කියමුද බලන්න මේ දෙන්නගෙන් කවුද හොද?? Specially කැමරා පැත්තෙන්... මේ දෙක යූස් කරන අය ඉන්නවනම් කියන්න.ඔෆර් තියන වෙලාවේ ෆෝන් එකක් ගන්න බැලුවෙ..
Redmi note 10pro vs Vivo 21e
Redmi note 11 pro එක ලගදි ලංකාවට එයිද?ආවොත් ගාන ලක්ශයක් වගේ වෙයි නේ?
අනිත් එක vivo ෆෝන්ස් හොදයිද කියල නම් දන්නේ නෑ. ලංකාවේ යූස් කරන අය කියන්න බලන්න vivo ගැන.. vivo 21e එක 75ක් වෙනවා.. රෙඩ්මි නෝට් ටෙන් එක 65ක් වගේ වෙන්නේ price difference එකකුත් තියනවා..

හිතාගන්න බැරුව ඉන්නේ මට..
Me tiyenne camera specs

Last edited: