මේ නිළිය කවුද බං?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    BTW විජය නැතිවුණේ 1988. මේ වීඩියෝ එක බලද්දි විජය ගේ Funeral එකට ආපු කොල්ලෝ කෙල්ලෝ දැක්කම හිතෙනවා මෙතන ඉන්න ගොඩ දෙනෙක් 1988/89 කාලේ නැති වෙන්න ඇති නේද කියලා. :(

     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,373
    1,972
    113
    ජෙප්පන්ගෙ බොරු ඉතිහාසෙ අහපු උන්ට හිතෙන දේවල්.. 🤣🤣🤣 මේ බලපන් ඇත්ත.
     

    gama22

    Well-known member
  • BTW විජය නැතිවුණේ 1988. මේ වීඩියෝ එක බලද්දි විජය ගේ Funeral එකට ආපු කොල්ලෝ කෙල්ලෝ දැක්කම හිතෙනවා මෙතන ඉන්න ගොඩ දෙනෙක් 1988/89 කාලේ නැති වෙන්න ඇති නේද කියලා. :(


    කැරි ජේආර් ගේ ආරම්භය.....