content eka mona wageda mcn. milind prashnaya wagedaඋබලත් මොන හිගන්නොද බං? මිනිහෙක් පොතක් ලියන්නේ කාලයක් ඒ වෙනුවෙන් ශ්රමයක් , යම්කිසි මුදලක් වැයකරලා. උබට ඒ පොත් කියවන්න ඕනෙනම් සල්ලි දීලා ඒ පොත් ගනින් ! ඒකෙන් ඒ මිනිහා වැයකරපු කාලයට, ශ්රමයට යම්කිසි ගවුරවයක් දෙනවා. හැමදේම නොමිලේ ගන්න පුරුදුවෙන්න එපා, ඒක උබේ පවුර්ශයටත් අනිකාගේ ශ්රමයටත් කරන හානියක් !
ඔය පොත මගේ library තියනවා, මමත් මිලදී අරන් කියෙව්වා. තුම්මුල්ල ලග Sambuddhathva Jayanthi Mandiraya යෙන් ගත්තේ
![]()
මට අනුව නම් මිලින්ද ප්රශ්නය වගේ නෙමේ. මොකද මේකේ ප්රශ්න නගන පුද්ගලයා (පියා) ඉන්නේ බටහිර සංස්කෘතියේ හා ඔහු බටහිර දර්ශනය හැදෑරු කෙනෙක්. ඒ නිසා ඒ ප්රශ්න ඒ සංස්කෘතියට සාපේක්ෂයි. නමුත් මිලින්ද ප්රශ්නයේදී රජතුමාත් (ඔහුට ග්රීක සම්බවයක් තිබුනත්) සාමනේර හිමිත් දෙන්නම ඉන්නේ ආසියානු සංස්කෘතියේ එමනිසා ඒ ප්රශ්න වල cultural context කියන එක සමානයි. එය ලොකු වෙනසක්. මේ පොත මුලදී මගේ අවදානය දිනා ගන්න සමත් වුවත් අග කොටසේදී අවදානය ගිලිහෙනවා. නමුත් කියවන්න ඉතා හොද පොතක්content eka mona wageda mcn. milind prashnaya wageda