Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ පුකේ අමාරුව ලගදි හැදුන එකක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පුකේ අමාරුව ලගදි හැදුන එකක්ද?

Facebook එකේ තිබ්බ photo එකක් දැකල ලගදි වෙච්ච සිද්දියක් මතක් උනා..photo එක බලලා ඉඳහල්ලකො මුලින්ම...

https://www.facebook.com/apearata/photos/a.358256810948793/2593999477374504/?type=3&theater

මේකයි සීන් එක..මම ගිය සතියේ අනුරාධපුරේ ගියා ට්රේන් එකේ...ගම්පහින් නැග්ගේ..ගම්පහ ටිකට් කවුන්ටර් එකෙන් අනුරාධපුර 2nd class ටිකට් එකක් ඉල්ලුවා.. කොල්ලෙක් හිටියේ ..මම සල්ලි දෙන ගමන් ඇහුවා 9.30 train එක තියෙනවා නේද කියලා..ඌ හෙන line එකේ කියනවා "9.30 එක අද පැයක් පරක්කුයි..ඔයාල ඕවා දැනගන්න එපැයි" කියල..එහෙම කියලා ඉතුරු සල්ලි 150ක් දුන්නා නෙමෙයි, දමලා ගැහුවා (මම 500 නෝට්ටුවක් දුන්නේ)..මම ඉතින් ඉතුරු සල්ලි ටිකත් අරන් platform එකට යන ගමන් ටිකට් එක බැලුවා..මෙන්න යකෝ එකේ තියෙන්නේ 250 කියල ගහලා..ඒ උනාට 2nd class කියලත් ගහල තියෙනවා.... මම ෆුල් අන්දොස්..ඔන්න ඔහේ කමක් නෑ කියලා ඇවිත් වාඩි උනා train එක එනකන්..අරූ අර විදියට කතා කරපු එකේ උගෙන් ටිකට් ප්රයිස් අහන්න ගිහින් නිකන් ටින් කිරි ගාගන්න ඕනේ නෑනේ..අනික මම ආයේ සැරයක් check කරලා බැලුවා eservices.railway.gov.lk site එකට ගිහින්..එතකොට තමයි මීටර් උනේ ඌ ඉතුරු සල්ලි දුන්න ගාන හරි කියලා..එත් ටිකට් එකේ ප්රින්ට් එක වැරදියි..කොහොමින් හරි පැයකටත් වඩා වාඩි වෙලා හිටියා train එක එනකන්..train එකත් ආව කියමුකෝ..2nd class අරගෙනත් පොල්ගහවෙලට යනකන්ම හිටගෙන ගියේ..එකනම් අව්ලක් නෑ..ෆූට් බෝඩ් එකේ යන එකත් වෙනම ආතල් එකක්නේ..

කතාවේ හොඳම සීන් එක, පහුවෙනිදා රෑ train එකේ ආයේ කොළඹ එන්න අනුරාධපුරේ station එකට ගියා..මම යනකොට 10.30 විතර ඇති..එතකොටත් කොළඹ යන train එකක් ඇවිත් platform එකට..දුවලා ගියා ටිකට් එකක් ගන්න කවුන්ටරේට...මම යනකොට 1 ගෑනු කෙනෙක් විතරයි පෝලිමේ හිටියේ..මගේ පස්සෙන් තව මනුස්සයෙකුත් පෝලිමට සෙට් උනා..කවුන්ටරේ හිටියේ ටිකක් මැදි වයසේ වගේ පොරක්..පොර බිල් පොතක් වගේ එකක් දිග ඇරගෙන මොනවදෝ ලියනවා..විනාඩියක් දෙකක් වගේ හිටියා..මේක ඉවර වෙන පාටක් නෑ වගේ නිසා මම සල්ලිත් අතට අරන් ටිකක් ඉස්සරහට ගියා ගෑනු කෙනාගේ side එකෙන්..ඒ එක්කම මගේ පිටිපස්සෙන් හිටපු බුවත් සල්ලි අරන් මගේ ළඟටම ආව ..කවුන්ටරේ බුවා අපි දෙන්නා දිහා බලලා කියපි "ඔයාලට හදිස්සි උනාට කරන්න දෙයක් නෑ, මම මේ වොරන්ට් ටික ලියලා තමයි ටිකට් දෙන්නේ..කෝච්චිය ගියත් මට කරන්න දෙයක් නෑ " කියල..මට යකා නැග්ග..ඇයි යකෝ අරෙහෙ train එක අද්දන්න හදනවා..මෙතන පෝලිමේ සෑහෙන්න වෙලා හිටගෙන..ඒ අස්සේ මුගේ පොර ටෝක් අහගෙන ඉන්නත් ඕනේ..මගේ පිටිපස්සේ හිටපු එකත් මගේ දිහා බලලා සෑඩ් මූඩ් එකක් දැම්ම වෙන කරන්න දෙයක් නෑනේ වගේ..මමත් කට පියන් හිටියා ඉතින් වෙන මොනා කරන්නද කියලා ...නොදන්න පලාතක්නේ..කොහොමහරි අර ගෑනි වොරන්ට්ද මොනවද මන්ද 4ක් 5කම ලියාගෙන ගියාට පස්සේ ටිකට් ගත්තා...ටක් ගාල train එකට ගොඩ උනා..2nd class එකෙත් සෙනග අම්බානෙක..ඒ එක්කම වගේ train එකත් ඇද්දුව ..

