මේ පාර ඡන්දය මාලිමාවට!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    රැල්ලට ඡන්දය භාවිතය!?

    2004 මහින්ද ගේන්න ඡන්දෙ දුන්නා,
    • යුද්දේ දිනුවා
    • සුනාමි සල්ලි කෙලියා
    • රටට කෙලවුනා

    2010 ෆොන්සේකට ඡන්දේ දුන්න
    පැරදුනා!
    •මහින්ද දිනුවා වටේ ඉන්න රොත්ත එක්ක රට කැවා
    •රටට කෙලවුනා

    2015 සිරිසේන ගෙනවා
    • පාස්කු පිපුරුවා
    • සංචාරකයෝ එන් නැතුව ගියා
    •රටට කෙලවුනා

    2020
    • රට බේරගන්න රණවිරුවෙක් ගෙනවා
    • ආර්ථිකේ විනාශ කරා
    •රටට කෙලවුනා

    2024
    • අනුර ගේනවා

    ලංකාවෙ ඉන්න හිතෙයිද කියපන්කෝ ඉතින් 🧐

    Edit: රනිලට මුකුත් කියලා නෑ කියන අයට!
    ඒ පොරට රැල්ලක් හදාගන්න බැරි උනා බන් පව්!
    සැ: යු
    පක්ෂ වලට කඩේ නොයන දේශපාලනය කළකිරුනු එකෙක්ගේ ත්‍රෙඩ් එකක් බව කරුණාවෙන් සලකන්න
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    රැල්ලට ඡන්දය භාවිතය!?

    2004 මහින්ද ගේන්න ඡන්දෙ දුන්නා,
    • යුද්දේ දිනුවා
    • සුනාමි සල්ලි කෙලියා
    • රටට කෙලවුනා

    2010 ෆොන්සේකට ඡන්දේ දුන්න
    පැරදුනා!
    •මහින්ද දිනුවා වටේ ඉන්න රොත්ත එක්ක රට කැවා
    •රටට කෙලවුනා

    2015 සිරිසේන ගෙනවා
    • පාස්කු පිපුරුවා
    • සංචාරකයෝ එන් නැතුව ගියා
    •රටට කෙලවුනා

    2020
    • රට බේරගන්න රණවිරුවෙක් ගෙනවා
    • ආර්ථිකේ විනාශ කරා
    •රටට කෙලවුනා

    2024
    • අනුර ගේනවා

    ලංකාවෙ ඉන්න හිතෙයිද කියපන්කෝ ඉතින් 🧐
    සිරාවට. මොනව වෙයිද දන්නේ.

    කැරි මහින්දයා හොදටම රට කන්න ගත්තේ 2010 ඉදන්. 2004-2009 කාලේ මොකක්හරි වැඩක් වුනා. ඊට පස්සේ මූ රහ දැනගෙන ගේම ගැහුවා.රටට කෙලවුනා
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,959
    113
    මේ පාර තමයි වැඩේ සම්පුර්ණ වෙන්නෙ.
    No return..!
     
    • Like
    Reactions: Asmodeus

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    NPP එකට ඡන්දේ දීලා බලනවා ඇරෙන්න වෙන ප්‍රායෝගිකව කරන්න පුලුවන් විකල්පයක් නැහැනේ. ඔය අලුතෙන් ඡන්දේ ඉල්ලන අයත් ඡන්දෙන් පස්සේ කාට හරි එකතුවෙන්න බලාගෙන තමයි එන්නේ. ඉතින් ප්‍රායෝගිකව කරන්න පුලුවන් එකම දේ NPP එකට ඡන්දේ දීලා බලලා දීපු පොරොන්දු ඉටු නොකර බොරු කලොත් ඊළඟ ඡන්දෙන් ගෙදර යවන එක තමයි.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    pIXmLvV.gif
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    725
    113
    රැල්ලට ඡන්දය භාවිතය!?

