මේ නගරය - It's s(t)inking

MeNagaraya.png
 
අදත් බෝම්බයක් පුපුරලා. ඉතිං මේවට රිප්ලයි කරන්න මානසික සහනයක් තියෙයි යැ.

අපේ මේ කාලකණ්නි කම ඉවර වෙන්නෙ කවදාද?
 
maleemsg

Member
ගමේ මිනිස්සු ලග දාඩිය ගදයි එත් එ මිනිස්සුන්ගෙ හිත් සුවදයි.....!

නගරෙට ආවේ ගමේ අයම තමයි එත් මොකක් හිතා ගන්න බැරි තරමට වෙනස් වෙලා.....!
 
Dec 6, 2007
447
6
0
maleemsg said:
ගමේ මිනිස්සු ලග දාඩිය ගදයි එත් එ මිනිස්සුන්ගෙ හිත් සුවදයි.....!

නගරෙට ආවේ ගමේ අයම තමයි එත් මොකක් හිතා ගන්න බැරි තරමට වෙනස් වෙලා.....!

kohomada sinhalen liwee...:):) matath kiyala denna
 
maleemsg said:
ගමේ මිනිස්සු ලග දාඩිය ගදයි එත් එ මිනිස්සුන්ගෙ හිත් සුවදයි.....!

නගරෙට ආවේ ගමේ අයම තමයි එත් මොකක් හිතා ගන්න බැරි තරමට වෙනස් වෙලා.....!

ස්තූතියි ආයෙමත් අක්කේ... නගරයේ ෆැන්ටසි වල හිරවෙලා මිනිස්සු මරිසි වෙලා... ඔයාට හිතෙන්නැද්ද මිනිස්සු සුවඳ වෙලා නගරය ගඳ වුණේ ඇයි කියලා?
 
dilansri2

Member
Feb 12, 2008
3,998
20
0
නගරයෙ මිනිස්සු තාක්ෂණයෙන් දියුණු වෙලා. ඒත් හදවතින් දියුණු වෙලා නෑ.

ඒ නිසා නගරය ගදයි. ගමෙ සුවද දන්නෙ ගැමියා විතරයි.

ෙවෙරයෙන් ක්*රොධයෙන් පිරුණු නගරයට වඩා ගම සුවදයි.
 
CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
nagaraya gada gahanne okkoma kunu ekathu wenne nagarayata.....i mean aluth aluth kunu.....ithin minissuth a kunu hewillak balillak nathuwa bada gannawa....boruwata suwada gagaha hitiyata un aththatama kunu godawal......

nagaraya withara k neme gamatath okama wenna yanne
 
maleemsg

Member
freednbeing said:
ස්තූතියි ආයෙමත් අක්කේ... නගරයේ ෆැන්ටසි වල හිරවෙලා මිනිස්සු මරිසි වෙලා... ඔයාට හිතෙන්නැද්ද මිනිස්සු සුවඳ වෙලා නගරය ගඳ වුණේ ඇයි කියලා?

මිනිස්සු සුවදද? :confused:

ගම් වල මිනිස්සු වැඩ කලේ සතා සිව්පාවෝ එක්ක.හැදුනෙ වැඩුනෙ ගස් කොළන් එක්ක. ඒ හැමදේකටම තාලයක් රටාවක්.. හැගීමක් දැනීමක් තිබුනා...ඒත් නලරෙට ආව අය වැඩ කලේ යන්ත්ර එක්ක....ඔරලෝසුවේ කටු අස්සෙ එයාලා හිර වෙලා ....හැමදාම එකම රවුමේ දුවනවා....!

මහ ලොකුවට කියෙව්වට අපිත් එච්චරම තමයි...නැද්ද මං අහන්නේ....?;)
 
CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
maleemsg said:
මිනිස්සු සුවදද? :confused:

ගම් වල මිනිස්සු වැඩ කලේ සතා සිව්පාවෝ එක්ක.හැදුනෙ වැඩුනෙ ගස් කොළන් එක්ක. ඒ හැමදේකටම තාලයක් රටාවක්.. හැගීමක් දැනීමක් තිබුනා...ඒත් නලරෙට ආව අය වැඩ කලේ යන්ත්ර එක්ක....ඔරලෝසුවේ කටු අස්සෙ එයාලා හිර වෙලා ....හැමදාම එකම රවුමේ දුවනවා....!

