Student visa walata funds pennana one 12million wthara . Thawa home ties pennanat wei aduma 10millionwat
Aussie යන්න එපා බං. උන් නිතරම PR rules වෙනස් කරනවා. Canada වගේ try කරපන්
Aussie nan beluwe ne PR amaru hnda.Canada nan show money studentta witarak 12 million ona.first semester fee eka 3 million.Visa,medical,Ielets,Air fare,first 2 months expenses thawa 2.5 mllion wath ona.course eka anuwa oka thawa adu wedi wei.thawa show money 4 months parana wenna ona.
හොඳ රටක පදිංචි වෙන්නම යන්න ආසයි.
බැදලා ඉන්නෙ.
දෙන්නම BSc.
මට තමා ඉගෙන ගන්න වැඩි හැකියාවක් තියෙන්නෙ.
වයිෆ් ඉගෙන ගන්න කැමතිත් නෑ.
අනික අත්දැකීම් එක්ක PR ගන්න වැඩිම/හොදම අවස්ථාවක් තියෙන්නෙ මට.
ඒත් ඉගෙන ගන්න යද්දි පෙන්නන්න ඕනෙ සල්ලි පෙන්නන්න මගේ ලේ නෑයෙක් නෑ.
වයිෆ්ගෙ අයියා එහෙ සිටිසන් 90k AUD වගේ එයාල සල්ලි පෙන්නන්න ලෑස්තියි.
-මගෙ අතෙත් කෝස් එකක් කරන්න කියල අමාරුවෙන් ඉතිරි කරපු 20k AUD වගේ තියෙනව. ඒත් බැංකුවෙ නෙවෙයි තියෙන්නෙ.
-තව LKR මිලියන 15-20ක වගේ දේපල තියෙනව.
කලින් කිව්ව වගේ "in-law"ලාට සල්ලි පෙන්නන්න බැරි හින්ද වයිෆ්ව ඉගෙන ගන්න යවන්න තමා වෙන්නෙ දැන්.
වෙන විකල්ප මොනවද අපිට තියෙන්නෙ?
වයස දැන් 31ක්.
ඒලෙවල් ඉවර උන කාලෙ ඉදල තනියෙන් ගේමක් ගහල මේ ටික කරගත්තෙ පාඩුවෙ ජීවත් වෙන්න හිතාගෙන.
මෙහෙ ඉදලනම් දැන් හරියන පාටක් නෑ.
මෙහෙම කරගෙනවත් යන්න විදිහකුත් නෑ, සල්ලි පෙන්නගන්න් බැරි නිසා.
අනේ මන්ද.