    2004 මහින්ද ගේන්න ඡන්දෙ දුන්නා,
    • යුද්දේ දිනුවා
    • සුනාමි සල්ලි කෙලියා
    • රටට කෙලවුනා

    2010 ෆොන්සේකට ඡන්දේ දුන්න
    පැරදුනා!
    •මහින්ද දිනුවා වටේ ඉන්න රොත්ත එක්ක රට කැවා
    •රටට කෙලවුනා

    2015 සිරිසේන ගෙනවා
    • පාස්කු පිපුරුවා
    • සංචාරකයෝ එන් නැතුව ගියා
    •රටට කෙලවුනා

    2020
    • රට බේරගන්න රණවිරුවෙක් ගෙනවා
    • ආර්ථිකේ විනාශ කරා
    •රටට කෙලවුනා

    2024
    • අනුර ගේනවා

    ලංකාවෙ ඉන්න හිතෙයිද කියපන්කෝ ඉතින් 🧐
    I feel you man, we got only 1 option its AKD, I don't like him very much, but that's the only viable option if we think rationally.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    රැල්ලට ඡන්දය භාවිතය!?

    2004 මහින්ද ගේන්න ඡන්දෙ දුන්නා,
    • යුද්දේ දිනුවා
    • සුනාමි සල්ලි කෙලියා
    • රටට කෙලවුනා

    2010 ෆොන්සේකට ඡන්දේ දුන්න
    පැරදුනා!
    •මහින්ද දිනුවා වටේ ඉන්න රොත්ත එක්ක රට කැවා
    •රටට කෙලවුනා

    2015 සිරිසේන ගෙනවා
    • පාස්කු පිපුරුවා
    • සංචාරකයෝ එන් නැතුව ගියා
    •රටට කෙලවුනා

    2020
    • රට බේරගන්න රණවිරුවෙක් ගෙනවා
    • ආර්ථිකේ විනාශ කරා
    •රටට කෙලවුනා

    2024
    • අනුර ගේනවා

    ලංකාවෙ ඉන්න හිතෙයිද කියපන්කෝ ඉතින් 🧐
    Alternative එක හිතලා බලපන් ඔය හැම එකකම.
    අවුල තියෙන්නේ රැල්ලේ නෙමෙයි . දේශ්පලන සන්ස්කෘතිය
    2005 රනිල් දින්නා නම් අන්තර් පාලන දෙනවා. ඒත් යුද්දේ ඉවර නෑ.
    2015 මහින්ද දිනුවා නම් හොරකමේ හොදම එක
    2019 සජිත් මෝඩයා දිනුවා නම් මීට අන්තයි.
    උබල එදා ඉදන් එකම සෙට් එකට ඇන්දිලා දැන් jvp දිනනකොට තමයි පුක් අමාරුව හැදිලා තියෙන්නෙ.
    මේ වගේ හීන් නූලේ post වලට ගනන් කොහොමද බන්. Elakiri , FB..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    මේ පාර JVP එකට දෙන්න මොකද උන්ට නොදී වෙන එකෙක්ට දුන්නොත් උබලට හිතෙන්න පුළුවන් අපරාදේ JVP එකට දුන්නනම් තිබ්බා කියලා .
    ඊටපස්සේ උනුත් මේක චාටර් උන්ට පස්සෙම වෙන අලුත් එකෙක්ට දෙන්න
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හැමදාම කෙලවෙන්නෙ නැහැ

    අනික දැන් මේකෙ කෙලවෙන්න දෙයක් ඉතිරි වෙලා නැහැ

    අන්ඩ්‍රයියට බැරි නම් ට්‍රම්පච්චිට හරි දෙනවා මුන් දෙගොල්ලො හැර
     
    • Like
    Reactions: dj_risi

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,702
    113
    මේ කොතැනකවත් රනිල් නෑ නේද. හැබැයි කට ඇරියොත් රනිල් රට කෑවා. රනිල් රට කෑවා.
    මුන්ගෙ කටවල් වලට හෙන ගහලත් මදි
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    NPP එකට ඡන්දේ දීලා බලනවා ඇරෙන්න වෙන ප්‍රායෝගිකව කරන්න පුලුවන් විකල්පයක් නැහැනේ. ඔය අලුතෙන් ඡන්දේ ඉල්ලන අයත් ඡන්දෙන් පස්සේ කාට හරි එකතුවෙන්න බලාගෙන තමයි එන්නේ. ඉතින් ප්‍රායෝගිකව කරන්න පුලුවන් එකම දේ NPP එකට ඡන්දේ දීලා බලලා දීපු පොරොන්දු ඉටු නොකර බොරු කලොත් ඊළඟ ඡන්දෙන් ගෙදර යවන එක තමයි.

    rata lept e weddi :lol:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ කොතැනකවත් රනිල් නෑ නේද. හැබැයි කට ඇරියොත් රනිල් රට කෑවා. රනිල් රට කෑවා.
    මුන්ගෙ කටවල් වලට හෙන ගහලත් මදි

    ජන්දෙ නැතුවම 5 වතාවක් අගමැති, ජනාධිපති වෙලා කාපු හරිය මදිද? 🤣
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    NPP එකට ඡන්දේ දීලා බලනවා ඇරෙන්න වෙන ප්‍රායෝගිකව කරන්න පුලුවන් විකල්පයක් නැහැනේ. ඔය අලුතෙන් ඡන්දේ ඉල්ලන අයත් ඡන්දෙන් පස්සේ කාට හරි එකතුවෙන්න බලාගෙන තමයි එන්නේ. ඉතින් ප්‍රායෝගිකව කරන්න පුලුවන් එකම දේ NPP එකට ඡන්දේ දීලා බලලා දීපු පොරොන්දු ඉටු නොකර බොරු කලොත් ඊළඟ ඡන්දෙන් ගෙදර යවන එක තමයි.
    අනිවා ..අනාගතයක් ඔනේනම් එකම විකල්පය ලපයා විතරයි... :yes: :yes: :yes:

    Anura_Kumara_Dissanayake_2023.jpg
     
    • Love
    Reactions: RAN PUTHA

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    NPP එකට ඡන්දේ දීලා බලනවා ඇරෙන්න වෙන ප්‍රායෝගිකව කරන්න පුලුවන් විකල්පයක් නැහැනේ. ඔය අලුතෙන් ඡන්දේ ඉල්ලන අයත් ඡන්දෙන් පස්සේ කාට හරි එකතුවෙන්න බලාගෙන තමයි එන්නේ. ඉතින් ප්‍රායෝගිකව කරන්න පුලුවන් එකම දේ NPP එකට ඡන්දේ දීලා බලලා දීපු පොරොන්දු ඉටු නොකර බොරු කලොත් ඊළඟ ඡන්දෙන් ගෙදර යවන එක තමයි.
    It's the people who need to change.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,757
    113
    Kandy
    අලුතෙන් අකවුන්ට් එකක් හැදුවේ ඕක කියන්නද
    කමක් නෑ අවුරුදු හැත්තෑ ගානක් යූඇම්පි එක්‍ර්න් ස්‍රීලන්කාවට සීර්ලන්කාව්‍ර්න් යූ ඇම්පි එකට නේ බලේ මාරු උනේ.උන් ඔක්කොම හොරු ඒක නිසා මේ පාර මාලිමාවට දීලා බලන්න.දැන් කෙල වෙන එක උපරීමෙට කෙල වෙලා නේ තියෙන්නේ.ආයේ කෙල වෙන්න දෙයක් නෑ නේ.ඔච්චර කල් කල්පනා කරලා බලලද නාකි මයිනට පොනිලට බුරු පුතාට චන්දේ දුන්නේ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,479
    113
    ඇයි දැන් උඹට අර ඔක්කොටම ජන්දේ දෙනකොට ඕක හිතෙන්නේ නැතුව අනුරට රැල්ල ආපුවාමම විතරක් ඕක හිතුනේ