මේ දේවල් වල කැලරි කොහොමද

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    නෙස්ටමෝල්ට් එකක. සමාන්ය ප්‍රමානයේ කප් එකක

    ඇන්කර්/ පැලවත්ත වගේ කිරි තේකක

    සීනි අඩුම දාලා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Nestomalt-400g--Box-SD1_800x800.jpg




    පාම් ඔයිල් යකෝ

    වස නැතුව ෆෙශ් මිල්ක් බීපන්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    Nestomalt-400g--Box-SD1_800x800.jpg




    පාම් ඔයිල් යකෝ

    වස නැතුව ෆෙශ් මිල්ක් බීපන්

    පාම් ඔයිල් නැති එකක් නෑ බන්, සාමාන්‍ය මනුස්සයෙක්ට fresh milk එකක් බොන්න බෑ ඒවත් ගනන්නෙ.
    අනිත් රටවල් වලත් ඔය පාම් ඔයිල් මගුල තියේද මේ වගේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,134
    113
    Mother Earth
    නෙස්ටමෝල්ට් බොන්න එපා යකෝ. අඩු වයසින් සීනි හදාගන්න ඕනේ නම් බීපන්. 🤷‍♂️
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    නෙස්ටමෝල්ට් එකක. සමාන්ය ප්‍රමානයේ කප් එකක
    this is poison ( unless you are malnourished )
    mainly sugar & carbohydrates

    ඇන්කර්/ පැලවත්ත වගේ කිරි තේකක

    සීනි අඩුම දාලා

    try fresh milk
     
    • Like
    Reactions: CorD SaC

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    මේවගේ තියෙන කැලරි බන් ඇහුවෙ, බොන්න හොඳ නෑ කියලා මමත් දන්නවා.. මේ පොඩි වෙන වැඩකට ඇහුවෙ.
    එකෙක් කියන්නෙ නෑනේ අහන දේට උත්තරේ :lol:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse


    මේවගේ තියෙන කැලරි බන් ඇහුවෙ, බොන්න හොඳ නෑ කියලා මමත් දන්නවා.. මේ පොඩි වෙන වැඩකට ඇහුවෙ.
    එකෙක් කියන්නෙ නෑනේ අහන දේට උත්තරේ :lol:
    packet eke nutrition info balapan
    ------ Post added on Oct 17, 2024 at 3:17 PM