මේ පාසලකට උපකාරයක කරමුද ?

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මතුගම ගිරිකොළ අගලවත්ත සිරි ගුණරතන කනිෂ්ඨ පාසලේ පහත සඳහන් අවශ්‍යතා සඳහා උපකාරයක් කරමුද ?
    • පාසලේ ළමයි 125 ක් විතර ඉන්නවා.

      ප්‍රධානම ප්‍රශ්නය පාණීය ජල අවශ්‍යතාව.
      පාසල තියෙන්නේ කඳු මුදුනක ටැප් ලයින් එකක් ඇදලා වතුර ගන්න අමාරුයි, සහ වතුර බිල ගෙවන්න තියෙන හැකියාවත් අවමයි. දැනට ලිඳක් තියෙනවා එකෙන් ටැංකියකට පුරවලා තමා වතුර ගන්නේ, ඒත් දවසකට ප්‍රමාණවත් නෑ.

    • පාසලට ප්‍රොජෙක්ටර් එකක් ඕන
    • 20කට විතර ඉන්න පන්ති කාමරයක් ඕන
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අඩෝ පන්තියකුත් නැද්ද
    එහෙනම් ඕක වහලා දාන්න එපැයි
    ඔය වටේම ඉස්කෝල තියෙන්නේ
     
    • Sad
    Reactions: NRTG

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892

    ubata hiteyi mke damme gon kama kiyala
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ubata hiteyi mke damme gon kama kiyala
    මේක ඉස්කෝලෙම වැඩ කරන අපේ නෑ කෙනෙක් කිව්වෙ. මම මේකෙ දැම්මේ මෙක කරගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා බලන්න. ප්‍රොජෙක්ටර් එක නම් අරන් දෙන්න පුළුවන්, අනිත්වා තමා බලන්න ඕන

    අඩෝ පන්තියකුත් නැද්ද
    එහෙනම් ඕක වහලා දාන්න එපැයි
    ඔය වටේම ඉස්කෝල තියෙන්නේ
    පන්ති කාමර මදි කියලා තියෙන්නෙ
    ------ Post added on Feb 28, 2024 at 6:13 PM
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    වතුර නැති එකට මොනා හරි කරල ඉන්න. මෝටරයක් දැම්මොත් කන්න නැතත් හදපු ඉන්න රටේ බිල ගෙවාගන්න බැරි වෙයි. හෑන්ඩ් පම්ප් එකක් දාලා ලීටර් 500 ටැන්කියක් හරි පොඩි බැරල් එකකට හරි වතුර ගන්න හදලා දෙන්න.

    ප්‍රොජෙක්ටරේ ඔය වගේ ඉස්කෝලෙකට දරාගන්න බැරිවෙයි කියල හිතෙනවා. දුන්නත් ටික දවසයි කඩා ගන්නවා. කඩා නොගත්ත්ටත් ඒකට සුදුසු ආරක්ෂාවක් ඔය ඉස්කෝලේ නැති නිසා පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලපු එකෙකුගෙ දරුවෙක් ඕක උස්සනවා.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මේක ඉස්කෝලෙම වැඩ කරන අපේ නෑ කෙනෙක් කිව්වෙ. මම මේකෙ දැම්මේ මෙක කරගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා බලන්න. ප්‍රොජෙක්ටර් එක නම් අරන් දෙන්න පුළුවන්, අනිත්වා තමා බලන්න ඕන

    පන්ති කාමර මදි කියලා තියෙන්නෙ
    ------ Post added on Feb 28, 2024 at 6:13 PM
    hoda wadak ban
    meke dammama peno ne koments?
     
    • Sad
    • Like
    Reactions: Kalegana and NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,509
    113
    New Zealand
    හොද වැඩක්. වතුර ලයින් එක ගන්න එක තමා හොදම ක්‍රමය. වෝට බෝඩ් එකට කිව්වම උන් අඩු ප්‍රෙෂර් එකකින් හරි ලයින් එක ගහලා දෙනවා. මොඉටර් දාලා වතුර ගන්න ගියොත් බිල වැඩීයි
     
    • Like
    Reactions: Kalegana and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,855
    113
    සේදවත්ත
    මේ ඉස්කෝල වහල දාන්න එපැයි . මොකටද මේම අඩු පහසුකම් වල ඉගෙන ගන්නේ . පිරිවෙන් අධාපනය දීලා මහණ කරවන්න ඕනේ
     
    • Like
    Reactions: NRTG

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ලෙටර් එක, කන්ටැක්ට් ඩීටේල්ස් මම හෙට දාන්නම්, පුළුවන් අය සම්බන්ධ වෙන්න.
     
    • Like
    Reactions: Kalegana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    මතුගම ගිරිකොළ අගලවත්ත සිරි ගුණරතන කනිෂ්ඨ පාසලේ පහත සඳහන් අවශ්‍යතා සඳහා උපකාරයක් කරමුද ?
    • පාසලේ ළමයි 125 ක් විතර ඉන්නවා.

      ප්‍රධානම ප්‍රශ්නය පාණීය ජල අවශ්‍යතාව.
      පාසල තියෙන්නේ කඳු මුදුනක ටැප් ලයින් එකක් ඇදලා වතුර ගන්න අමාරුයි, සහ වතුර බිල ගෙවන්න තියෙන හැකියාවත් අවමයි. දැනට ලිඳක් තියෙනවා එකෙන් ටැංකියකට පුරවලා තමා වතුර ගන්නේ, ඒත් දවසකට ප්‍රමාණවත් නෑ.

    • පාසලට ප්‍රොජෙක්ටර් එකක් ඕන
    • 20කට විතර ඉන්න පන්ති කාමරයක් ඕන
    Umbey parana EK ekak tibbada ban "Honda Kolla" Kiyala? Nikan ahanne 🤭 🤭
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    Umbey parana EK ekak tibbada ban "Honda Kolla" Kiyala? Nikan ahanne 🤭 🤭
    මේක තමා තියෙන එකම එක.

    හොද වැඩක්. වතුර ලයින් එක ගන්න එක තමා හොදම ක්‍රමය. වෝට බෝඩ් එකට කිව්වම උන් අඩු ප්‍රෙෂර් එකකින් හරි ලයින් එක ගහලා දෙනවා. මොඉටර් දාලා වතුර ගන්න ගියොත් බිල වැඩීයි
    ලයින් එක ගන්න බෑ, ප්‍රෙශර් එක මදි.
    ------ Post added on Feb 29, 2024 at 2:59 PM