මේ පුද්ගලයා දැකලා තිබෙනව ද?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    මේ පුද්ගලයා දැකලා තිබෙනව ද?

    myanswerlk_15691441568870.jpg


    මොහු ගැබි ගත් පිරිමියෙක් විදියට ගොඩක් ලොකු ප්‍රසිද්දියක් ලැබුවා පසු ගිය කාලයේ දී. ඇත්තට ම එහෙම උනේ කොහොමද? ඒක ඇත්තටම උන දෙයක් ද? නැත්නම් ප්‍රසිද්දියට හදපු දෙයක් ද?

    answer.lk එකේ අහපු ප්‍රශ්නයක්.. දෙන්න බලන්න උත්තර..:P

     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේ ගෑනියෙන් බන් හෝමෝන අරගෙන පිරිමි ලුක් එකක් ගත්තට තියෙන්නෙ ගැහැණු අවයව පද්දතිය. ඒක හින්ද ලමයෙක් හදන්න පුලුවන්
     

    Similar threads