මේ පාරත් අලියට මල්වට්ටියට අත ගහන්න බැරි උŞ
අනේ මෙහමත් කාලකන්ණි රැලක්. ජවිපේ කියන ගොන් සේනාංකයේ පාර්ලිමේන්තු ආසන රැකලා දේන්න, එජාපයේ නායකයෝ 62 වෙනි නිදහස් දිනය වර්ජනය කරනවා. මතකද ගියපාර යුද්දේටවත් හරි හැටි උදව්වක් නොකරපු එජාපයට ඒ අගනා අවස්තාවත් මග හැරැනා. අද අපේ රටේ නිදහස සමරන දවස, කරැමෙක මහත රනිල්ට එකටවත් එකතු වෙන්න බැහැ. බොරැවට හේතු දක්වනවා. එත් කමක් නැහැ බහුතරයක් ජනතාව ඉන්නවා.
වැදගත් දෙයක් තමයි ඔය ජවිපේ ලිංමැඩියො කරන දෙයින් වෙන, "මෙපාර වගේම ලබන මහ මැතිවරණයේත් බුල්ත කොලයට කතිරය ගහපු අය, අයිත් උනන්දුවනෙම් ගිහින් එකටම කතිරේ ගහනවා". මොකද මෙපාර ඔවුන් ගහපු කතිරය දුෂීතයි කියලා මෙ හරක් රැල කියන හින්ද.. ඔකේ පාඩුවත් අයිත් ඉතින් පොදු විපක්ෂයටම තමයි. එහින්ද කරැනා කරලා තියන චන්ද ටිකවත් රැක ගන්න බලන්න. නැත්නම් දෙවෙනි වරටත් මිනිස්සු ඔය හොර නඩේ ගියපාරටත් වැඩා වැඩියෙන් විසික්කරලා දායි.
වසර ගනනාවකට පස්සේ රටේම ජනතාව එක්ව සමරන අපේ 62 වෙනි නිදහස වර්ජනය කරන්න තරම් තියන කාරනවා මැතිවරණය දුෂිතයි කියන එක. ඔක හරියට පොඩි ළමයි කරන වැඩක් වගේ, එත් මොනවා කරන්නද? ජවිපේ හින්ද රනිල්ට බැහැ කියන්න බැරැව ඇති.
එජාපයේ පාක්ෂිකයිනි, මෙපාරත් උඔලාට අලිය නැතිවෙන්නයි යින්නේ, එහෙම උනොත් ජවිපේ මෝඩ රැල තමයි වැඩි පාර්ලිමෙන්තු ආසන ගනනකට වග කියන්නේ, මොකද දැන් එජාපයේ අය අහන්නේ අනුර/විජිත කියන දේ, මන්ද ඔවුන් ඉදිරි පත් කරනු තාර්කිකයි හා ආකර්ෂනියයි. නමුත් තිස්ස කියන කතා අහගෙන ඉන්නවත් පුලුවන්ද? අර හොදට කතා කරපු දායසිරියත් දැන් පැත්තකට දාලා... ඔන් අලියො තොපිට වෙලා තියන දේ... දැන් ඉතින් පොඩ්ඩක් හිතට තට්ටු කරාලා බලන්න පපුවෙන් සීනු හඩක් එනවා නේද? .... දන්නේම නැතුව උඔලා සීනුකාරයෝ වෙලා ...