මේ පාර්ලිමේන්තුව යටතේ ගොඨා ජනධිපති වුනොත

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113

    මේ පාර්ලිමේන්තුව යටතේ ගොඨා ජනධිපති වුනොත් දෝශාභියෝගයක් ගෙනල්ලා ජනාධිපතිව අයින් කරන්න පුලුවන් නේද?UNP උන් මුලින්ම ජනාධිපතිවරණ්ය දෙන්න කියලා දගලන්නේ එහෙම ගේමක් ගහන්නද? අනික නියමිත් දිනයට කලින් ජනාධිපතිවරනයක් තියන්න පුලුවන් සිරිසේනම ඉල්ලනවානම් විතරයි UNP එකට ඕනේ වෙලා තියෙන්නේ එහෙම කරලා ආපහු නිදහස් පක්ෂය කඩලා ජනාධිපතිවරණයකට යන්න වෙන්නත් පුලුවන්.UNP එක බලන්නේ ජනතා ජන්ද්යෙන් නැතුව ගේම් ගහලා බලයේ ඉන්න
     
    වඩේ

    Junior member
  • Jan 22, 2013
    44
    7
    8
    කඩේ
    මම හූණා 🦎 කියනවා වගේ කියන්නම්.
    ලබන පාර ජනාධිපතිවරණයේදී පස්සේ තවත් අවුරුදු 5k මේ රට ගු ගොඩක් වෙනවා.

    මේ අවුරුදු 5 යි තව අවුරුදු 5ක් මේ වගේම විනාස උනහම අපි වයසට ගිහිල්ලා අවුරුදු 10k. රට තවම එකතැන. චාටර්..

    ඕක වෙන එක වෙනවා පොන්න සිංහලුන් දෙපිල බෙදිලා මරා ගන්නකොට.

    ඔය අවුරුදු 5න් පස්‌සේ වැඩක් නෑ මේ රට මුස්ලිම් වෙලා ඉවරයි. එතනින් පස්සෙ පාර්ලිමේන්තු බලය මුස්ලිම් අයට. රටේ නායකයා මුස්ලිම්.

    එතැන ඉඳන් ශරියා නීතිය. අපේ සිංහල අම්මලා අක්කල නංගිලා හම්බයන් ගෙ ගැනු හත් දෙනාගෙන් එකෙක්. නැත්තන් පාරේ rape වෙලා ඉඳියි. හාමුදුරුවරු ටික පාරේදී බෙලි කපලා දාලා යයි
     
    Last edited:

    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    වඩේ;24102927 said:
    මම හූණා 🦎 කියනවා වගේ කියන්නම්.
    ලබන පාර ජනාධිපතිවරණයේදී පස්සේ තවත් අවුරුදු 5k මේ රට ගු ගොඩක් වෙනවා.

    මේ අවුරුදු 5 යි තව අවුරුදු 5ක් මේ වගේම විනාස උනහම අපි වයසට ගිහිල්ලා අවුරුදු 10k. රට තවම එකතැන. චාටර්..

    Api rata diyunu karana hati: link
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මම දන්න විදියට අවුරුදු 4.5 කලින් ඉල්ලනව නම් සිරිසේනටම තමා ඉල්ලන්ඩ වෙන්නෙ 2වෙනි වර ජනාධිපති කමට.

    ඒක තමයි UNP එකේ උන් ඉක්මනින් ජනාධිපතිවරණයක් ගේන්න කියන්නේ ඕක දැනගෙනනේ. උන්ට ඕනේ සිරිසේනව ජනාධිපතිවරණෙට ගේන්න එතකොට එක්කෝ පොහොට්ටුවට සිරිසේනව දාන්න වෙනවා. එහෙමත් නැත්තන් UNP විරෝධි බලවේගය දෙකට බෙදාගෙන පොහොට්ටුවෙන් ගෝටාව දාන්න වෙනවා. කොහොමත් පොහොට්ටුවට පාඩුයි.ඒ නිසා ඔය මාස 6 ත් ඉදලා ගෝඨාවම දාන එක හොදයි. ඒත්පාර්ලිමේන්තු ජන්දේට කලින් ජනාධිපතිවරණය ආවොත් දෝශාභියෝග ප්‍රශ්නේ එයි
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334

    :rofl::rofl::rofl:
    දන්න දෙයක් කතා කරපන් බයියෝ! ගෝටාට ගම්සභාවකටවත් චන්දේ ඉල්ලන්න බෑ ද්විත්ව පුරවැසිභාවය තියෙනකං. ඒක දැන් නීතියක්! ගීතට ස්විස් පුරවැසිකම අතාරින්න වුනා නම් ගෝටාට කියපං ඇමරිකං පුරවැසිකම අත අරින්න. ගෝටා කොරයිම තමයි! ඇමරිකං පුරවැසිකම අතාරින්න අඩුම අවුරුදු 5-6ක් යනවා! හහ් හහ් හා!
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    46488317_2177147545899078_5462896872332984320_n.jpg
     
