මේ පන්සලට දානයක් දීපු අය ඉන්නවද මෙතන?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,360
    113
    - උඩරට -
    මේක කරන procedure එක මොකක්ද?
    Donation Program එකක් කන්ඩායනකින් Organized කරලා තිබ්බා බන්..උන් තමා Sponsor කරේ ඔය කෑම බීම සහ තැඹිලි සහ සම්පූර්ණ වැඩසටහනටම.. අපිට තිබ්බේ දෙන්න විතරයි ලේ...
     
    • Like
    Reactions: Blair Solari