මේ ඔක්කොම එක වගේ පෙන්නෙ බන්. කමෙන්ට් වලත් එහෙමයි. හැමෝම අහනව එකම මූනු නේද කියල
Copied

වයස 15 දැරිය සමූහ දූශනයකට ලක් කල එම වයස් වල සැකකාර සිසුන් 6 දෙනා පරිවාස බාරයට..ඒ පවුල් වල දෙමව්පියන් කොහොම දරාගන්නව ඇත්ද පොඩි එකා වගේ ගෙදර ඉන්න පුතා කෙල්ලෙක් දූශනය කරලා හිරේ යෑම .
අද උබලා හය දෙනාම එකම මුහුණුවරක එකම ගමනක .හෑබැයි ඔහොම වෙන්නෑ සහෝදර ඇසින් ඇය දෙස බැලුවානම් ඔවැනි හැගුම් එන්නෑ හැගීම් වලට වහල් වෙන්නෑ. මටත් සහෝදරීයක් ඉන්නවා ඇයට මෙවන් දේ සිදුවන්නට එපා යැයි සිතුවානම් !
උස් සහ පහත් වෙන අවයවයකට වහල් නොවෙන යටත් නොවෙන කොන්දක් ප්රතිපත්ති තුලින් උබලට හැදිලා තිබ්බෙ
නැති වෙන්න ඕන.ආරාධනය ලැබිලත් මෙය ප්රතික්ෂේප කල යාලුවොත් හිටියා වෙන්න ඕන . ඔය හැමෝමටම මේවා හොඳ පාඩම් වෙන්න ඕන ඔය කෝකටත් මේය ශෙයා වෙන්න ඕන.