මේ නිවුස් එක බලල මට දුකක් දැනුන.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ නිවුස් එක බලල මට දුකක් දැනුන.

    මේ නිවුස් එක බලල මට දුකක් දැනුන.
    http://www.dailymirror.lk/caption-story/14447-seven-billionth-child-born-in-sl.html

    Seven billionth child born in SL




    Mutumani6000.jpg


    Newborn baby girl Wattalage Muthumani, who was born at the Castel Street Maternity Hospital, is the “seven billionth” in the world. The milestone was marked as part of the U.N.'s seven billion global population projection. The world's population was said to reach seven billion on October 31, 2011, according to projections by the United Nations Population Fund, which says this global milestone presents both an opportunity and a challenge for the planet. Pix by Pradeep Dilruckshana

    Mutumani2.jpg


    Mutumani3.jpg


    Mutumani4.jpg


    Mutumani5.jpg


    Mutumani6.jpg


    Mutumani7.jpg



    මේ අම්මට ගොඩක් සතුටු ඇති.. ඒත් අනිත් අම්මල?? ඇයි අනිත් ළමයි ඔටුවොද? :(:(
    ඔතන හිටිය අම්මල කී දෙනෙක් දුක් වෙන්න ඇතිද?


    උඹලගෙ අදහස් මොනවද??
     
    ඔව් මචන් ඒක ඇත්ත,
    මොනා වුනත් ඒ සතුට නිමිත්තේන්
    අනිත් අම්මලාගේ ලමයින්ට පොඩි නැප්කින් එක ගානේ හරි
    දුන්නනම් එයාලටත් ලොකු සතුටක් දැනෙයි,
    ඒ වුනාට මචන් කොයි අම්මටත් ඔය කිසි දේකින් වැඩක් නෑ ,
    තමන් ආදරයෙන් දුකක් විදලා වදපු දරුවාත් අරගෙන
    සංතෝශයෙන් එයාලත් පිටත් වෙයි:yes::yes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කෝ මේ ළමයගේ තාත්ත..යකෝ තාත්තට කියන්නත් කලින් මුන් UN එකට කියලද කොහෙද
     

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    ගල්පාත මහත්තයා;11251729 said:
    ඔව් මචන් ඒක ඇත්ත,
    මොනා වුනත් ඒ සතුට නිමිත්තේන්
    අනිත් අම්මලාගේ ලමයින්ට පොඩි නැප්කින් එක ගානේ හරි
    දුන්නනම් එයාලටත් ලොකු සතුටක් දැනෙයි,
    ඒ වුනාට මචන් කොයි අම්මටත් ඔය කිසි දේකින් වැඩක් නෑ ,
    තමන් ආදරයෙන් දුකක් විදලා වදපු දරුවාත් අරගෙන
    සංතෝශයෙන් එයාලත් පිටත් වෙයි:yes::yes:
    :yes::yes::yes::yes: