ගෙදරට ඇවිත් චන්දෙ ඉල්ලන එකාට චන්දෙ දෙනවා කියල හිතාගෙන හිටියෙ. එකෙක් වත් ආවේ නෑ.
සෙට් එකක් නම් දැක්ක ගමේ පාරවල්වල ඇවිදිනවා. ආරංචි කරලා බැලුවම උනුත් දුප්පත් අස්වැසුම ගන්න ගෙවල් වලට විතරයි ගිහින් තියෙන්නෙ.
ඔය පැතිවල තත්වය කොහොමද?