මේ පාසැල් 3න් හොද මොකක්ද?

මේ පාසැල් 3න් හොද මොකක්ද?

  • Mahamaya Girls College

    Votes: 18 60.0%
  • Girls' High School

    Votes: 12 40.0%
  • Pushpadana Girls' College

    Votes: 0 0.0%

  • Total voters
    30

singlelife

Active member
  • Oct 27, 2021
    107
    121
    43
    & Girls' High School එකට ඇතුලත් කිරීමේදී අය කරන fee එක කොහොමද?
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    අපිට නම් මහමායා තමා හොඳ. 😁 පුෂ්පදානෙ 1 ,2 ,3, 4, 5 පන්ති නෑ. පුෂ්පදානෙ ඉස්කෝලෙ පටන්ගන්නෙ 6 වසරෙ ඉඳන්.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    High school

    Tripping I Feel It GIF by MOODMAN
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,220
    1,444
    113
    Morally Bankrupt Sri lanka
    අහන්නේ වැරදි තැනකින් ඕක, ම්කේ ඉන්න උන් Girls College දිහා බලන් කෙල හලනවා ඇති :ROFLMAO::ROFLMAO:
     
    Last edited:
    • Haha
    Reactions: batmanTES

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    Advice

    මම ජීවිතේ සතුටින් සිටිමට ඉගෙනගත් ක්‍රම,

    1. ඔබේ FB Story බලා ඇත්තේ කවුදැයි බැලීම නවත්වන්න.✋

    2. ලයික් මදි නිසා පෝස්ට් ඩිලීට් කිරීම නවත්වන්න.✋

    3. හොද සවන් දෙන්නෙක් වෙන්න.👂

    4. සිදු උන දේවල් ගැන ලැජ්ජාවට පත්වීම නවත්වන්න,
    ඔබට සතුටක් ඇති කරන දේවල් කරන්න🙂

    5. වෙන අයගෙන් ආදරය බලාපොරොත්තු වීම නවත්වන්න,
    ඔබට ආදරය කරන්න.🥀

    6. වෙනත් මිනිස්සු සමඟ ඔබව සංසන්දනය කිරීම නවත්වන්න, ඔබ ලස්සනයි වෙනස් විදියකට.😍

    7. අතීතයේ ජීවත් වීම නවත්වන්න.🚫

    8. පැරණි කෙටි පණිවිඩ කියවීම නවත්වන්න🚫.

    9. ඔබ නොවන කෙනෙකු වීමට උත්සාහ කිරීම නවත්වන්න.🚫

    11. ඔබේ පාටට වෛර කිරීම නවත්වන්න.🌚

    12. සමාජ මාධ්‍ය පිළිගැනීම ඔබේ වටිනාකම තීරණය කරන බවට විශ්වාස කිරීම නවත්වන්න🚫

    13. ඔබේ දෙමව්පියන් සමඟ වාද කිරීම නවත්වන්න👨‍👩‍👧

    14. ඔබේ සංගීත රසාස්වාදය ගැන ලැජ්ජා වීම නවත්වන්න🎼

    15. බලහත්කාරයෙන් මිනිස්සුන්ට ලංවීම නවත්වන්න.🚫

    16. තනිවම සතුටින් සිටින්න. 😊

    17. සමාව දීමට ඉගෙන ගන්න.✌️

    18. සෑම දෙයක් ගැනම උද්යෝගිමත් වන්න.💪

    19. නිහඬතාවයට බිය වීම නවත්වන්න.✋

    20. අඩුවෙන් කතා කරන්න, වැඩියෙන් ඇහුම්කන් දෙන්න.🤐

    21. මිනිසුන් හැර යාම ගැන කනස්සල්ලට පත්වීම නවත්වන්න, ඔවුන් සඳහා දොර විවෘතව තබා ගන්න.😎

    22. ඔබට බොහෝ ආදරය කරන්න.😘

    23. වැරදි පිළිගන්න.🤗

    24. කැමති ඇඳුමක් අඳින්න.👖👚

    25. එළිමහනේ වැඩි කාලයක් ගත කරන්න.🏡

    26. හිනාවෙන්න, හැමෝටම හිනාව බෙදන්න.
    සමහර විට ඔබට වඩා ඔවුන්ට සිනහවක් අවශ්‍යයව ඇත.😉

    27. හැමදාම උදේට හිනා වෙලා නැගිටින්න සහ හිනා වෙලා නින්දට යන්න හේතුවක් හොයාගන්න.😃

    28. කෙතරම් බොලඳ උනත් ආස දේවල් කරන්න.💃

    29. අනාගතය සැලසුම් කරන්න, නමුත් සැලසුම්කරණය තුළම නොසිටින්න.✋

    30. හොඳ නින්දක් ලබා ගන්න.😴

    31. පොතක් කියවන්න.📖

    32. ගායනා කරන්න.🎙️

    33. මිනිසුන් ඔබ සොයා එන තුරු බලා සිටීම නවත්වන්න,
    ඔවුන් ඔබ සමඟ නොසිටියේ නම්, ඔවුන් සුදුසු නැත.😌

    34. වෛර නොකරන්න.✋

    35. වැඩියෙන් ආදරේ කරන්න.❤️

    36. මුහුදු වෙරළකට වී හිරූ බැසයාම රස විදින්න.🏖️
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    Girls high school එකේ ඉස්සර A/level පන්ති යන කාලේ පට්ට කෑලි ටිකක් හිටියා.. පේරාදෙණිය බස් එකේ නැගල high school එක ළඟින් යනකොට ඉස්සර අමුතු හැගීමක් ඇතිවෙනවා. පුෂ්පදානෙට වැඩිය නම් කෑලි ඉන්නවා ස්වරණමාලීයේ.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මහාමයා කන්‍යාවෝ හැතැම්ම 10ක් විතර උඩින් වඩින්නේ
    පුස්පේ නම්කිලාගේ මොලේ වැඩියි

    high school තමයි ඉතින්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,202
    34,817
    113
    තාමත් වික්ටෝරියන් කල්චර් එක ඔළුව උඩ තියාගෙන ඉන්න ගොන්නු girls school, boys school හොයනවා.
     
    • Like
    Reactions: hkiz