මහ ලොකුවට කියෙව්වට අපිත් එච්චරම තමයි...නැද්ද මං අහන්නේ....?;)

minissu suwada nam nagaraya gada wenne nene.......minissu neme dan inne oya kiwwa wage, machine....race eke duwanawa....salli mathtthema....kisima deyak penne ne ..manussakam danne ne....ohe duwanawa.....

niro123

Member
Aug 18, 2006
3,576
1
0
40
CoolCartoon said:

hmm..ow eka aththa....

missu langa den manussakama kiyana de nehe... salli hamba wenawanam onama balu wedak karana tharam pahath thenata wetila...

aken tamai nagaraya ganda wela... minisu ganda wela tiyenne :yes:

rata ballata gihin kiyanne oka tama ;)
 
niro123

Member
Aug 18, 2006
3,576
1
0
40
hemantha33 said:
හුගක් මිනිසුන් බලන්නෙ ලග ඉන්න මිනිහගෙ බෙල්ල හරි කපලා සල්ලි හොයන්නයි

:yes: :yes: :(
 
CoolCartoon said:
nagaraya gada gahanne okkoma kunu ekathu wenne nagarayata.....i mean aluth aluth kunu.....ithin minissuth a kunu hewillak balillak nathuwa bada gannawa....boruwata suwada gagaha hitiyata un aththatama kunu godawal......

nagaraya withara k neme gamatath okama wenna yanne

නියමයි මචෝ... නියමෙට කිව්වා
 
maleemsg said:
මිනිස්සු සුවදද? :confused:

ගම් වල මිනිස්සු වැඩ කලේ සතා සිව්පාවෝ එක්ක.හැදුනෙ වැඩුනෙ ගස් කොළන් එක්ක. ඒ හැමදේකටම තාලයක් රටාවක්.. හැගීමක් දැනීමක් තිබුනා...ඒත් නලරෙට ආව අය වැඩ කලේ යන්ත්ර එක්ක....ඔරලෝසුවේ කටු අස්සෙ එයාලා හිර වෙලා ....හැමදාම එකම රවුමේ දුවනවා....!

මහ ලොකුවට කියෙව්වට අපිත් එච්චරම තමයි...නැද්ද මං අහන්නේ....?;)

[FONT=&quot]ඔයාල මේක අරන් යන පැත්ත නියමයි. ඒත් මම මේ කවිය ලිව්වෙ එච්චර හිතල නෙවෙයි. ඊයෙ දවල් නුගේගොඩ ටවුම හරහා මම ගෙදර යද්දි මට දැණුනා පුදුම ග[/FONT][FONT=&quot]ඳක්. හැබැයි නිතර දෙවේලේ මට හමුවෙන හැම නාගරිකයෙක්ම සුවඳයි. එයාලගෙ ගෙවල් ඇතුලට ගියාමත් ඒ වගේම සුවඳයි. බාත් රූම් ඊටත් එහා. හැබැයි එයාල (මාත් ඇතුලත්ව) ජීවත් වෙන නගරය සමස්ථයක් විධියට අපිරිසිදුයි. ගඳයි.[/FONT]
[FONT=&quot]මට මේ ගැන ගොඩක් දේවල් හිතුණා. ඒත් පේලි තුනකින් මට ඕන කරන දේ කියන්න මම හිතුවා. මේක ගැන වචන වල සංකේතාර්ථ, හැඟවුම්කාරක, සැඟවුණු අර්ථ වගේ ඒව හරහා හිතන්නෙ නැතිව නිකම්ම වචනයෙන් විතරක් හිතන්න....[/FONT]
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
මටත් ඕක හිතුන ඊයෙ බොරුල්ලෙ වැඩකට ගිහිල්ල ඉද්දි:oo: හප්පේ ඒ උනාට cresscat,barrista,Nandos,liberty,mc වල ඉන්න කොල්ලො කෙල්ලො ලග සුවද ,...:P shock වෙනව ඕයි:eek: නමුත් කොළඹ ගදයි:yes:

දැන් තියෙන්නෙ ගද වැසීමේ සංස්කෘතිය