Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ නව සොයා ගැනීම මොකක් වෙන්න පුළුවන්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

From fb

බලන්න තහනම් කල ඕස්ට්‍රේලියාවේ ඇති ලංකාවේ කළු පෙට්ටිය! 'සුවර් නැහැ නේද' කෙනෙකුට එහෙම හිතෙන්නත් ඇති. ඉතින් රටවල් බර ගණනකින් වෙනත් රටකදී මට එහෙම එකක් අහන්න ලැබුණු එකම එක අවස්ථාවක් තියෙනවා. ඒකත් මේ විද්‍යාත්මක වැඩක්.

ඒ මීට වසර 11 කට පෙර ඕස්ට්‍රේලියාවේදී. එක පෙලට මගේ අලුත් දේවල් ටිකක් හසුවෙන්න ගත්ත. ඉතිං දැන් මේක සුවර් වැඩක්ද කියල බලන්න එයාලට ඕන වුනු වෙලාවක්. මගේ බොස් වුනු prof ට මාව සුවර් - මොකද එයාටත් අමාරු ඒවා සමහර වෙලාවට මම විසඳලා දුන්න නිසා වෙන්නැති ඒ. දැන් වට මේස සාකච්ඡාවක් පැවැත්වෙනවා. එදා එතැන UniSA ආරම්භක උප කුලපති (අද adelaide නගරය මැද තියෙන උසම ගොඩනැගිල්ල නම් කරපු) prof Bradley ත් හිටියා. සුදු ජාතික අනෙක් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ට මගේ බොස් පෙන්වල දෙනවා ඒ සොයාගැනීම්වල තියෙන වටිනාකම ගැන. ඉතින් උසස් නිලතල දරන මේ මහාචාර්යවරුන්ට මේ හාදයගෙ ඒවා ඔය කියන තරම් වැදගත්ද කියල සුවර් එකක් නැහැ වගේ.

දැන් එයාල කතා වෙනවා. අපි මේක මෙහෙ වෙන uni එකකට යවල අදහස් විමසල බලමු කියල. එතකොට තව කෙනෙක් කියනව - ඕස්ට්‍රේලියාවේ ඔක්කොම uni එකිනෙකට support නේ අපි මේක වෙන රටකට යවමු - USA හොඳයි එහෙට යවමු කියල. එතන හිටි යුරෝපියන් prof දැන් කියපි, 'ඉංග්‍රීසි රටවල් ඉංග්‍රීසි රටවල් වලට favor කරනවනේ ඒ නිසා අපි මේක ඉංග්‍රීසි දැක්කම වහ කදුරු වගේ දකින රටකට යවමු' කියල අදහසක් - දැන් එයා කන්නාඩියට උඩින් මගේ දිහා බලල කියනවා 'ඒ නිසා අපි මේක ප්‍රංශයට යවමු' කියල කට කොනකින් හිනා වෙන ගමන්ම. උත්තරය නම් ඩස්ට් බින් එක තමයි කියලත් කියවුනා. දැන් කාගේත් තීන්දුව ඒක ප්‍රංශයට යවන්න. මමත් ඉතිං ඔලුව වැනුවා. එතකොට තව කෙනෙක් ඒ පාර කියනව හරියටම තත්වේ මනින්න නම් ඒ ගමන්ම අපි මේක රුසියාවටත් යවමු කියල. මටත් මොකද කියල මමත් ඉතින් ආයෙත් ඔලුව වැනුවා.

ඉතින් මාසයක් විතර ගියාට පස්සේ එහෙ ඉහලම පෙලේ බෝර්ඩ් එකක් හදිසියෙ රැස්කරල මටත් හදිසි කැඳවීමක්. ප්‍රංශයේ පැරිස් එයිට් විශ්ව විද්‍යාලයේ expert විද්‍යාඥයින් ඒවා ගැඹුරින් විශ්ලේෂණය කරලා දිග වාර්තාවක් එවල. එකින් එක පැහැදිලිව ලියල. ප්‍රංශ වාර්තාවෙන් මුලින්ම කියල තිබුණු දේ මෙහි ලියන්න මටත් නිකන් මොකක්ද වගේ. එහි තිබුනේ මහින්ද පාතෙගමගේ මේ සොයාගැනීම් එකින් එක විශ්ලේෂණය කරන විට අපට සිහිගැන්වුනේ පෙර සිටි ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින්ගේ සොයාගැනීම් කියවන්නා සේ හැඟීමකි' කියන අදහස. (ඒක කියවන කොට මට ටිකක් හීන් දාඩියත් දැම්ම). ඉතින් ඒ අයට පුදුම සතුටක්. මමත් ඔහේ බලන් හිටිය මේ මොන මගුලක්ද මට වෙන්න යන්නේ කියල. ප්‍රංශය එසේ කියද්දී රුසියාවෙන් එවල තිබුණු වාර්තාව කියවද්දී කව්රුත් විස්මය පල කරනවා දැක්ක. රුසියාවෙ වාර්තාවේ සංක්ෂිප්තයට ලියල තිබුනේ 'ලොව සිටින නම්බර් 1 AI scientist කෙනෙක් විදියට නම් කරන්න ඔවුන් පැකිලෙන්නේ නෑ කියන අදහස. ඒ විශ්ලේෂණ වාර්තාවට රුසියාවේ ඉහල පෙලේ AI ආයතනයේ නම් දරාපු AI scientist ල අත්සන් කරලා තිබුනා. ඒ සියල්ල ලිඛිත වාර්තා. අපේ prof ල කිව්වේ එය එතෙක් මෙතෙක් සිදු නොවුණු අපූරු සිදුවීමක් කියල.

ඉතින් ඔය විදියට සතියක් විතර ගියා. එයාල ඒ බව එරටේ ඉහළටත් දැනුම් දීල. මේ ගැන මගේ කිසිම ඉල්ලීමක් නැති නිසා මගේ තීරණය එනකල් දැන් මේ සොයාගැනීම් අඩංගු දේ සංරක්ෂණය කරන්න එයාල තීන්දු කරලා. දැන් මේක කාටවත් බලන්න බැරි විදියකට ඕස්ට්‍රේලියාව කියන රටේ යම් තැනක දඩ සේප්පුවක කල් පවතින ලෙසින් කෙමිකල් තොර කරලා මම ඉදිරිපිටදීම ආරක්ෂා සහිතව තැන්පත් කලා. මේ පින්තුරය නම් ඒකට අදාළ නැහැ.

කිසිවෙකුට තියා මගේ බොස්ටවත් ඒක ආසාවකටවත් ආයේ බලන්න බැහැ කිව්වා. රහස් ඛේතය මට දුන්න මායා වරුන්ගේ කැලැන්ඩරයේ අවසන් දිනේදී. ඒක අරින්න මමම යන්නත් ඕනේ. ඔබම ඉන් කල යුත්තේ කුමක්දැයි තීරණය කරන තෙක් එලෙසින් ආරක්ෂිතව තියේවි. ඒ ඔවුන්ගේ පිළිතුර වුණා. මට ආරක්ෂාව ඕනෙද ඇහුවා, තුස්නිම්බුතව සිටි මම කිව්වා මට මොනාටද ආරක්ෂාවක් කියල. ඇත්තම කියනවනම්, මට ඒකෙන් කරන්න තරම් දෙයක් හිතට ආවේ නැහැ. ඔය සම්මාන එහෙම ගැන එතරම් ආසාවක් තිබුනෙත් නැහැ. ඒ වෙනකොටත් ඕනෑවටත් වැඩිය සම්මාන අඩු වයසේදීම මට ලැබිල තිබුණ නිසා වෙන්නැති ඒ. එනිසාම මම ඒ කිසිවක් එතරම් තැකුවේ නැහැ.

එහෙදි මට කිව්වෙ ඕනෑම මොහොතක එය ගත හැකි බවත් අන් කිසිවෙකුට එය ගත නොහැකි බවත්. ඉතින් දැන් ඒ black box එකට අවුරුදු 11 කටත් වඩා කල් ගෙවී ගිහින්.

[MEDIA=facebook]pathegama/posts/7539348649408798[/MEDIA]

[USER=522682]@Edward Kenway[/USER] මේ මනුස්සයාව දන්නවද?

කලින් නව නිපැයුම් එකෙත් හිටියා නේද

[QUOTE="හෙළයෙක්, post: 29561860, member: 503645"] From fb බලන්න තහනම් කල ඕස්ට්‍රේලියාවේ ඇති ලංකාවේ කළු පෙට්ටිය! 'සුවර් නැහැ නේද' කෙනෙකුට එහෙම හිතෙන්නත් ඇති. ඉතින් රටවල් බර ගණනකින් වෙනත් රටකදී මට එහෙම එකක් අහන්න ලැබුණු එකම එක අවස්ථාවක් තියෙනවා. ඒකත් මේ විද්‍යාත්මක වැඩක්. ඒ මීට වසර 11 කට පෙර ඕස්ට්‍රේලියාවේදී. එක පෙලට මගේ අලුත් දේවල් ටිකක් හසුවෙන්න ගත්ත. ඉතිං දැන් මේක සුවර් වැඩක්ද කියල බලන්න එයාලට ඕන වුනු වෙලාවක්. මගේ බොස් වුනු prof ට මාව සුවර් - මොකද එයාටත් අමාරු ඒවා සමහර වෙලාවට මම විසඳලා දුන්න නිසා වෙන්නැති ඒ. දැන් වට මේස සාකච්ඡාවක් පැවැත්වෙනවා. එදා එතැන UniSA ආරම්භක උප කුලපති (අද adelaide නගරය මැද තියෙන උසම ගොඩනැගිල්ල නම් කරපු) prof Bradley ත් හිටියා. සුදු ජාතික අනෙක් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ට මගේ බොස් පෙන්වල දෙනවා ඒ සොයාගැනීම්වල තියෙන වටිනාකම ගැන. ඉතින් උසස් නිලතල දරන මේ මහාචාර්යවරුන්ට මේ හාදයගෙ ඒවා ඔය කියන තරම් වැදගත්ද කියල සුවර් එකක් නැහැ වගේ. දැන් එයාල කතා වෙනවා. අපි මේක මෙහෙ වෙන uni එකකට යවල අදහස් විමසල බලමු කියල. එතකොට තව කෙනෙක් කියනව - ඕස්ට්‍රේලියාවේ ඔක්කොම uni එකිනෙකට support නේ අපි මේක වෙන රටකට යවමු - USA හොඳයි එහෙට යවමු කියල. එතන හිටි යුරෝපියන් prof දැන් කියපි, 'ඉංග්‍රීසි රටවල් ඉංග්‍රීසි රටවල් වලට favor කරනවනේ ඒ නිසා අපි මේක ඉංග්‍රීසි දැක්කම වහ කදුරු වගේ දකින රටකට යවමු' කියල අදහසක් - දැන් එයා කන්නාඩියට උඩින් මගේ දිහා බලල කියනවා 'ඒ නිසා අපි මේක ප්‍රංශයට යවමු' කියල කට කොනකින් හිනා වෙන ගමන්ම. උත්තරය නම් ඩස්ට් බින් එක තමයි කියලත් කියවුනා. දැන් කාගේත් තීන්දුව ඒක ප්‍රංශයට යවන්න. මමත් ඉතිං ඔලුව වැනුවා. එතකොට තව කෙනෙක් ඒ පාර කියනව හරියටම තත්වේ මනින්න නම් ඒ ගමන්ම අපි මේක රුසියාවටත් යවමු කියල. මටත් මොකද කියල මමත් ඉතින් ආයෙත් ඔලුව වැනුවා. ඉතින් මාසයක් විතර ගියාට පස්සේ එහෙ ඉහලම පෙලේ බෝර්ඩ් එකක් හදිසියෙ රැස්කරල මටත් හදිසි කැඳවීමක්. ප්‍රංශයේ පැරිස් එයිට් විශ්ව විද්‍යාලයේ expert විද්‍යාඥයින් ඒවා ගැඹුරින් විශ්ලේෂණය කරලා දිග වාර්තාවක් එවල. එකින් එක පැහැදිලිව ලියල. ප්‍රංශ වාර්තාවෙන් මුලින්ම කියල තිබුණු දේ මෙහි ලියන්න මටත් නිකන් මොකක්ද වගේ. එහි තිබුනේ මහින්ද පාතෙගමගේ මේ සොයාගැනීම් එකින් එක විශ්ලේෂණය කරන විට අපට සිහිගැන්වුනේ පෙර සිටි ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින්ගේ සොයාගැනීම් කියවන්නා සේ හැඟීමකි' කියන අදහස. (ඒක කියවන කොට මට ටිකක් හීන් දාඩියත් දැම්ම). ඉතින් ඒ අයට පුදුම සතුටක්. මමත් ඔහේ බලන් හිටිය මේ මොන මගුලක්ද මට වෙන්න යන්නේ කියල. ප්‍රංශය එසේ කියද්දී රුසියාවෙන් එවල තිබුණු වාර්තාව කියවද්දී කව්රුත් විස්මය පල කරනවා දැක්ක. රුසියාවෙ වාර්තාවේ සංක්ෂිප්තයට ලියල තිබුනේ 'ලොව සිටින නම්බර් 1 AI scientist කෙනෙක් විදියට නම් කරන්න ඔවුන් පැකිලෙන්නේ නෑ කියන අදහස. ඒ විශ්ලේෂණ වාර්තාවට රුසියාවේ ඉහල පෙලේ AI ආයතනයේ නම් දරාපු AI scientist ල අත්සන් කරලා තිබුනා. ඒ සියල්ල ලිඛිත වාර්තා. අපේ prof ල කිව්වේ එය එතෙක් මෙතෙක් සිදු නොවුණු අපූරු සිදුවීමක් කියල. ඉතින් ඔය විදියට සතියක් විතර ගියා. එයාල ඒ බව එරටේ ඉහළටත් දැනුම් දීල. මේ ගැන මගේ කිසිම ඉල්ලීමක් නැති නිසා මගේ තීරණය එනකල් දැන් මේ සොයාගැනීම් අඩංගු දේ සංරක්ෂණය කරන්න එයාල තීන්දු කරලා. දැන් මේක කාටවත් බලන්න බැරි විදියකට ඕස්ට්‍රේලියාව කියන රටේ යම් තැනක දඩ සේප්පුවක කල් පවතින ලෙසින් කෙමිකල් තොර කරලා මම ඉදිරිපිටදීම ආරක්ෂා සහිතව තැන්පත් කලා. මේ පින්තුරය නම් ඒකට අදාළ නැහැ. කිසිවෙකුට තියා මගේ බොස්ටවත් ඒක ආසාවකටවත් ආයේ බලන්න බැහැ කිව්වා. රහස් ඛේතය මට දුන්න මායා වරුන්ගේ කැලැන්ඩරයේ අවසන් දිනේදී. ඒක අරින්න මමම යන්නත් ඕනේ. ඔබම ඉන් කල යුත්තේ කුමක්දැයි තීරණය කරන තෙක් එලෙසින් ආරක්ෂිතව තියේවි. ඒ ඔවුන්ගේ පිළිතුර වුණා. මට ආරක්ෂාව ඕනෙද ඇහුවා, තුස්නිම්බුතව සිටි මම කිව්වා මට මොනාටද ආරක්ෂාවක් කියල. ඇත්තම කියනවනම්, මට ඒකෙන් කරන්න තරම් දෙයක් හිතට ආවේ නැහැ. ඔය සම්මාන එහෙම ගැන එතරම් ආසාවක් තිබුනෙත් නැහැ. ඒ වෙනකොටත් ඕනෑවටත් වැඩිය සම්මාන අඩු වයසේදීම මට ලැබිල තිබුණ නිසා වෙන්නැති ඒ. එනිසාම මම ඒ කිසිවක් එතරම් තැකුවේ නැහැ. එහෙදි මට කිව්වෙ ඕනෑම මොහොතක එය ගත හැකි බවත් අන් කිසිවෙකුට එය ගත නොහැකි බවත්. ඉතින් දැන් ඒ black box එකට අවුරුදු 11 කටත් වඩා කල් ගෙවී ගිහින්. [MEDIA=facebook]pathegama/posts/7539348649408798[/MEDIA] [USER=522682]@Edward Kenway[/USER] මේ මනුස්සයාව දන්නවද? කලින් නව නිපැයුම් එකෙත් හිටියා නේද [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom