මේ පාර ඡන්දය මාලිමාවට!

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    අඩුම ගානේ ඉල්ලපු දිස්ත්‍රික්කයෙන් වත් පාර්ලිමේන්තු එන්න චන්ද හම්බ උනාද
    හේතුව 👇
    හරි නෑ ජාතිවාදේ ඉස්සරහට දාලනේ ගෝතයා මිනි මරලා මිනි උඩින් නේ ජනාධිපති උනේ.මිලින්දයගේ ෆේස්බුක් කැම්පේන් වලින් ෆේස්බුක් යන එවුන්ගේ බ්‍රේන් වොශ් කලා පොඩි එකක් පේජ් එකකින් දාපු ගමන් ටික දවසකින් ඒක ජන ගත් වෙනඑආ ගොබල්ස් තියරි විදිහට.ඒකනේ ගොතයාගේ පුතා නාසා එකේ සයන්ටිස් කෙනෙක් කියලා එහෙම පෝස්ට් ශෙයා උනේ.ඒකා මේ නාඩා එක බලන්න ගිය වෙලාවක ගත්ත ඵොටෝ ටිකක් දාලා ඌ සයන්ටිස් කෙනෙක් කලා කැම්පේන් බැල්ලිගේ පුතාලා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    2004 මහින්ද ගේන්න ඡන්දෙ දුන්නා,
    • යුද්දේ දිනුවා
    • සුනාමි සල්ලි කෙලියා
    • රටට කෙලවුනා


    මේක පොඩ්ඩක් වැරදියිනේ
    2004 මහින්ද අගමැති වෙලා ඉද්දි සුනාමි ආවේ.. එකේන් හොරකන්න් කලත් 2005 ආයෙත් ඡන්දෙ දීල යුද්දේ දින්නා
    2010 මහින්දට ඡන්දේ දීලා තමයි කෙල උනේ

    හරියටම ගත්තොත් එක වෙලාවට එකක් හරියට කරන්න ඕනි මහින්ද 2009 යුද්ධේ ඉවර කරලා corruption අඩු කරන්න වැඩ කලානම් අපි ගොඩ..
    හැබැයි ඒවා තව corruption වැඩි උනා ඒකෙන් කෙල උනේ...


    2024 අනුර ඇවිත් ඔක්කොම විසඳයි කියලා බලන්නේ නැතිව, අනුරයට ඡන්දේ දෙන්නේ corruption වලට විරුද්ධව කියලා එකක් හදන්න ඕනි
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,755
    113
    Kandy
    හේතුව 👇
    රනිලට හොදට කරන් යන්න තිබුනා ජනාදිපති උන ගමන් රාජපක්ශ පක්කු ටික අල්ලලා හිරේ දාලා හොරකන් ටික එලියට ඇද්දනම් ඒත් පොනිලා බලේ ඉන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ඵොට්ටුවන්ගේ චන්දෙන්.රනිල් දින්නොත් රාජපක්ශලා නිදැල්ලේ රාජපක්ශලා දින්නොත් රනිල් නිදැල්ලේ.ඒ ගොල්ලෝ ඔක්කොම යාලුවෝ.උබත්මේ ගිරිය කඩන් මේකේ රනිලගේ රෙදි හෝදන්නේ ලස්සනට බැංකුවට සල්ලි වැටෙන නිසා නේ රනිලගෙන්.රනිල් රාජපක්ශ දෙගොල්ලම දෙන්නට දෙන්නා අන්‍යෝන්‍යාධාරය simbiotic relationship එකක් තියෙන්නේ.රනිල් නැතුව රාජපක්ශලාට බෑ රාජපක්ශලා නැතුව රනිල්ට බෑ.ඔය සර්කල් එකෙන් බලේ පිට පැන්න ගමන් දෙගොල්ලටම කෙල වෙනවා.
     
    • Like
    Reactions: NaOH and gahasitha

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    රනිලට හොදට කරන් යන්න තිබුනා ජනාදිපති උන ගමන් රාජපක්ශ පක්කු ටික අල්ලලා හිරේ දාලා හොරකන් ටික එලියට ඇද්දනම් ඒත් පොනිලා බලේ ඉන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ඵොට්ටුවන්ගේ චන්දෙන්
    තමන්ගෙම කියල 113ක් තියෙන්න ඕනේ බන්. 2015දි රනිල් මහත්තය කට්ටියව හිරේ දානකොට කිව්වෙ පලිගන්නව කියලනෙ.
     

    Iskolen Dotta Mottapala

    Junior member
  • Jan 28, 2024
    85
    66
    18
    මේ රටේ ආයේ කෙල වෙන්න කියාල මොනාද බං ඉතුරු වෙලා තියෙන්නේ...

    අපි ඉන්නේ ගිනි කන්දක් උඩ... පෝලිං නැති උනාට ඩොලර් බිලියන ගානක ණය පැහැර හැරලා තියෙන්නේ දැනටමත්... මේ තාවකාලික ආතල් එකේ ඉඳගෙන බයේ දඟලනවා රටට කෙල වෙයිද දාන්නේ නෑ කියලා...

    රටට කෙල වෙලා ඉවරයි...
    එහෙනම් ඉතින් ඡන්දේ දීපන්කො ආයේ හිත හිත ඉන්නේ නැතුව!
    දිනලා රට හැදුවොත් ඒත් හොඳයි!
    දිනලා ඔහේ බකන්නිලාගෙන හිටියත් ඒත් හොඳයි,
    ආයේ කෙලවන්නත් බැහැනේ, උපරිමේටම කෙල විලා නිසා! :ROFLMAO:
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    රැල්ලට ඡන්දය භාවිතය!?

    2004 මහින්ද ගේන්න ඡන්දෙ දුන්නා,
    • යුද්දේ දිනුවා
    • සුනාමි සල්ලි කෙලියා
    • රටට කෙලවුනා

    2010 ෆොන්සේකට ඡන්දේ දුන්න
    පැරදුනා!
    •මහින්ද දිනුවා වටේ ඉන්න රොත්ත එක්ක රට කැවා
    •රටට කෙලවුනා

    2015 සිරිසේන ගෙනවා
    • පාස්කු පිපුරුවා
    • සංචාරකයෝ එන් නැතුව ගියා
    •රටට කෙලවුනා

    2020
    • රට බේරගන්න රණවිරුවෙක් ගෙනවා
    • ආර්ථිකේ විනාශ කරා
    •රටට කෙලවුනා

    2024
    • අනුර ගේනවා



    ලංකාවෙ ඉන්න හිතෙයිද කියපන්කෝ ඉතින්

    2004 මහින්ද ගේන්න ඡන්දෙ දුන්නා,
    • යුද්දේ දිනුවා
    • සුනාමි සල්ලි කෙලියා
    • රටට කෙලවුනා


    මේක පොඩ්ඩක් වැරදියිනේ
    2004 මහින්ද අගමැති වෙලා ඉද්දි සුනාමි ආවේ.. එකේන් හොරකන්න් කලත් 2005 ආයෙත් ඡන්දෙ දීල යුද්දේ දින්නා
    2010 මහින්දට ඡන්දේ දීලා තමයි කෙල උනේ

    හරියටම ගත්තොත් එක වෙලාවට එකක් හරියට කරන්න ඕනි මහින්ද 2009 යුද්ධේ ඉවර කරලා corruption අඩු කරන්න වැඩ කලානම් අපි ගොඩ..
    හැබැයි ඒවා තව corruption වැඩි උනා ඒකෙන් කෙල උනේ...


