රැල්ලට ඡන්දය භාවිතය!?
2004 මහින්ද ගේන්න ඡන්දෙ දුන්නා,
• යුද්දේ දිනුවා
• සුනාමි සල්ලි කෙලියා
• රටට කෙලවුනා
2010 ෆොන්සේකට ඡන්දේ දුන්න
පැරදුනා!
•මහින්ද දිනුවා වටේ ඉන්න රොත්ත එක්ක රට කැවා
•රටට කෙලවුනා
2015 සිරිසේන ගෙනවා
• පාස්කු පිපුරුවා
• සංචාරකයෝ එන් නැතුව ගියා
•රටට කෙලවුනා
2020
• රට බේරගන්න රණවිරුවෙක් ගෙනවා
• ආර්ථිකේ විනාශ කරා
•රටට කෙලවුනා
2024
• අනුර ගේනවා
•
•
ලංකාවෙ ඉන්න හිතෙයිද කියපන්කෝ ඉතින්
Edit: රනිලට මුකුත් කියලා නෑ කියන අයට!
ඒ පොරට රැල්ලක් හදාගන්න බැරි උනා බන් පව්!
සැ: යු
පක්ෂ වලට කඩේ නොයන දේශපාලනය කළකිරුනු එකෙක්ගේ ත්‍රෙඩ් එකක් බව කරුණාවෙන් සලකන්න