මේ පොන්ටෙක දෙන්නකො. පීස්

Black Monkey

Well-known member
  • Jun 21, 2012
    617
    491
    63
    WhatsApp Image 2024-04-19 at 7.17.51 PM.jpeg


    මෙ පොන්ටෙකෙ නම වත්?
    ------ Post added on Apr 19, 2024 at 7:20 PM
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,035
    113
    fmgemunu
    frdawasa

    wage tikak eth wenas.bum thama
    ඔය fonts commercial හෝ social media වල පාවිච්චි කරාට අවුලක් නැද්ද?

    Sinhala font collection එකක් තියෙන්නේ aluth.com එකේද කොහෙද. අන්න ඒ collection එක විශේෂයෙන්ම.
     

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    ඔය fonts commercial හෝ social media වල පාවිච්චි කරාට අවුලක් නැද්ද?

    Sinhala font collection එකක් තියෙන්නේ aluth.com එකේද කොහෙද. අන්න ඒ collection එක විශේෂයෙන්ම.
    Ay mokd wenne ehm pawichchi karama
     
    • Haha
    Reactions: weere_singhe

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,033
    1,406
    113
    Hammat ai e
    ඇයි හරකෝ උබ හිතුවාද ඕවා මහ බබා මවපුවා කියලා.
    කව්රු හරි කාලය මුදල් වියදම් කරලා හදපු දේවල් ඕවා, ඒ කෙනාට අයිතියක් තියෙනවා ඒවාට මුදලක් තීරණය කරන්න.