මේ ප්‍රශ්නෙට හරි විසඳුමක් දියන්..

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    බිම අතුගාද්දී ඕක මැකෙනවනේ බන්.


    එතකොට කොහොමද උන් පලවෙනි පාර ගියේ? කලින් ගලවලාම නෑනේ මේක.
    කාලයක් යද්දි බීඩිං බුරුල් වෙනව අලුතෙන් දාන්න ඕන පොඩි හිලක් දෙකක් තිබ්බම ඇති යන්න
     
    • Sad
    Reactions: Heshan Daminda

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    ඕක සුද්දයක් දාන්න ඉස්සරලා ඊටපස්සෙ ෆ්‍රිඩ්ජ් එකේ කකුල් වලට ලොකු බෝතල් මුඩි හතරක් තිය්ලා ඒවට ලාම්පුතෙලුයි වතුරයි පුරවලා තියන්න ෆ්‍රිඩ්ජ් එක බිත්තියට ලං කරලම තියන්න එපා වයර් එකේ අර චෝක් කෑල්ලක් ඇරන් සති දෙකකට සැරයක් අදින්න
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    First remove everything from Fridge.

    Use CIC Optigard Ant Gel.

    Expensive but will kill whole colony with in 3-4 days.

    Then clean the fridge and put stuff back. Reattach rubber seal using silicone sealant.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අල්ලපු ගෙදර නම්කියි උඹයි සහයෝගෙන් ජින්ගි ජිගා පාරක් ඇන්ටිට හොරෙන් දාගෙන හිටියට , කුඹිත් එක්ක එහෙම ඉන්න බෑ , Optigard Ant Gel එක දාලා සමූල ඝාතනය කරපං

    නැත්නම් ඔය කැරි කුඹි උඹේ ජුන්ඩත් කාලාදැම්මොත් අල්ලපු ගෙදර නම්කි එක්ක ජින්ගි ජිගා පාරක්වත් දාගන්න වෙන්නේ නෑ.

    112359--01--1556128321.jpeg
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,227
    2
    10,813
    113
    Home Sweet Home
    oka hari yanawa da ?
    samahru kiyanne wadak na kiyala

    ජුන්ඩත් කාලාදැම්මොත් :baffled: :dull:
    අල්ලපු ගෙදර නම්කියි උඹයි සහයෝගෙන් ජින්ගි ජිගා පාරක් ඇන්ටිට හොරෙන් දාගෙන හිටියට , කුඹිත් එක්ක එහෙම ඉන්න බෑ , Optigard Ant Gel එක දාලා සමූල ඝාතනය කරපං

    නැත්නම් ඔය කැරි කුඹි උඹේ ජුන්ඩත් කාලාදැම්මොත් අල්ලපු ගෙදර නම්කි එක්ක ජින්ගි ජිගා පාරක්වත් දාගන්න වෙන්නේ නෑ.

    112359--01--1556128321.jpeg
     
    • Wow
    Reactions: Heshan Daminda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    ෆ්‍රිජ් එකේ බීඩින් එක අස්සේ කුඹි බිත්තර දානවා. මාස තුනකට කලිනුත් අස් කළා/ ආයේ දාලා. බීඩින් එක සවුත්තු වෙනවනේ ගලවන්නයි දාන්නයි ගියාම. මොකක්ද මේකට කරන්නේ? අර චෝක් එක හරියයිද. හැබැයි ඔය කානුව අස්සට චෝක් එක ඔබන්න බෑනේ. බීඩින් එකේ තමා අඳින්න වෙන්නේ. 😥


    dALZrP3.png
    masekata sarayak karala balapan.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,597
    6,344
    113
    Sperm උඹලගෙ ගෙදර ෆ්‍රිජ් එකේ බෑන්ක් කරනවද? කලු කූඹි නිසා පෙරේත දෝෂයක් වෙන්නත් බෑ.
     
    • Haha
    Reactions: Heshan Daminda

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    mama kalee බීඩින් eka kittuwata wenna
    kapuru boolayak, seloo tape ekakin alauwa
    dura watee ta dekak thunak alawapuwama hari

    kuumbi tika giyaata passe
    ara chook keella aran

    fridge eke kakul wala gaanna
    kuumbinta goda wenna beri wenna

    beeding eke chook gaanna epaa
    keema walata wetunoth

    fridge eka wena kohe wath heeththu wenne nethuwa tiyanna
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    ඔතන වෙන අවුලක් තියෙනව....
    ගෙදර කරන්ට් බිල වැඩියෙන් යනවද??

    බීඩිං සීල් වෙන්නෙ නෑ වගේ.....
    දොර හේත්තු වෙන ෆ්‍රේම් එකයි, බීඩිමේ හේත්තු වෙන පැත්තයි හොඳට ඩිටර්ජන් දාල පිහදාල බලන්න...
    නැත්තං බීඩිම මාරුකරන්න වෙයි. .
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    ඔතන වෙන අවුලක් තියෙනව....
    ගෙදර කරන්ට් බිල වැඩියෙන් යනවද??

    බීඩිං සීල් වෙන්නෙ නෑ වගේ.....
    දොර හේත්තු වෙන ෆ්‍රේම් එකයි, බීඩිමේ හේත්තු වෙන පැත්තයි හොඳට ඩිටර්ජන් දාල පිහදාල බලන්න...
    නැත්තං බීඩිම මාරුකරන්න වෙයි. .
    එහෙම වැඩියෙන් නම් කරන්ට් බිල යන්නේ නෑ, නෝමල්.