මේ පාර හොරු නැති නිසා

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,814
    16,724
    113

    ආරක්ශක වියදම් වලට මෙච්චර අයවැයෙන් මුදල් මොකටද.?

    සන්නද්ධ හමුදාවල මෙච්චර පිරිසක් නඩත්තු කරන්නේ අහවල් එකටද.?

    හමුදාවලට වාහන බෝට්ටු මොකටද, මොනවද මේ වියදම්. ?ආයේ මේ රටේ යුද්ධයක් ඇති වන්නේ නෑ.

    ඒක නම් ඇත්ත තමයි සහෝදරයා යුද්ධ නැතුව මුන්ව නඩත්තු කරලා මොකටද

    - කයියයි කයියගේ පොයි අහපු ඩෝබී ජෙපිබයියොයි - 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඔව් දැන් ආධාර පිරිලා ගොඩ ගහන්න තැනක් නැතුව ඉන්නනේ

    කොටසක් තඹුත්තේගම ලපයාගේ පුංචි අම්මාගේ ගෙදරත් ගොඩ ගහලා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,113
    1
    15,919
    113
    සිරිලිය ගිණුම re active කරා මචං 😍
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මැරිච්ච මළ මිනී වලින් ආතල් ගන්න මේ වගේ කුහක ජෙප්පෝ ටිකක් නම් දැකලා ම නෑ🤮
     
    • Haha
    Reactions: Max_r

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හීනෙ නන් කොල්ලට පේනව සුපිරියටම
    නැගිට්ට වෙලාවක තරුත් පෙනෙයි සුපිරියටම

    මූට ටිකක් අඩුවෙන් ගෙවන්නෙ
    පොඩි හොරිකඩ ගතියක් පෙන්නෙ

    ආරක්ශක වියදම් වලට මෙච්චර අයවැයෙන් මුදල් මොකටද.?

    සන්නද්ධ හමුදාවල මෙච්චර පිරිසක් නඩත්තු කරන්නේ අහවල් එකටද.?

    හමුදාවලට වාහන බෝට්ටු මොකටද, මොනවද මේ වියදම්. ?ආයේ මේ රටේ යුද්ධයක් ඇති වන්නේ නෑ.

    ඒක නම් ඇත්ත තමයි සහෝදරයා යුද්ධ නැතුව මුන්ව නඩත්තු කරලා මොකටද

    - කයියයි කයියගේ පොයි අහපු ඩෝබී ජෙපිබයියොයි - 😂

    ඔව් දැන් ආධාර පිරිලා ගොඩ ගහන්න තැනක් නැතුව ඉන්නනේ

    කොටසක් තඹුත්තේගම ලපයාගේ පුංචි අම්මාගේ ගෙදරත් ගොඩ ගහලා

    සිරිලිය ගිණුම re active කරා මචං 😍
    මොකද මේ කට්ටිය පයර් වෙලා.
    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.
    ඒ කාලේ වගේ දැන් හොරකම් වෙන්නේ නෑ
    පිටරට වලින් බය නැතුව අධාර එවයි.
    ඒවා කොටින්ට දීලා රනිල්ට චන්දෙ දම්මන්න එපා කියන්න කවුරුත් නැති නිසා
    රට සවර්ධනය වෙයි.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔව් දැන් ආධාර පිරිලා ගොඩ ගහන්න තැනක් නැතුව ඉන්නනේ

    කොටසක් තඹුත්තේගම ලපයාගේ පුංචි අම්මාගේ ගෙදරත් ගොඩ ගහලා
    උබ වැරැදී මතයක් සමාජගත කරන්න හදන්නේ.
    මම කිව්වේ මේ මොහොත ගැන නෙවේ.
    අනාගතය ගැන
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    උබ වැරැදී මතයක් සමාජගත කරන්න හදන්නේ.
    මම කිව්වේ මේ මොහොත ගැන නෙවේ.
    අනාගතය ගැන
    කවුද බං මේ ආණ්ඩුවට ආධාර දෙන්න ඉන්නේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කවුද බං මේ ආණ්ඩුවට ආධාර දෙන්න ඉන්නේ
    m64sv6B.jpeg
     
    • Haha
    Reactions: 2osama

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    ට්‍රිලියන ගානක් බාන්ඩාගරයේ තියාන ආදාර හිගාකන්නෙ පුංචි අම්මගේ රෙද්ද අස්සෙ ගහන්න ද