කෝරලයාගම සරණතිස්ස හාමුදුරුවන්ගෙ බණක්, යූටියුබ් එකේ තිබිල ඇහුවෙ දැන් හොයාගන්ඩ බෑ,සැරියුත් මහ රහතන් වහන්සේ පෙර ආත්මෙක ධර්මය ලියන්ඩ තල්පත් දීල ඒකෙ ආනිශංස විදිහට මහා ප්‍රඥාවක් ලැබුණු හැටි ගැනයි කියන්නෙ, පොඩි වීඩියෝ ක්ලිප් එකක්..