මේ-පින්තුරේ

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ පින්තුරේ මට අහම්බෙන් මූණු පොතේ සැරිසරනකොට හම්බුනේ. මේක ගොඩක් පිටිසර ගම්මානයක් වන මීමුරේ දර්ශනයක්. හැබැයි මේ පින්තුරේ සැහෙන දෙයක් ගැබ් වෙලා තියනවා. ඔයාලගේ අදහස් මොනවද?

    417028_10150775653586978_659376977_12322103_1571844509_n.jpg


    මේ පින්තුරය උපුටා ගත්තේ ශිරෝමි තෝරදෙණිය කියන මැඩම්ගේ පින්තුර ගොන්නකින්. මේ පින්තුරයේ අයිතිය ඇය සතුයි.
     

    max4uall

    Active member
  • Mar 4, 2008
    2,259
    19
    38
    kalaguna salakeema balapan.. thirisanek unath kanna bonna dena sathata ape sinhalaya salakanne mehemai. me ape hati. podi kale indala ugen kiri beela pimbila uwama maragena kanne na geri hambayo wage.. nice one mate. sorry mama out of topic monawahari kiwwanam..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    තමන්ගෙ බඩ වියත රැකල දෙන
    දෙයක් දෙවියන් වගේ ගරු කරනව කියන එක නේද මකෙන් බැලුවම පේන්නෙ

    හරියට බස් ඩ්‍රයිවර් ල සුක්කානමට දවසේ මුලින්ම අතට ගන්න කොට වදිනව වගේ
     

    upsekara

    Junior member
  • Sep 29, 2011
    137
    12
    18
    THAMANTA UDAW KARANA A GAVAYATA KARANA GAURAWAYA ADATATH GOVITANEN JEEWATHA WENA HARAI AHINSAKI GAMIYAN
     

    TWK

    Member
    Jan 30, 2012
    307
    5
    0
    Galle
    මෙතන පෙන්නුම් කරන්නේ බැදීම මේ වදිනවා නෙමේ ආදරයෙන් පිලිගන්නවා ස්තුති කරනවා
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    තමන්ගේ ජීවිතය රැක දෙන උතුම් සත්වයාට තියෙන ගව්රවය ආදරය මේකෙන් හොඳට පේනවා... කලගුන සැලකීම කියන්නේ මේකට තමයි..!
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මීමුරේ කියන්නෙ ලංකාවෙ ඉතුරුවෙලා තියන තියන ලස්සන නොයිදුල් ගමක්
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඇඬෙනවා.....
    එකෙන්ම පට්ටයි...
    මේ ගෙන්දගම් පොලොවේ කොයින්ද ඔය වගේ ආදර්ශමත් මිනිස්සු......