    2024 අනුර ඇවිත් ඔක්කොම විසඳයි කියලා බලන්නේ නැතිව, අනුරයට ඡන්දේ දෙන්නේ corruption වලට විරුද්ධව කියලා එකක් හදන්න ඕනි
    2005 සල්ලි ගොඩක් පිටින් ආවා රට හදන්න, 2009 එහෙම්මයි වැඩක් උන් නෑ
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මචං රටේ ඉන්න උන්ගෙ කොලිටි එකට අනුව තමයි උන්ගෙ පාලකයා තේරිල එන්නෙත්. ඉතින් රටේ ඉන්න උන්ගෙ මොලේ ගැන හිතපන්කෝ. මොන ආන්ඩුවක් ආවත් මේරට හැඳිගෑවිලාම යනවා අනුර කියල වෙන ලෝකෙකින් ආපු එකෙක් නෙවෙයිනේ. ගෙදර ගෑනි කියන නිසා මම මේපාර අනුරට දෙනව, මගෙනම් කිසිම බලාපොරොත්තුවක් නෑ මේ රට ගොඩ එයි කියල අපි මැරිල යනකල්ම, පරන පත්තරයක් අරන් බලපන්කෝ 70 ගනන්වල ඒවගෙ තියෙන්නෙත් දැන් පත්තරවල තියෙන සීන්ම තමයි හැමදාම මිනිස්සුන්ට අමාරුයි අරුන් වර්ජන මේ වර්ජන ඉල්ලිම් අරව මේව. මේ රටේ කවදාවත් මනුස්සයෙක් සන්තෝසෙන් ජීවත් වෙලා නෑ මේ ඉන්න විදිය තමයි හැමදාම ඉඳල තියෙන්නෙ.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මිනිහෙක්ගේ අතීත චර්යාව බලලා චන්දෙ දෙන්න
    ඇමතිකම් දැරුව කාලෙ 1948 පස්සෙ වැඩිම අස්වැන්න, එක දූෂණ චෝදනාවක් නැ, තමන් යටතේ තිබ්බ ආයතන ඔක්කොම ලාබ කරලා පෙන්නුවා. තමන්ගෙ ඇමති ප්‍රතිපාදන ඔක්කොම ඉතුරු කරලා සේවකයන්ගේ යහපතට යෙදෙව්වා.
    මෑත ඉතිහාසය ඕනනම් සම්පකාර චන්ද අති බහුතරයක්ට්ටු උන් දින්නෙ. පොහොට්ටුවො කාපු සම්පකාර ඔක්කොම කාර්යක්ෂම කරවලා ලාබ පෙන්නපු සෙට් එකක්.

    අපි low iq රටක් ඒක හින්දා වැදගත්ම දේ මෙච්චර කල් අපි හරියට චන්දෙ දුන්නද කියලා පසු විපරමක් කරන එක. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යටතේ පත්වුනු සෙට් එක අපේ යහපත වෙනුවෙන් නීති සම්පාදනය කරාද ? උන් බඩවඩා ගත්තද ? මේ පාරත් උන්ටම දීලා වෙනසක් කරයි කියලා හිතනවද
     
    Last edited:
    • Like
    Reactions: Honey Bunch

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    කෙලවෙන්න හරි හරියන්න හරි මේ පාර මාලිමාව ට තමයි. නහයට අඟලක් උඩින් වතුර ගියාට පස්සෙ ගිලුනත් එකයි ගොඩ ආවත් එකයි
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පෝලිම් ගැහෙන එක හොඳයි, ගෑස් පුපුරන එක හොඳයි, කරන්ට් කැපෙන එක හොඳයි කියලද කියන්නෙ? වැටිල ඉන්න වෙලාවෙ නැගිටින්න අත දුන්න උත්තමයෙකුගෙ අත නැගිට්ට ගමන් අතත් එක්කම කපල දාන්න හිත් දෙන්නෙ ඇයි? සින්හල ගතියද ඒ?
    ඔය රනිලා මයිනා වගේ අවුරුදු 40 ගානක් එකදිගට පාර්ලිමේන්තුවේ හිටිය වේසිගෙ දරුවො තමයි පෝලිම හැදෙන තැනට රට ගෙනාවෙ කියලා කලවම් ශුක්‍රාණු වලින් හැදුන එවුන් දන්නෙ නැහැ මචන්.
     
    • Like
    Reactions: Honey Bunch

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ඔය රනිලා මයිනා වගේ අවුරුදු 40 ගානක් එකදිගට පාර්ලිමේන්තුවේ හිටිය වේසිගෙ දරුවො තමයි පෝලිම හැදෙන තැනට රට ගෙනාවෙ කියලා කලවම් ශුක්‍රාණු වලින් හැදුන එවුන් දන්නෙ නැහැ මචන්.
    මරි මෝඩ වැඩ බැරි නන්දසේනයට චන්දෙ දීපු අය තමයි පෝලිම් හැදෙන තැනට රට ගෙනාවෙ.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මරි මෝඩ වැඩ බැරි නන්දසේනයට චන්දෙ දීපු අය තමයි පෝලිම් හැදෙන තැනට රට ගෙනාවෙ.
    ඔවු නන්දසේන එන්න කලින් හිටිය දේසපාලුවො මේක සුරපුරයක් කරලා තිබ්බෙ කියලා අමතක වුනා.
     
    • Haha
    Reactions: 2osama

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ඔවු නන්දසේන එන්න කලින් හිටිය දේසපාලුවො මේක සුරපුරයක් කරලා තිබ්බෙ කියලා අමතක වුනා.
    තොපිට හැමදේම නිකන් ඕනේ නම් හිඟා කාපන්. අපිට නම් 2019ට කලින් තත්වෙ හොඳයි. තෙල් 95ට 117ට ලැබුනා. ගෑස් 1500යි. බිත්තරේ රු 12යි. හාල් කිලෝව 60යි 70යි. එලවලු කිලෝව 50යි 60යි. මීට වඩා සුරපුරයක් කොහින්ද.
     
    • Haha
    Reactions: INCORRECT

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    2024
    • අනුර ගේනවා
    •විදේශ ආයජකයින් රට දාලා ගියා
    • කන්න නැති උනා යාලුවන්ගෙන් ඉල්ලගෙන කෑවා

    මරි මෝඩ වැඩ බැරි නන්දසේනයට චන්දෙ දීපු අය තමයි පෝලිම් හැදෙන තැනට රට ගෙනාවෙ.
    මේ 2019 ගෑස් පෝලිම. කිසිම හෙනයක් නැතුව 2015 රට බාර දුන්නේ ගොන් පාලනයට🤮
    2a8b4h1.jpg

    https://www.newsfirst.lk/2019/10/31/litro-assures-continued-supply-of-gas/
    ------ Post added on Feb 9, 2024 at 8:57 AM
     
    • Like
    Reactions: ruchira55

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    2005 මයින්ද මාත්තය 2010 වෙනකන් හොඳට රට කරා සමස්තයක් වශයෙන්. ඔය සුනාමි සල්ලි යටි මඩි ගැහුව කියනව නං ඇයි, 2015න් පස්සෙ ඒකට පරීක්ෂණ කරේ නැත්තෙ? 2008 ලෝක ආර්ථික අර්බුධය අස්සෙ පවා රටට ලොකු හානියක් වුනේ නෑ, යුද්දෙ දිනුවා. 2010 ජනාධිපතිවරණයෙන් පස්සෙ තමයි මිනිහ බලයෙන් මත්වෙලා අවුල් කරගත්තෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    2005 මයින්ද මාත්තය 2010 වෙනකන් හොඳට රට කරා සමස්තයක් වශයෙන්. ඔය සුනාමි සල්ලි යටි මඩි ගැහුව කියනව නං ඇයි, 2015න් පස්සෙ ඒකට පරීක්ෂණ කරේ නැත්තෙ? 2008 ලෝක ආර්ථික අර්බුධය අස්සෙ පවා රටට ලොකු හානියක් වුනේ නෑ, යුද්දෙ දිනුවා. 2010 ජනාධිපතිවරණයෙන් පස්සෙ තමයි මිනිහ බලයෙන් මත්වෙලා අවුල් කරගත්තෙ.
    අපිට කෙල උනේ 2015 ඒ තිබ්බ System එකට කෙළවා ගත්ත එක . මහින්දට වඩා හොදට කරන්න කියලා හිටංට දුන්නා .
    (මමත් ඒ පාපකරමයට සම්බන්ධයි)
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    තොපිට හැමදේම නිකන් ඕනේ නම් හිඟා කාපන්. අපිට නම් 2019ට කලින් තත්වෙ හොඳයි. තෙල් 95ට 117ට ලැබුනා. ගෑස් 1500යි. බිත්තරේ රු 12යි. හාල් කිලෝව 60යි 70යි. එලවලු කිලෝව 50යි 60යි. මීට වඩා සුරපුරයක් කොහින්ද.
    අඩුවට කාලා බීලා හිටියම ඇති කියන එක තමයි බන් හිගන වහල් මානසිකත්වය කියන්නෙ. ටිකක් දූපතෙන් එහාට ගිහින් බලපන්. අනික ඔය ගානටත් වැඩිය අඩුවෙන් තවමත් ඉන්දියාවෙ කන්න බොන්න තියෙනවා. හැබැයි උන් තාම රෙන්නෙ කාණු වල.

    1707449590618.png
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    අපිට කෙල උනේ 2015 ඒ තිබ්බ System එකට කෙළවා ගත්ත එක . මහින්දට වඩා හොදට කරන්න කියලා හිටංට දුන්නා .
    (මමත් ඒ පාපකරමයට සම්බන්ධයි)
    2015 වෙනකොටම කෙලවෙලා තිබුනෙ
     
    • Love
    Reactions: INCORRECT