video quality eka athin wadi 264 da
අපි බලන හැම video එකම compress කරපුවානෙ. එහෙම නොකරොත් file size එක Terabyte එකක් විතර වෙනවා movie එකක. ඇත්තටම quality එක අඩුවෙනවා, ඒත් ඒක අපේ ඇහැට නොදැනෙන්න කරන එක තමයි ඕවයින් වෙන්නෙ. ඒ හින්දා ඔය දෙකේ quality එකේ වෙනසක් ඔයාට පේන එකක් නෑ.video quality eka athin wadi 264 da
265 අලුත්. No difference in quality. Low storage space us the plus point.
PSA eke lagadi idan source file ekath e page ekema danawa mama hithanne. Yata thiyana eka PSA rip ekak newei. x264 source eka wenna oni.
x265 HEVC කියන්නෙ අලුත් එක. ඒක size අඩුයි quality එක වැඩියි. ඒත් පරන device එක්ක වැඩ නැති වෙයි. pc වල නම් අවුලක් නැහැ.
na 264 265 encoding version dekak. 265 video audio high quality and more compressed.
අපි බලන හැම video එකම compress කරපුවානෙ. එහෙම නොකරොත් file size එක Terabyte එකක් විතර වෙනවා movie එකක. ඇත්තටම quality එක අඩුවෙනවා, ඒත් ඒක අපේ ඇහැට නොදැනෙන්න කරන එක තමයි ඕවයින් වෙන්නෙ. ඒ හින්දා ඔය දෙකේ quality එකේ වෙනසක් ඔයාට පේන එකක් නෑ.
මං හිතන්නෙ ඔය 264 file එක web stream එකකින් ගත්ත එකක්, ඒකම තමයි ආයේ පාරක් compress කරලා 265 එකක් හදලා තියෙන්නෙ. එතකොට 264 file එකේ quality එක පොඩ්ඩක්හරි වැඩි වෙන්න ඕනි (ඒත් වෙනසක් තේරෙන එකක් නෑ)
එහෙම නැතුව raw file එකක් අරගෙන 264 එකකුයි 265 එකකුයි හැදුවොත් නම් ඒ දෙකේ quality එකේ වෙනසක් වෙන එකක් නෑ.
පරණ laptop වල 265 play කරන්න ගියාම තැනින් තැන හිරවෙනවා ඒවයි processing power එක මදි හින්දා. අලුත් PC වල නම් වෙනසක් දැනෙන්නෙ නෑ