මේ පාර ඡන්දෙදිවත් ........

මේ පාර ඡන්දෙදිවත් ........

අද ගැන නොව හෙට ගැන සිතා ඔබගෙ ඡන්දය බුද්ධිමත්ව පාවිච්චි කරන්න.......

මේ පාර ඡන්දෙදිවත් ........

:no:දකුණෙ ඉන්නෙ තණකොළ කන වස්සන් නොව:no:
:yes::yes::yes:බත් කන කොල්ලන් බව ක්‍රියා වෙන්ම ඔප්පු කරමු
:yes::yes::yes::yes:.......................​
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඔබගෙ ඡන්දය බුද්ධිමත්ව පාවිච්චි කරන්න.
     
    හොරාකන එවුන් සමග සෙට් වෙනවාද ? උන් එක්ක එකතු වී
    හැමදාම හොරාකාල ජිවත් වෙනවද ?
    දරුවන්ටත් තමා විදියටම , හොරාකල , කොමිස් ගහලා , පාගා ගහලා
    ජිවත් වෙන්න කියල දෙනවාද ?
    තමා කඩේ යන හොරාගේ ළමයින්ගේ කට්ටෙන් තමාගේ දරුවන් පෝෂණය වනවා බලන් ඉන්නවාද ?

    නැත්නම් සුදුස්සාට සුදුසු තැනක් , දුප්පතාට සාධාරනයත් දෙපයින් නැගීසිට තමන්ගේ හැකියාවෙන් ජිවත් වෙන සමාජයකට මුල පුරනවාද ?

    තිරණය ඔබේ අතේ :):):):):):):):):)

    උපුටා ගැනිමකි,,,,,,, WICKILEAKS (elakiri senior member)
     
    උපුටා ගැනීම -සත්‍ය ගවේෂණය.

    ඔබ ආණ්ඩුවට ඡන්දය දෙන්නේ යුද්ධය අවසන් කල නිසා නම් කරුණාකර යුද්ධය අවසන් කල හමුදා සාමාජිකයන් වර්තමානයේ යෙදෙන ක්‍රියාවන් දෙස බලන්න. අරන්තාලාවේ හාමුදුරුවන් ඝාතනය කළ කරුණා පිල්ලෙයාන් දැන් විඳින සැප දෙස බලන්න.
    ඔබ ආණ්ඩුවට ඡන්දය දෙන්නේ ආර්තිකය ගැන සිතානම් ඔබ උපයන ආදායමත් ඔබේ වියදමත් ගනන් හදා බලන්න.
    ඔබ අණ්ඩුවට ඡන්දය දෙන්නේ රටේ ගෞරවය ගැන සිතානම් අද ලෝකය හමුවේ අප රට පත්ව ඇති අපහාසු තාවය ගැන සිතන්න.
    ඔබ ආණ්ඩුවට ඡන්ද්ය දෙන්නේ ඔබට රැකියාවක් ලැබුන නිසානම් ඔබට ආණ්ඩුවේ දේශපාලකයන් පිටුපස ගොස් රැකියා ඉල්ලීමට තරම් පහතට වැටුනේ අවුරුදු 20 ක් ආණ්ඩු කල මේ ආණ්ඩු නිසාම නොවේදැයි සිතා බලන්න.
    ඔබ විපක්ෂයට ඡන්දය නොදෙන්නේ විපක්ෂය පණ නෑ කියා සිතන නිසානම් ඔබ මීට පෙර විපක්ෂයට ශක්තිමත් වීමට ඡන්දය දුන්නා දැයි සිතා බලන්න.
    ඔබට තවදුරටත් ආණ්ඩුවටම ඡන්දය දීමට සිතෙන්නේ නම් වහාම ඔබ ඔබේ මානසික වෛද්‍යවරයා හමුවන්න.
    ඔබ මීට පෙර කිසිවෙකුටවත් ඡන්දය නොදුන්නේනම් ඔබ මේ රටේ පුරවැසියකු බවට ඔබට හොඳටම විශ්වාසද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;16450175 said:

    මම විපක්ශයට චන්දය නොදෙන්නෙ විපක්ශ නායක @න්නයෙකු නිසාය. ජවිපෙට චන්දය 2004 දුන් අතර ආසන 41 ලබා ගැනිමට දායකත්වය ලබා දුනි. එතකොට දැන් jvp ගැන කිබුල් කදුලු හෙලන මීහරක් jvp තබයකට මායිම් නොකරන කාලයකි.එදා jvp දේශමාමක ස්තාවරයක කටයුතු කල නිසා රටට හතුරු unp කුක්කන් චන්දය ලබා නොදෙන ලදි. දැන් jvp ද රට්ට හතුරු නිසා unp කුක්කන්ද ජව්පෙට චන්ද්ය ලබා දේ,:lol::lol: රට්ට හතුරු දුශ්ටයන් සැමදා වලේ සිටිනු දැකීම සතුටට කරුනකි.:):)
     
    blue_in_rio

    Well-known member
  • පළවෙනි වතාවට ජේවීපී එකට ඡන්දේ දුන්නා බන්...බුද්ධියටයි, හිතටයි එකඟව වැඩක් කලා කියලා හිතෙනවා.හොරු, මංකොල්ල කාරයෝ, කුඩු කාරයෝ, ස්ත්‍රී දූශකයෝ සහ වේසා ගෑණු ඔක්කොටම කනේ පාරක් දුන්නා වගේ සතුටක් දැනෙන්නේ.....ගෙදර මිනිස්සුන්ටත් කියලාමයි ගියේ මම මේ පාර ජේවීපී කියලා...නංගියි, මස්සිනාවයි දෙන්නාවත් සෙට් කර ගත්තා....ලොකු කට්ටියගේ අදහස් වෙනස් කරන්න බැරි උනා..... :oo::oo:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පළවෙනි වතාවට ජේවීපී එකට ඡන්දේ දුන්නා බන්...බුද්ධියටයි, හිතටයි එකඟව වැඩක් කලා කියලා හිතෙනවා.හොරු, මංකොල්ල කාරයෝ, කුඩු කාරයෝ, ස්ත්‍රී දූශකයෝ සහ වේසා ගෑණු ඔක්කොටම කනේ පාරක් දුන්නා වගේ සතුටක් දැනෙන්නේ.....ගෙදර මිනිස්සුන්ටත් කියලාමයි ගියේ මම මේ පාර ජේවීපී කියලා...නංගියි, මස්සිනාවයි දෙන්නාවත් සෙට් කර ගත්තා....ලොකු කට්ටියගේ අදහස් වෙනස් කරන්න බැරි උනා..... :oo::oo:

    :):)
     
    මම විපක්ශයට චන්දය නොදෙන්නෙ විපක්ශ නායක @න්නයෙකු නිසාය.

    පක්ශ නායකයා පොන්නයෙක්ද කොල්ලෙක්ද කියන එක මටනම් වැදගත් නැහැ, මොකද මගේ ගෑනිට අහවල් වැඩේ කරන්නේ මම, මම චන්දේ දෙන පක්ශයේ නායකයා නෙවෙයි.

    ජවිපෙට චන්දය 2004 දුන් අතර ආසන 41 ලබා ගැනිමට දායකත්වය ලබා දුනි. එතකොට දැන් jvp ගැන කිබුල් කදුලු හෙලන මීහරක් jvp තබයකට මායිම් නොකරන කාලයකි.එදා jvp දේශමාමක ස්තාවරයක කටයුතු කල නිසා රටට හතුරු unp කුක්කන් චන්දය ලබා නොදෙන ලදි. දැන් jvp ද රට්ට හතුරු නිසා unp කුක්කන්ද ජව්පෙට චන්ද්ය ලබා දේ,
    :lol::lol: රට්ට හතුරු දුශ්ටයන් සැමදා වලේ සිටිනු දැකීම සතුටට කරුනකි.:):)
    මේටිකේම ගන්න තියෙන සරල අදහස
    මේ ආණ්ඩුව කරන සියලුම බලු වැඩවලට එකඟ උන්=රටට මිතුරු උන් සහ අනෙක් උන් රටට හතුරු උන්:lol::lol::lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    පළවෙනි වතාවට ජේවීපී එකට ඡන්දේ දුන්නා බන්...බුද්ධියටයි, හිතටයි එකඟව වැඩක් කලා කියලා හිතෙනවා.හොරු, මංකොල්ල කාරයෝ, කුඩු කාරයෝ, ස්ත්‍රී දූශකයෝ සහ වේසා ගෑණු ඔක්කොටම කනේ පාරක් දුන්නා වගේ සතුටක් දැනෙන්නේ.....ගෙදර මිනිස්සුන්ටත් කියලාමයි ගියේ මම මේ පාර ජේවීපී කියලා...නංගියි, මස්සිනාවයි දෙන්නාවත් සෙට් කර ගත්තා....ලොකු කට්ටියගේ අදහස් වෙනස් කරන්න බැරි උනා..... :oo::oo:
    We+All+Salute+You!.png
     
    • Like
    Reactions: blue_in_rio

    blue_in_rio

    Well-known member

  • අඩේ, උබ මට රෙප් දීලත් එක්ක...ඇත්තටම ලොකු සතුටක් බන් තියෙන්නේ, හරි දෙයක් කලා කියලා හිතෙනකොට.හැමදාම මේ වෙන දේවල් දිහා ඇස් කන් පියාගෙන බලන් ඉන්න වෙලා තියෙන්නේ....අපිට කතාකරන්න විදියක් නැත්නම්, අඩු ගානේ අපි වෙනුවෙන් කතා කරන එකෙක්වත් අපි පත් කරන්න එපැයි.... :):)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පළවෙනි වතාවට ජේවීපී එකට ඡන්දේ දුන්නා බන්...බුද්ධියටයි, හිතටයි එකඟව වැඩක් කලා කියලා හිතෙනවා.හොරු, මංකොල්ල කාරයෝ, කුඩු කාරයෝ, ස්ත්‍රී දූශකයෝ සහ වේසා ගෑණු ඔක්කොටම කනේ පාරක් දුන්නා වගේ සතුටක් දැනෙන්නේ.....ගෙදර මිනිස්සුන්ටත් කියලාමයි ගියේ මම මේ පාර ජේවීපී කියලා...නංගියි, මස්සිනාවයි දෙන්නාවත් සෙට් කර ගත්තා....ලොකු කට්ටියගේ අදහස් වෙනස් කරන්න බැරි උනා..... :oo::oo:

    මාත් උන්ට දුන්නා..
    ඇයිද මන්දා.. :dull:

    හැබැයි මචං unp + jvp උන්ගෙත්, සෑහෙන අදුරු යුගයක් තිබුනලු නේ.
    ඒක කාලේ මං ඉපදිලා නෑ හැබැයි.. අහලා තියේ..

    මට නම් හැම එකාම එකයි.. :dull:
    ඔක්කමෙ හොරු..
    ඒ නිසා පක්ෂෙට විතරක් දුන්නා..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මාත් උන්ට දුන්නා..
    ඇයිද මන්දා.. :dull:

    හැබැයි මචං unp + jvp උන්ගෙත්, සෑහෙන අදුරු යුගයක් තිබුනලු නේ.
    ඒක කාලේ මං ඉපදිලා නෑ හැබැයි.. අහලා තියේ..

    මට නම් හැම එකාම එකයි.. :dull:
    ඔක්කමෙ හොරු..
    ඒ නිසා පක්ෂෙට විතරක් දුන්නා..

    එහෙම යු එන් පි යුගයක් තිබුන හින්ඳා තමා මචන් දැන් තියෙන ආණ්ඩුව ට මිනිස්සු බලය දුන්නේ , එත් .....
    අද එහෙම කොරපු ඔක්කොම අද මේකේ, එනිසා උනුයි මුනුයි , දෙගොල්ලම එපා , රට කාලා නැති පැත්තකට දුන්න එක හොදයි
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    එහෙම යු එන් පි යුගයක් තිබුන හින්ඳා තමා මචන් දැන් තියෙන ආණ්ඩුව ට මිනිස්සු බලය දුන්නේ , එත් .....
    අද එහෙම කොරපු ඔක්කොම අද මේකේ, එනිසා උනුයි මුනුයි , දෙගොල්ලම එපා , රට කාලා නැති පැත්තකට දුන්න එක හොදයි

    මම හිතන හැටියට නම් බලය ලැබුනම කවුරුත් එකයි මචං... :no: :(
     
    පළවෙනි වතාවට ජේවීපී එකට ඡන්දේ දුන්නා බන්...බුද්ධියටයි, හිතටයි එකඟව වැඩක් කලා කියලා හිතෙනවා.හොරු, මංකොල්ල කාරයෝ, කුඩු කාරයෝ, ස්ත්‍රී දූශකයෝ සහ වේසා ගෑණු ඔක්කොටම කනේ පාරක් දුන්නා වගේ සතුටක් දැනෙන්නේ.....ගෙදර මිනිස්සුන්ටත් කියලාමයි ගියේ මම මේ පාර ජේවීපී කියලා...නංගියි, මස්සිනාවයි දෙන්නාවත් සෙට් කර ගත්තා....ලොකු කට්ටියගේ අදහස් වෙනස් කරන්න බැරි උනා..... :oo::oo:

    :frown:උදේ සිට රෑ වන තුරු ආණ්ඩුවෙ බත් බැලයන්ගෙ කතා අහල ඒ වගෙන් මොලෙ නරක් නොකරගෙන ...
    අද ගැන නොව හෙට ගැන සිතා කටයුතු කරන ඔබ වැනි අයට j.බන්ඩාගෙ උත්තමාචාරය...........:yes::yes::yes::yes::yes::yes:
     
    පිස්සු පුසා;16450227 said:

    පක්ශ නායකයා පොන්නයෙක්ද කොල්ලෙක්ද කියන එක මටනම් වැදගත් නැහැ, මොකද මගේ ගෑනිට අහවල් වැඩේ කරන්නේ මම, මම චන්දේ දෙන පක්ශයේ නායකයා නෙවෙයි.

    :lol::lol::lol::lol:

    100% agree with you:yes::yes::yes::yes::D