මේ පාර චන්දේ කාටද?

මේ පාර චන්දේ කාටද?

  • ගිය පාරත් ලපයට, මේ පාරත් ලපයට

    Votes: 48 51.1%
  • ගිය පාර ලපයට, මේ සැරේ වෙනත්

    Votes: 16 17.0%
  • ගිය පාර වෙනත්, මේ සැරේ ලපයට

    Votes: 6 6.4%
  • ගිය පාර වෙනත්, මේ සැරෙත් වෙනත්

    Votes: 24 25.5%

  • Total voters
    94

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,181
    24,022
    113
    අනිත් උන් අවුලක් නෑ. ඒත් මට හිතාගන්න බැරි මෙන්න මුන් ටික දාන්නෙ කාටද කියල :lol:

    "ගිය පාර ලපයට, මේ සැරේ වෙනත්"
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,562
    27,121
    113
    Kandy
    ඕවා දාන්න යන්නේ නෑ.ජනාදිවරනෙට විතරයි චන්දේ දැම්මේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අනිවාර්යයෙන්ම මහින්දගේ හොරකම් අල්ලන්න පලාත් සබා චන්දේ ඔන. ඒකට මාලු මාමාට චන්දේ දෙන්න.


    එක්කෝ JRගේ පලාත් සබා එපා කියලා රට ගිනි තිබ්බ ජෙප්පො පලාත් සබා ඉල්ලන්නෙ නැති වෙයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මොකද මේ මාලිමාවට වැටෙන චන්ද ප්‍රමාණය සෑහෙන්න අඩුවෙලා තියෙන්නේ. එළකිරියේ අවුලක් වගේ :unsure:
    කිරියෙ අවුලක් නෑ. මිනිස්සු දැන් මුන් ගැන තේරුම් අරන් ඉන්නෙ. බුද්ධිමත් ඡන්ද ටික ටික රනිල් දෙසට ඇදෙනවා.
     
    • Wow
    Reactions: Mr Bones