    • Like
    Reactions: nmps

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක තමයි UNP එකේ උන් ඉක්මනින් ජනාධිපතිවරණයක් ගේන්න කියන්නේ ඕක දැනගෙනනේ. උන්ට ඕනේ සිරිසේනව ජනාධිපතිවරණෙට ගේන්න එතකොට එක්කෝ පොහොට්ටුවට සිරිසේනව දාන්න වෙනවා. එහෙමත් නැත්තන් UNP විරෝධි බලවේගය දෙකට බෙදාගෙන පොහොට්ටුවෙන් ගෝටාව දාන්න වෙනවා. කොහොමත් පොහොට්ටුවට පාඩුයි.ඒ නිසා ඔය මාස 6 ත් ඉදලා ගෝඨාවම දාන එක හොදයි. ඒත්පාර්ලිමේන්තු ජන්දේට කලින් ජනාධිපතිවරණය ආවොත් දෝශාභියෝග ප්‍රශ්නේ එයි

    සිරිසේන මොනා කරයිද දන්නෙ නෑ,පොරගෙ අතේ තමා ඒක තියෙන්නෙ,මහින්දගෙ සපෝට් එක නැතුව තනියෙන් ඉල්ලුවොත් සුපිරි කෑමක් තමා හිටංට,නැත්නම් තව මාස 10ක් විතර හිටියම සිරිසේනම නැත්නම් වෙන කෙනෙක් දාන්ඩ පුලුවන්..දෝශාභියෝග ආවොත් 113 ද 150ක් ඡන්ද ඕනිද දන්නෙ නෑ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    :rofl::rofl::rofl:
    දන්න දෙයක් කතා කරපන් බයියෝ! ගෝටාට ගම්සභාවකටවත් චන්දේ ඉල්ලන්න බෑ ද්විත්ව පුරවැසිභාවය තියෙනකං. ඒක දැන් නීතියක්! ගීතට ස්විස් පුරවැසිකම අතාරින්න වුනා නම් ගෝටාට කියපං ඇමරිකං පුරවැසිකම අත අරින්න. ගෝටා කොරයිම තමයි! ඇමරිකං පුරවැසිකම අතාරින්න අඩුම අවුරුදු 5-6ක් යනවා! හහ් හහ් හා!

    හරි ගෝඨා ඕනේ නෑ එහෙනම් චමල් කියමුකො. නම නෙමේ වැදගත් UNP එකට විරුද්ධව දිනන කවුරු උනත් එහෙම සීන් එකක් තියෙනවානේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    :rofl::rofl::rofl:
    දන්න දෙයක් කතා කරපන් බයියෝ! ගෝටාට ගම්සභාවකටවත් චන්දේ ඉල්ලන්න බෑ ද්විත්ව පුරවැසිභාවය තියෙනකං. ඒක දැන් නීතියක්! ගීතට ස්විස් පුරවැසිකම අතාරින්න වුනා නම් ගෝටාට කියපං ඇමරිකං පුරවැසිකම අත අරින්න. ගෝටා කොරයිම තමයි! ඇමරිකං පුරවැසිකම අතාරින්න අඩුම අවුරුදු 5-6ක් යනවා! හහ් හහ් හා!

    අනික මන් දන්න තරමින් පුරවැසිකම ගන්න තරම් අමාරු නෑ ඕක නැති කරගන්න. කවුද දන්නේ නොකිව්වාට දැනටම ගෝඨා පුරවැසිකම අයින් කරගෙනද කියලා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,231
    20,869
    113
    හස්තිශෛලපුර
    මේ පාර්ලිමේන්තුව යටතේ ගොඨා ජනධිපති වුනොත් දෝශාභියෝගයක් ගෙනල්ලා ජනාධිපතිව අයින් කරන්න පුලුවන් නේද?UNP උන් මුලින්ම ජනාධිපතිවරණ්ය දෙන්න කියලා දගලන්නේ එහෙම ගේමක් ගහන්නද? අනික නියමිත් දිනයට කලින් ජනාධිපතිවරනයක් තියන්න පුලුවන් සිරිසේනම ඉල්ලනවානම් විතරයි UNP එකට ඕනේ වෙලා තියෙන්නේ එහෙම කරලා ආපහු නිදහස් පක්ෂය කඩලා ජනාධිපතිවරණයකට යන්න වෙන්නත් පුලුවන්.UNP එක බලන්නේ ජනතා ජන්ද්යෙන් නැතුව ගේම් ගහලා බලයේ ඉන්න

    සිරිසේන, මහින්ද - ජනාධිපතිවරනෙට ගූ බයයි..
    රනිල් - මහාමැතිවරනෙට ගූ බයයි..
    අනුර - දෙකටම ගූ බයයි..