මේ පාර ජනාධිපතිරණය ගැන

ErangaJaY

Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    1. පලමුවරට සරල බහුතරය නැතුව ජනාධිපතිවරයෙක් පත්වුනා.

    2.පලමුවරට බලයේ සිටින ජනාධිපතිවරයා තුන්වැනි තැනට පත්වෙලා පරාදවුනා.

    3. ආන්ඩු පක්ශයෙ අපේක්ශකයා හතරවැනි තැනට පත්වුනා.

    4. ආන්ඩු පක්ශයයි ප්‍රධාන විපක්ෂයයි දෙකම පැරදුනා.

    5. ගියපාර 3% ගත්ත අපේක්ශයා මෙවර ජනාධිපති බවට පත්වුනා

    6. පලමුවරට දෙවනි මනාපෙ ගැන්නා.

    වෙන මොනවද විශේෂ සිංහලු?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    1. පලමුවරට සරල බහුතරය නැතුව ජනාධිපතිවරයෙක් පත්වුනා.

    2.පලමුවරට බලයේ සිටින ජනාධිපතිවරයා තුන්වැනි තැනට පත්වෙලා පරාදවුනා.

    3. ආන්ඩු පක්ශයෙ අපේක්ශකයා හතරවැනි තැනට පත්වුනා.

    4. ආන්ඩු පක්ශයයි ප්‍රධාන විපක්ෂයයි දෙකම පැරදුනා.

    5. ගියපාර 3% ගත්ත අපේක්ශයා මෙවර ජනාධිපති බවට පත්වුනා

    6. පලමුවරට දෙවනි මනාපෙ ගැන්නා.

    වෙන මොනවද විශේෂ සිංහලු?
    macoge digama speech eka

    පිස්සු හුත්තෙක් මෙහෙයවපු පලමුවෙනි මැතිවරණය
    රැවුලා මැකෝ ආයේ ඕනේ
    matanm parana macota wadiya alut ekaa hondai pampori naa wadee karaa
    ------ Post added on Sep 22, 2024 at 8:44 PM
     
    • Like
    Reactions: Chickenkottu

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    1. පලමුවරට සරල බහුතරය නැතුව ජනාධිපතිවරයෙක් පත්වුනා.

    2.පලමුවරට බලයේ සිටින ජනාධිපතිවරයා තුන්වැනි තැනට පත්වෙලා පරාදවුනා.

    3. ආන්ඩු පක්ශයෙ අපේක්ශකයා හතරවැනි තැනට පත්වුනා.

    4. ආන්ඩු පක්ශයයි ප්‍රධාන විපක්ෂයයි දෙකම පැරදුනා.

    5. ගියපාර 3% ගත්ත අපේක්ශයා මෙවර ජනාධිපති බවට පත්වුනා

    6. පලමුවරට දෙවනි මනාපෙ ගැන්නා.

    වෙන මොනවද විශේෂ සිංහලු?
    හොද චන්දයක්.. කිසිම කලබලයක් නෑ... එක ඉස්සරහට හොද ලකුණක්...

    ජෙප්පොන්ට හිතපු තරම් චන්ද ලැබුනේ නෑ, කොහොමත් බහුතරේ නෑ කියන එක දන්නා නිසා පිස්සු කරන්න ගියොත් ගෝටා ට කලින් ගෙදර කියල දන්නවා..එක නිසා මිනිස්සුන්ගේ පැත්තෙන් හොද දේවල් ටිකක් අනිවාර්යෙන් කරන්න වෙනවා සහ පොරොන්දු උන දේවල් කරන්නම වෙනවා..
    හොරු අල්ලන එක, පාස්කු ප්‍රහරේ ගැන විමර්ශන කරන එක වගේ.. (ගම්පහ චන්ද වැටුන හැටියට)
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    1727007998346.jpg

    Supirima athal samayak ennai yanne
     
    • Haha
    Reactions: Chickenkottu