Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ දෙන්නගෙන් කවුද හොදම? 😘😍
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

OPPO F19 Pro (4310mAh) එකේ mAh ගාන vivo (4000mAh) එකට වඩා වැඩි redmi (5020mAh) එකට වඩා අඩු වුනත් performance තියනවනං එක දිගටම වෙන මුකුත් නැතුව games ගහන්නැත්තන් ඒක දැනෙන්නැති වෙන්න පුළුවන්. [Compare to samsung m51 (7000mAh)] ඒකයි ගොඩක් කට්ටිය battery capacity එක වැඩි වුනත් samsung ගන්නැත්තේ  . දැන් ගොඩක්ම phone වල fast charge තියනවා ඒ ඒ companies වලට අදාල නම් වලින්.

Camera එක කිව්වොත් redmi එකේ 108MP තිබ්බට මම කලින් දැක්ක විදිහට ඒක fully fuctional inbuilt 108MP cam එකක් නෙමෙයි තියෙන්නෙ. ගන්න photo එක crop කරනවා හරි එක වගේ photo ගොඩක් ගහලා 108MP එකක් විදිහට convert කරලා දෙන එකක් තියෙන්නෙ. මේක post එක තියන විදිහට මට පේන්නෙ redmi එක ගන්නම බලාගෙන අනිත් ඒවා compare කරලා හිත හදාගන්න දැම්මා වගේ. Cam එක ගැන ගත්තොත් vivo එක හොඳයි මට පේන්නේ. Online videos බලලා comparison එකක් කරන්න බලන්න පුළුවන් . Cam එක මම මේ දෙක අතර බලලා නෑ.

OPPO එකේ os එක stable එක හොඳයි එක එක errors නෑ. හොඳ security updates එනවා (2years) වගේ වෙනකම් අළුත් os update එනවා. හොඳ Super AMOLED display එකක් තියනවා (upto 800nits peak time තියනවා). හොඳ Contrast Ratio එකක් තියනවා (1000000:1). Cam එක normal (48MP, f/1.7 aperture එකක් තියනවා). හොඳ fast charge එකක් තියනවා (30W VOOC Flash Charge 4.0). හොඳට use කරන්න පුළුවන් phone එකක්. තවත් හොඳම දෙයක් තමයි ප්රශ්නයක් වුනොත් ඒක බලන්න ලංකවේ convenient authorized service center එකක් තියනවා. වෙන කිසිම එකක මම දන්න විදිහට නෑ.

එහෙනම් redmi එක ගත්තට පස්සේ photos ටිකක් දාන්න බලන්න.

[QUOTE="LOyalnIMa, post: 27217494, member: 579056"] OPPO F19 Pro (4310mAh) එකේ mAh ගාන vivo (4000mAh) එකට වඩා වැඩි redmi (5020mAh) එකට වඩා අඩු වුනත් performance තියනවනං එක දිගටම වෙන මුකුත් නැතුව games ගහන්නැත්තන් ඒක දැනෙන්නැති වෙන්න පුළුවන්. [Compare to samsung m51 (7000mAh)] ඒකයි ගොඩක් කට්ටිය battery capacity එක වැඩි වුනත් samsung ගන්නැත්තේ :lol: . දැන් ගොඩක්ම phone වල fast charge තියනවා ඒ ඒ companies වලට අදාල නම් වලින්. :yes: Camera එක කිව්වොත් redmi එකේ 108MP තිබ්බට මම කලින් දැක්ක විදිහට ඒක fully fuctional inbuilt 108MP cam එකක් නෙමෙයි තියෙන්නෙ. ගන්න photo එක crop කරනවා හරි එක වගේ photo ගොඩක් ගහලා 108MP එකක් විදිහට convert කරලා දෙන එකක් තියෙන්නෙ. මේක post එක තියන විදිහට මට පේන්නෙ redmi එක ගන්නම බලාගෙන අනිත් ඒවා compare කරලා හිත හදාගන්න දැම්මා වගේ. Cam එක ගැන ගත්තොත් vivo එක හොඳයි මට පේන්නේ. Online videos බලලා comparison එකක් කරන්න බලන්න පුළුවන් :yes:. Cam එක මම මේ දෙක අතර බලලා නෑ. OPPO එකේ os එක stable එක හොඳයි එක එක errors නෑ. හොඳ security updates එනවා (2years) වගේ වෙනකම් අළුත් os update එනවා. හොඳ Super AMOLED display එකක් තියනවා (upto 800nits peak time තියනවා). හොඳ Contrast Ratio එකක් තියනවා (1000000:1). Cam එක normal (48MP, f/1.7 aperture එකක් තියනවා). හොඳ fast charge එකක් තියනවා (30W VOOC Flash Charge 4.0). හොඳට use කරන්න පුළුවන් phone එකක්. තවත් හොඳම දෙයක් තමයි ප්රශ්නයක් වුනොත් ඒක බලන්න ලංකවේ convenient authorized service center එකක් තියනවා. වෙන කිසිම එකක මම දන්න විදිහට නෑ. :yes: එහෙනම් redmi එක ගත්තට පස්සේ photos ටිකක් දාන්න බලන්න. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom