මේ පරණ සින්දුව දන්නවද

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මේ පරණ සින්දුව දන්නවද ?

    ඔබ සුදුද ඔබ කළුද ...
    ඉර අපි වටේට කැරකෙන්නේ
    අපි ඉර වටේට කැරකෙන්නේ

    ඔබ සුදු වන්නේ මම කළු හින්දයි
    ඔබ කළු වන්නේ මම සුදු හින්දයි

    කවුරු හරි ,,,

    ඉස්සර රස රිසි ගී වල ගියා
     
    • Like
    Reactions: Heshan Daminda

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පට්ට පරන සින්දුවක් ..
    "දැන් කොහොමද එක කියන්නේ .. අපි හැමොම ගමනේ ඉන්නෙහ්" කියලා කැල්ලකුත් තිබ්බා ඔකේ

    දුම් දුම් රැලි රැලි
    මගේ ඩෙනිම

    ඔවා තමා එ දවස් වල හිට්ස්
     
    • Like
    Reactions: Lahiru120

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    මේ පරණ සින්දුව දන්නවද ?

    ඔබ සුදුද ඔබ කළුද ...
    ඉර අපි වටේට කැරකෙන්නේ
    අපි ඉර වටේට කැරකෙන්නේ

    Ow mcn

    ඔබ සුදු වන්නේ මම කළු හින්දයි
    ඔබ කළු වන්නේ මම සුදු හින්දයි

    කවුරු හරි ,,,

    ඉස්සර රස රිසි ගී වල ගියා
    මේ පරණ සින්දුව දන්නවද ?

    ඔබ සුදුද ඔබ කළුද ...
    ඉර අපි වටේට කැරකෙන්නේ
    අපි ඉර වටේට කැරකෙන්නේ

    ඔබ සුදු වන්නේ මම කළු හින්දයි
    ඔබ කළු වන්නේ මම සුදු හින්දයි

    කවුරු හරි ,,,

    ඉස්සර රස රිසි ගී වල ගියා
    albert einstein eheta meheta yanawane eke
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    පට්ට පරන සින්දුවක් ..
    "දැන් කොහොමද එක කියන්නේ .. අපි හැමොම ගමනේ ඉන්නෙහ්" කියලා කැල්ලකුත් තිබ්බා ඔකේ

    දුම් දුම් රැලි රැලි
    මගේ ඩෙනිම

    ඔවා තමා එ දවස් වල හිට්ස්
    නම හොයාගන්න බැහැ බන්

    albert einstein eheta meheta yanawane eke
    හරියට හරි