මේ පාරත් හාමුට දෙන්න හදන්නේ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    අනුරයා හදන්නේ මේ පාරත් හාමුව දිනවලා පැත්තකට වෙලා ඉන්න. අරගලයක් කරලා හාමුව පුටුවේ වඩිකරවන්න වැඩිම කට්ටක් කෑවේ අපේ අනුර කොලුවා. මේ වෙලේ උන්ට තියෙන රැල්ල උන්ම ඕනෑකමින් නැති කරගන්න බවක් පේනවා. දැන් ඉස්සර වගේ වැඩ වර්ජන එහෙම ඇත්තෙත් නෑ නේද. දැන් අනුරයා කුක්කා වගේ පැත්තකට වෙලා ඉන්නේ උට ඕනි වුණේ හාමුට බලය අරන් දෙන්න. මහබැංකු හොරකම ගැන කියවන ජෙප්පන්ට අමතක වෙලා එදා වැලේ වැල් නැතුව හිටපු රනිලාට 2015 අගමැති වෙන්න පාර කැපුවේ කවුද කියලා. අමතක කරන්න එපා හාමුයි අනුරයි දෙන්නම ක්‍රියාත්මක වෙන්නේ එකම තැනින් කියලා.

    මේ වෙලාවේ අපි කොහොම හරි බලන්න ඕනි JVP එක බලයට ගේන්න. හැබැයි ඒක වෙන්නේ නෑ හේතුව උන්ට දිනන්න ඕනි නෑ.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    කොලුකාරය මේ දවස් වල බැහැල වැඩ , ලොල්ලව ආයේ රජ කරවලා , අකිල පකිල සාගල වගේ උන් එක්ක පයි කොටවා කොටවා සැපේ ඉන්න
    1715134753965.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,979
    1
    61,049
    113
    Mother Earth
    ලපකොටා පුකෙන් යනවා ධම්මික පෙරේරා හරි නැත්තම් ආයෙ ගෝඨාභය මහත්තයා හරි පොහොට්ටුවෙන් ඉල්ලුවම. :-)
     
    • Dislike
    Reactions: tas