ඔන්න ඕකයි කතාව..මම train එකේ daily travel කරන කෙනෙක් නෙමෙයි..හැබැයි ගොඩක් ගමන් ගිහින් තියෙනවා train එකේ..observation, 1st class, 2nd class, 3rd class හැම එකකම ගිහිල්ලත් තියෙනවා..මට ප්රශ්නේ තියෙන්නේ ලඟදි ඉඳන් මේ කවුන්ටර් වල ඉන්න උන්ට මොකද වෙලා තියෙන්නේ කියලා..ඉස්සර කියලත් පට්ට සුහදශීලි service එකක් නෙමෙයි බව දන්නවා..එත් දැන් නිකන් ගේමටමයි එන්නේ වගේ line එකක්නේ තියෙන්නේ..ගම්පහ කවුන්ටරේ එකා එදා සල්ලි දමලා ගහලා line එකේ කතා කලේ එදා උගේ අවුල් දවසක් වෙන්න ඇති කියල මම හිතුවේ..හැමෝටම මල පැනපු දවස් සෙට් වෙනවනේ එහෙම..එත් පහුවෙන්දා අයෙත් එකම උනාම වෙන station එකක, මට හිතුන මේකේ මොකක් හරි අව්ලක් තියෙන්න ඕනේ කියල...එක්කෝ මුන්ට වුර්තීය සංගම් වලින් උපදෙස් දීල ඇති එන උන්ව වැඩිය ගණන් ගන්න එපා වගේ සීන් එකක්..පහුගිය කාලේ strike වලදී මිනිස්සු තරහට මුන්ට බැනපු එකේ ඇරියස් cover කරගන්න හදනවද දන්නෙත් නෑ..

කොහොමින් හරි train service එක දවසින් දවස වලපල්ලට යන සීන් එකක් පෙන්නේ මටනම් ...train එකේ ඇතුලේ condition එක, දවසකට තියෙන train ගණන, noise එක, ඩීසල් දුම, station වල අපිරිසිදු toilet, ජැක් සීන්, හිඟන්නෝ, වගේ එකී මෙකී නොකී දාහක් දේවල් කවදාවත් හැදෙන පාටක්නම් නෑ ..මටත් වඩා train එකේ daily යන උන් දන්නවා ඇතිනේ අඩුපාඩුකම් ගැන..ඒ නිසා මම ඒ ගැන කතා කරන්න යන්නේ නෑ.. එත් හිතාගන්න බැරි තරම් අවුල් සීන් එක මේ 2019 වෙලත් තාමත් මුන්ට online booking system එකක් හදාගන්න බෑ ...හිතහන්කෝ මේ 2019 ඉවරවෙලා 2020ත් ලබන්න යනවා..ඔන්න 2005, 2010 වගේ කාලෙනම් තව කමක් නෑ කියමුකෝ අපේ රටට තාක්ශනේ එන්නේ පරක්කු වෙලානේ කියල අමාරුවෙන් හිත හදාගත්තහැකි...එත් 2019 වෙලත් නෑ කියන්නේ යකෝ විලි ලැජ්ජයිනේ...train එක කොහෙද තියෙන්නේ බලන්න GPS Based App එකක්වත් නෑ ..සිරාවටම කලකිරිලා තියෙන්නේ බන්...කවදා හැදෙයිද මේවා...

