මේ පුනරුප්පත්ති සීන් එකක් අත්තක් වගේ නේද මචන්ලා.

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113

    පෙර ආත්මය ගැන විස්තර කියන ,බහ තෝරන වයසේ සිටම භාෂා 3ක් චතුර ලෙස කතාකරන . සත්ව විද්‍යාව සහ තාරකා විද්‍යාව පිළිබඳ විස්මිත දැනුමකින් සපිරි සත් හැවිරිදි සෙනුර වීරසිංහ දරුවාගේ කතාව |
     
    • Like
    Reactions: adeeezzz

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    Mulma video ekedi nan podi eka mewa kiwwe na, Habai sahenna Youtube balanawa kiyala nan kiwwa. BTW Super Brain ekak tiyenawa
    ඔව් බන්..එත් භාෂා තුනම කතා කරන හැටි බලන්නකෝ.ටිකක් ඇත්ත වගේ කියල මටනම් හිතෙන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සමහර දේවල් තියෙනව කාටවත් අවබෝධ කරන්ඩ අපහසු, ඒත් ඒවට පිලිතුරු බුදු දහම් ඇතුලෙ තියෙනව,

    පුනුරුප්පත්තිය සma- හරක් විවේචනය කරත්, බොරු නොකියන්ඩ ශාක්කිත් ලෝකෙ ඕන තරන් තියෙනව,
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    පුනුරුප්පත්ති කියන ඒවා මේ ආත්මෙත් වෙන්න පුළුවන්. හරියට මේ වගේ ;-)

    mD5Iu3a.png
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සමහර දේවල් තියෙනව කාටවත් අවබෝධ කරන්ඩ අපහසු, ඒත් ඒවට පිලිතුරු බුදු දහම් ඇතුලෙ තියෙනව,

    පුනුරුප්පත්තිය සma- හරක් විවේචනය කරත්, බොරු නොකියන්ඩ ශාක්කිත් ලෝකෙ ඕන තරන් තියෙනව,

    හරියට හරි. ඒකනේ මම උඹට ගූ කුරුමිණියා කියන්නේ. කොරෝනා හැදිලා මළත් අප්පොච්චිගේ බෙට්ට පලං හරි මතූවෙනවා 🤣🤣
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    සමහර දේවල් තියෙනව කාටවත් අවබෝධ කරන්ඩ අපහසු, ඒත් ඒවට පිලිතුරු බුදු දහම් ඇතුලෙ තියෙනව,

    පුනුරුප්පත්තිය සma- හරක් විවේචනය කරත්, බොරු නොකියන්ඩ ශාක්කිත් ලෝකෙ ඕන තරන් තියෙනව,


    Ubata budda kiyanawath wadaa sure ne rajapaksha kenek kiwwoth? :rofl:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    හැබැයි මැරුන ඉන්දියන් කාරයෙක් වෙන්න බැරි නෑ.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    පුනුරුප්පත්ති කේස් එකක් වෙන්න තියෙන හැකියාව ගොඩක් වැඩියි. හැබැයි මම හිතන්නේ නෑ ඔය ඉන්නේ ගගනගාමිනිය කියලා. එහෙම උනත් දැන් මේ ළමයට ඔය දේවල් අමතකවෙන කාලේ. දැන් පරක්කු වැඩියි ඒ ගැන research කරන්න
     

    Mincha

    Active member
  • Apr 3, 2019
    202
    115
    43
    බොරු කතා ඔවානම්. දැන්ම ඩොකෙක් ට පෙන්නුවනම් හරි