ගිය පාරත් ලපයට, මේ පාරත් ලපයට :love2:
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Mar 30, 2025 #21 ගිය පාරත් ලපයට, මේ පාරත් ලපයට
olu bakka Well-known member Aug 18, 2011 22,734 23,408 113 Mar 30, 2025 #22 අනිත් උන් අවුලක් නෑ. ඒත් මට හිතාගන්න බැරි මෙන්න මුන් ටික දාන්නෙ කාටද කියල "ගිය පාර ලපයට, මේ සැරේ වෙනත්" Reactions: ruchira55 and Robinhood wage ekek
අනිත් උන් අවුලක් නෑ. ඒත් මට හිතාගන්න බැරි මෙන්න මුන් ටික දාන්නෙ කාටද කියල "ගිය පාර ලපයට, මේ සැරේ වෙනත්"
Honey Bunch Well-known member Nov 24, 2018 17,261 26,722 113 Kandy Mar 30, 2025 #23 ඕවා දාන්න යන්නේ නෑ.ජනාදිවරනෙට විතරයි චන්දේ දැම්මේ
Dumbledore Well-known member Oct 1, 2012 2,362 949 113 Godric's Hollow Mar 30, 2025 #24 ගිය පාර වෙනත්, මේ සැරෙත් වෙනත්
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Mar 30, 2025 #25 අනිවාර්යයෙන්ම මහින්දගේ හොරකම් අල්ලන්න පලාත් සබා චන්දේ ඔන. ඒකට මාලු මාමාට චන්දේ දෙන්න. එක්කෝ JRගේ පලාත් සබා එපා කියලා රට ගිනි තිබ්බ ජෙප්පො පලාත් සබා ඉල්ලන්නෙ නැති වෙයි.
අනිවාර්යයෙන්ම මහින්දගේ හොරකම් අල්ලන්න පලාත් සබා චන්දේ ඔන. ඒකට මාලු මාමාට චන්දේ දෙන්න. එක්කෝ JRගේ පලාත් සබා එපා කියලා රට ගිනි තිබ්බ ජෙප්පො පලාත් සබා ඉල්ලන්නෙ නැති වෙයි.
Rick Sanchezz Well-known member Dec 19, 2020 7,244 11,152 113 Mar 30, 2025 #26 Owa danna epa ban, Antimata Baiyyoi, Toiyyoi, Wata-padayoi meke welalenawa
ruchira55 Well-known member Mar 23, 2012 39,885 40,649 113 Mar 30, 2025 #27 Mr Bones said: මොකද මේ මාලිමාවට වැටෙන චන්ද ප්‍රමාණය සෑහෙන්න අඩුවෙලා තියෙන්නේ. එළකිරියේ අවුලක් වගේ Click to expand... කිරියෙ අවුලක් නෑ. මිනිස්සු දැන් මුන් ගැන තේරුම් අරන් ඉන්නෙ. බුද්ධිමත් ඡන්ද ටික ටික රනිල් දෙසට ඇදෙනවා. Reactions: Mr Bones
Mr Bones said: මොකද මේ මාලිමාවට වැටෙන චන්ද ප්‍රමාණය සෑහෙන්න අඩුවෙලා තියෙන්නේ. එළකිරියේ අවුලක් වගේ Click to expand... කිරියෙ අවුලක් නෑ. මිනිස්සු දැන් මුන් ගැන තේරුම් අරන් ඉන්නෙ. බුද්ධිමත් ඡන්ද ටික ටික රනිල් දෙසට ඇදෙනවා.
Don GasCan Well-known member Nov 3, 2010 43,312 49,676 113 සේදවත්ත Mar 30, 2025 #28 මගේ ජන්දේ මගේ ස්වාධීන කන්ඩායම් අංක 7ට
Ysa Karu Well-known member May 29, 2014 20,719 1 11,011 113 Mar 30, 2025 #31 me para den na.ynda kammali