[QUOTE="C_A_S_P_E_R, post: 25011070, member: 557187"] [b]මේ පුකේ අමාරුව ලගදි හැදුන එකක්ද?[/b] [COLOR="Purple"][SIZE="5"]Facebook එකේ තිබ්බ photo එකක් දැකල ලගදි වෙච්ච සිද්දියක් මතක් උනා..photo එක බලලා ඉඳහල්ලකො මුලින්ම... [IMG]https://i.imgur.com/lfBwc9Q.png[/IMG] [url]https://www.facebook.com/apearata/photos/a.358256810948793/2593999477374504/?type=3&theater[/url] මේකයි සීන් එක..මම ගිය සතියේ අනුරාධපුරේ ගියා ට්රේන් එකේ...ගම්පහින් නැග්ගේ..ගම්පහ ටිකට් කවුන්ටර් එකෙන් අනුරාධපුර 2nd class ටිකට් එකක් ඉල්ලුවා.. කොල්ලෙක් හිටියේ ..මම සල්ලි දෙන ගමන් ඇහුවා 9.30 train එක තියෙනවා නේද කියලා..ඌ හෙන line එකේ කියනවා "9.30 එක අද පැයක් පරක්කුයි..ඔයාල ඕවා දැනගන්න එපැයි" කියල..එහෙම කියලා ඉතුරු සල්ලි 150ක් දුන්නා නෙමෙයි, දමලා ගැහුවා (මම 500 නෝට්ටුවක් දුන්නේ)..මම ඉතින් ඉතුරු සල්ලි ටිකත් අරන් platform එකට යන ගමන් ටිකට් එක බැලුවා..මෙන්න යකෝ එකේ තියෙන්නේ 250 කියල ගහලා..ඒ උනාට 2nd class කියලත් ගහල තියෙනවා.... මම ෆුල් අන්දොස්..ඔන්න ඔහේ කමක් නෑ කියලා ඇවිත් වාඩි උනා train එක එනකන්..අරූ අර විදියට කතා කරපු එකේ උගෙන් ටිකට් ප්රයිස් අහන්න ගිහින් නිකන් ටින් කිරි ගාගන්න ඕනේ නෑනේ..අනික මම ආයේ සැරයක් check කරලා බැලුවා eservices.railway.gov.lk site එකට ගිහින්..එතකොට තමයි මීටර් උනේ ඌ ඉතුරු සල්ලි දුන්න ගාන හරි කියලා..එත් ටිකට් එකේ ප්රින්ට් එක වැරදියි..කොහොමින් හරි පැයකටත් වඩා වාඩි වෙලා හිටියා train එක එනකන්..train එකත් ආව කියමුකෝ..2nd class අරගෙනත් පොල්ගහවෙලට යනකන්ම හිටගෙන ගියේ..එකනම් අව්ලක් නෑ..ෆූට් බෝඩ් එකේ යන එකත් වෙනම ආතල් එකක්නේ.. කතාවේ හොඳම සීන් එක, පහුවෙනිදා රෑ train එකේ ආයේ කොළඹ එන්න අනුරාධපුරේ station එකට ගියා..මම යනකොට 10.30 විතර ඇති..එතකොටත් කොළඹ යන train එකක් ඇවිත් platform එකට..දුවලා ගියා ටිකට් එකක් ගන්න කවුන්ටරේට...මම යනකොට 1 ගෑනු කෙනෙක් විතරයි පෝලිමේ හිටියේ..මගේ පස්සෙන් තව මනුස්සයෙකුත් පෝලිමට සෙට් උනා..කවුන්ටරේ හිටියේ ටිකක් මැදි වයසේ වගේ පොරක්..පොර බිල් පොතක් වගේ එකක් දිග ඇරගෙන මොනවදෝ ලියනවා..විනාඩියක් දෙකක් වගේ හිටියා..මේක ඉවර වෙන පාටක් නෑ වගේ නිසා මම සල්ලිත් අතට අරන් ටිකක් ඉස්සරහට ගියා ගෑනු කෙනාගේ side එකෙන්..ඒ එක්කම මගේ පිටිපස්සෙන් හිටපු බුවත් සල්ලි අරන් මගේ ළඟටම ආව ..කවුන්ටරේ බුවා අපි දෙන්නා දිහා බලලා කියපි "ඔයාලට හදිස්සි උනාට කරන්න දෙයක් නෑ, මම මේ වොරන්ට් ටික ලියලා තමයි ටිකට් දෙන්නේ..කෝච්චිය ගියත් මට කරන්න දෙයක් නෑ " කියල..මට යකා නැග්ග..ඇයි යකෝ අරෙහෙ train එක අද්දන්න හදනවා..මෙතන පෝලිමේ සෑහෙන්න වෙලා හිටගෙන..ඒ අස්සේ මුගේ පොර ටෝක් අහගෙන ඉන්නත් ඕනේ..මගේ පිටිපස්සේ හිටපු එකත් මගේ දිහා බලලා සෑඩ් මූඩ් එකක් දැම්ම වෙන කරන්න දෙයක් නෑනේ වගේ..මමත් කට පියන් හිටියා ඉතින් වෙන මොනා කරන්නද කියලා ...නොදන්න පලාතක්නේ..කොහොමහරි අර ගෑනි වොරන්ට්ද මොනවද මන්ද 4ක් 5කම ලියාගෙන ගියාට පස්සේ ටිකට් ගත්තා...ටක් ගාල train එකට ගොඩ උනා..2nd class එකෙත් සෙනග අම්බානෙක..ඒ එක්කම වගේ train එකත් ඇද්දුව .. ඔන්න ඕකයි කතාව..මම train එකේ daily travel කරන කෙනෙක් නෙමෙයි..හැබැයි ගොඩක් ගමන් ගිහින් තියෙනවා train එකේ..observation, 1st class, 2nd class, 3rd class හැම එකකම ගිහිල්ලත් තියෙනවා..මට ප්රශ්නේ තියෙන්නේ ලඟදි ඉඳන් මේ කවුන්ටර් වල ඉන්න උන්ට මොකද වෙලා තියෙන්නේ කියලා..ඉස්සර කියලත් පට්ට සුහදශීලි service එකක් නෙමෙයි බව දන්නවා..එත් දැන් නිකන් ගේමටමයි එන්නේ වගේ line එකක්නේ තියෙන්නේ..ගම්පහ කවුන්ටරේ එකා එදා සල්ලි දමලා ගහලා line එකේ කතා කලේ එදා උගේ අවුල් දවසක් වෙන්න ඇති කියල මම හිතුවේ..හැමෝටම මල පැනපු දවස් සෙට් වෙනවනේ එහෙම..එත් පහුවෙන්දා අයෙත් එකම උනාම වෙන station එකක, මට හිතුන මේකේ මොකක් හරි අව්ලක් තියෙන්න ඕනේ කියල...එක්කෝ මුන්ට වුර්තීය සංගම් වලින් උපදෙස් දීල ඇති එන උන්ව වැඩිය ගණන් ගන්න එපා වගේ සීන් එකක්..පහුගිය කාලේ strike වලදී මිනිස්සු තරහට මුන්ට බැනපු එකේ ඇරියස් cover කරගන්න හදනවද දන්නෙත් නෑ.. කොහොමින් හරි train service එක දවසින් දවස වලපල්ලට යන සීන් එකක් පෙන්නේ මටනම් ...train එකේ ඇතුලේ condition එක, දවසකට තියෙන train ගණන, noise එක, ඩීසල් දුම, station වල අපිරිසිදු toilet, ජැක් සීන්, හිඟන්නෝ, වගේ එකී මෙකී නොකී දාහක් දේවල් කවදාවත් හැදෙන පාටක්නම් නෑ ..මටත් වඩා train එකේ daily යන උන් දන්නවා ඇතිනේ අඩුපාඩුකම් ගැන..ඒ නිසා මම ඒ ගැන කතා කරන්න යන්නේ නෑ.. එත් හිතාගන්න බැරි තරම් අවුල් සීන් එක මේ 2019 වෙලත් තාමත් මුන්ට online booking system එකක් හදාගන්න බෑ ...හිතහන්කෝ මේ 2019 ඉවරවෙලා 2020ත් ලබන්න යනවා..ඔන්න 2005, 2010 වගේ කාලෙනම් තව කමක් නෑ කියමුකෝ අපේ රටට තාක්ශනේ එන්නේ පරක්කු වෙලානේ කියල අමාරුවෙන් හිත හදාගත්තහැකි...එත් 2019 වෙලත් නෑ කියන්නේ යකෝ විලි ලැජ්ජයිනේ...train එක කොහෙද තියෙන්නේ බලන්න GPS Based App එකක්වත් නෑ ..සිරාවටම කලකිරිලා තියෙන්නේ බන්...කවදා හැදෙයිද මේවා...[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom