මහින්දට දිනන්න තියා හිතන්නවත් බෑ මේ පාර.දෙමල මුස්ලිම් චන්ද එකක්වත් හම්බ වෙන එකක් නෑ.එතකොට සිංහල චන්ද මහින්දට ගන්න පුලුවන් 52-55% අතර ප්‍රමානයක්.පලාත් සභා චන්දවල තටමන හැටි දැක්කම ඒකෙන් හිතාගන්න පුලුවනි.ඒ විතරක් නෙවෙයි පලාත් සභා වලට වඩා වෙනස් විදිහට තමයි ජාතික මැතිවරන වල චන්ද දාන්නේ.රැල්ල කොහොමත් අනිත් පැත්තට මිසක් ආන්ඩුව පැත්තට එන්නේ නෑ.රනිල් තොන්ඩමන්ව අල්ල ගන්න එක කරන්න ඕන.ඒ වගේම චන්ද්‍රිකා එක්ක ආන්ඩුවේ හොඳම ඇමතිලා කීප දෙනෙක්වත් බිලි බා ගනන් පුලුන්නම් එතනින් චන්ද ලක්ෂ හත අටක් කඩා ගන්න පුලුවන්.එහෙම වුනොත් මහින්දට සිංහල චන්ද 45%ක්වත් ගන්න බෑ.2001 මැතිවරනය යූන්පී එක දිනයි කියලා කවුරුත් හිතුවේ නෑ.ඒත් උඩින්ම දින්නා.දැන් 2001 තත්වය තමයි තියෙන්නේ.
Last edited:

