මේ පිංතූරේ දැක්කම මොකද හිතෙන්නෙ?

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
මේ පිංතූරේ දැක්කම මොකද හිතෙන්නෙ?

මේ පිංතූරෙ දැක්කම ඔයාලට මොනවද හිතෙන්නෙ? කවුරු හරි දන්නවද මේ පිංතූරෙ ඇත්ත කථාව? දන්නවා නම් අපිටත් කියන්න මේ සංවේදී මොහොත මොකක්ද කියලා...
27291202270873231108139.jpg
 

DeepAnalyzer

Member
Jan 12, 2013
707
108
0
meke widiyata male nad baby dennama prison ekaka hari mokaka hari wage.mokada male ekkena shirt ekak naha.female ekkena megollanwa balanna awilla e athredi kiri denawa wage scene ekak mata pena widiyata.