මේ පොන්නයා ලංකාවේ ඇවිත් ඕව කරා නම් හිරේ යාවිද ?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,276
    6,793
    113
    East Blue (Goa Kingdom)
    මූට ග්‍රීන් කාර්ඩ් තියෙන එකෙක් ඒත් මුගේ පස්ස්පෝර්ට් එක රුසියන් නිසා හිරෙ මාස 9 යෙන් එලියට ආවම රුසියාවට යවල ඇමරිකාවට නැතුව

    Russian vlogger Vitaly Zdorovetskiy to be deported to Russia after serving his sentence, according to Interior Sec. Jonvic Remulla.
    Zdorovetskiy was nabbed in April 2025 after harassing Filipinos in public, filming his antics for his YouTube channel.

    615409866_1272615701371795_6850136719111230861_n.jpg

    • Love
    • Like
    Reactions: EVC and Hyperx99

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,713
    113
    මූට ග්‍රීන් කාර්ඩ් තියෙන එකෙක් ඒත් මුගේ පස්ස්පෝර්ට් එක රුසියන් නිසා හිරෙ මාස 9 යෙන් එලියට ආවම රුසියාවට යවල ඇමරිකාවට නැතුව

    Russian vlogger Vitaly Zdorovetskiy to be deported to Russia after serving his sentence, according to Interior Sec. Jonvic Remulla.
    Zdorovetskiy was nabbed in April 2025 after harassing Filipinos in public, filming his antics for his YouTube channel.

    615409866_1272615701371795_6850136719111230861_n.jpg

    ලංකාවෙ උන් සුදුහමට බයයි බන්.
     
    • Like
    Reactions: CohenLenstra

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,587
    16,438
    113
    ඕකා අැමරිකන් කාරයෙක්නම් පිල්ලෝ ඕකව හිරේ දාන ඵකකුත් නෑ..🤷‍♂️
     
    • Like
    Reactions: CohenLenstra