ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තීරණාත්මක සාකච්ඡාවක් ආසන්න සති අන්තයේ පවත්වා ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.
එම සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් කිහිප දෙනෙකුද සහභාගි වී ඇතැයිද වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පවත්වා ඇති මෙම සාකච්ඡාවේදී ජාතික ආණ්ඩුවේ ව්‍යුහයන් සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇත.
owa serama 3% baya wela karanna weda neda