Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ පාසැල් 3න් හොද මොකක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Advice

මම ජීවිතේ සතුටින් සිටිමට ඉගෙනගත් ක්‍රම,

1. ඔබේ FB Story බලා ඇත්තේ කවුදැයි බැලීම නවත්වන්න.

2. ලයික් මදි නිසා පෝස්ට් ඩිලීට් කිරීම නවත්වන්න.

3. හොද සවන් දෙන්නෙක් වෙන්න.

4. සිදු උන දේවල් ගැන ලැජ්ජාවට පත්වීම නවත්වන්න,

ඔබට සතුටක් ඇති කරන දේවල් කරන්න

5. වෙන අයගෙන් ආදරය බලාපොරොත්තු වීම නවත්වන්න,

ඔබට ආදරය කරන්න.

6. වෙනත් මිනිස්සු සමඟ ඔබව සංසන්දනය කිරීම නවත්වන්න, ඔබ ලස්සනයි වෙනස් විදියකට.

7. අතීතයේ ජීවත් වීම නවත්වන්න.

8. පැරණි කෙටි පණිවිඩ කියවීම නවත්වන්න.

9. ඔබ නොවන කෙනෙකු වීමට උත්සාහ කිරීම නවත්වන්න.

11. ඔබේ පාටට වෛර කිරීම නවත්වන්න.

12. සමාජ මාධ්‍ය පිළිගැනීම ඔබේ වටිනාකම තීරණය කරන බවට විශ්වාස කිරීම නවත්වන්න

13. ඔබේ දෙමව්පියන් සමඟ වාද කිරීම නවත්වන්න

14. ඔබේ සංගීත රසාස්වාදය ගැන ලැජ්ජා වීම නවත්වන්න

15. බලහත්කාරයෙන් මිනිස්සුන්ට ලංවීම නවත්වන්න.

16. තනිවම සතුටින් සිටින්න.

17. සමාව දීමට ඉගෙන ගන්න.

18. සෑම දෙයක් ගැනම උද්යෝගිමත් වන්න.

19. නිහඬතාවයට බිය වීම නවත්වන්න.

20. අඩුවෙන් කතා කරන්න, වැඩියෙන් ඇහුම්කන් දෙන්න.

21. මිනිසුන් හැර යාම ගැන කනස්සල්ලට පත්වීම නවත්වන්න, ඔවුන් සඳහා දොර විවෘතව තබා ගන්න.

22. ඔබට බොහෝ ආදරය කරන්න.

23. වැරදි පිළිගන්න.

24. කැමති ඇඳුමක් අඳින්න.

25. එළිමහනේ වැඩි කාලයක් ගත කරන්න.️

26. හිනාවෙන්න, හැමෝටම හිනාව බෙදන්න.

සමහර විට ඔබට වඩා ඔවුන්ට සිනහවක් අවශ්‍යයව ඇත.

27. හැමදාම උදේට හිනා වෙලා නැගිටින්න සහ හිනා වෙලා නින්දට යන්න හේතුවක් හොයාගන්න.

28. කෙතරම් බොලඳ උනත් ආස දේවල් කරන්න.

29. අනාගතය සැලසුම් කරන්න, නමුත් සැලසුම්කරණය තුළම නොසිටින්න.

30. හොඳ නින්දක් ලබා ගන්න.

31. පොතක් කියවන්න.️

32. ගායනා කරන්න.

33. මිනිසුන් ඔබ සොයා එන තුරු බලා සිටීම නවත්වන්න,

ඔවුන් ඔබ සමඟ නොසිටියේ නම්, ඔවුන් සුදුසු නැත.

34. වෛර නොකරන්න.

35. වැඩියෙන් ආදරේ කරන්න.

36. මුහුදු වෙරළකට වී හිරූ බැසයාම රස විදින්න.️

[QUOTE="Brandy2020, post: 28399827, member: 567368"] Advice මම ජීවිතේ සතුටින් සිටිමට ඉගෙනගත් ක්‍රම, 1. ඔබේ FB Story බලා ඇත්තේ කවුදැයි බැලීම නවත්වන්න.✋ 2. ලයික් මදි නිසා පෝස්ට් ඩිලීට් කිරීම නවත්වන්න.✋ 3. හොද සවන් දෙන්නෙක් වෙන්න.👂 4. සිදු උන දේවල් ගැන ලැජ්ජාවට පත්වීම නවත්වන්න, ඔබට සතුටක් ඇති කරන දේවල් කරන්න🙂 5. වෙන අයගෙන් ආදරය බලාපොරොත්තු වීම නවත්වන්න, ඔබට ආදරය කරන්න.🥀 6. වෙනත් මිනිස්සු සමඟ ඔබව සංසන්දනය කිරීම නවත්වන්න, ඔබ ලස්සනයි වෙනස් විදියකට.😍 7. අතීතයේ ජීවත් වීම නවත්වන්න.🚫 8. පැරණි කෙටි පණිවිඩ කියවීම නවත්වන්න🚫. 9. ඔබ නොවන කෙනෙකු වීමට උත්සාහ කිරීම නවත්වන්න.🚫 11. ඔබේ පාටට වෛර කිරීම නවත්වන්න.🌚 12. සමාජ මාධ්‍ය පිළිගැනීම ඔබේ වටිනාකම තීරණය කරන බවට විශ්වාස කිරීම නවත්වන්න🚫 13. ඔබේ දෙමව්පියන් සමඟ වාද කිරීම නවත්වන්න👨👩👧 14. ඔබේ සංගීත රසාස්වාදය ගැන ලැජ්ජා වීම නවත්වන්න🎼 15. බලහත්කාරයෙන් මිනිස්සුන්ට ලංවීම නවත්වන්න.🚫 16. තනිවම සතුටින් සිටින්න. 😊 17. සමාව දීමට ඉගෙන ගන්න.✌️ 18. සෑම දෙයක් ගැනම උද්යෝගිමත් වන්න.💪 19. නිහඬතාවයට බිය වීම නවත්වන්න.✋ 20. අඩුවෙන් කතා කරන්න, වැඩියෙන් ඇහුම්කන් දෙන්න.🤐 21. මිනිසුන් හැර යාම ගැන කනස්සල්ලට පත්වීම නවත්වන්න, ඔවුන් සඳහා දොර විවෘතව තබා ගන්න.😎 22. ඔබට බොහෝ ආදරය කරන්න.😘 23. වැරදි පිළිගන්න.🤗 24. කැමති ඇඳුමක් අඳින්න.👖👚 25. එළිමහනේ වැඩි කාලයක් ගත කරන්න.🏡️ 26. හිනාවෙන්න, හැමෝටම හිනාව බෙදන්න. සමහර විට ඔබට වඩා ඔවුන්ට සිනහවක් අවශ්‍යයව ඇත.😉 27. හැමදාම උදේට හිනා වෙලා නැගිටින්න සහ හිනා වෙලා නින්දට යන්න හේතුවක් හොයාගන්න.😃 28. කෙතරම් බොලඳ උනත් ආස දේවල් කරන්න.💃 29. අනාගතය සැලසුම් කරන්න, නමුත් සැලසුම්කරණය තුළම නොසිටින්න.✋ 30. හොඳ නින්දක් ලබා ගන්න.😴 31. පොතක් කියවන්න.📖️ 32. ගායනා කරන්න.🎙️ 33. මිනිසුන් ඔබ සොයා එන තුරු බලා සිටීම නවත්වන්න, ඔවුන් ඔබ සමඟ නොසිටියේ නම්, ඔවුන් සුදුසු නැත.😌 34. වෛර නොකරන්න.✋ 35. වැඩියෙන් ආදරේ කරන්න.❤️ 36. මුහුදු වෙරළකට වී හිරූ බැසයාම රස විදින්න.🏖️️ [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom