මේ ප#යගේ කතාව බලපන් කෝ

prabaths

Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63


    Danno Budunge was written by the late John De Silva during the Tower Hall era.

    Tune was adapted from a composition of German composer Richard Wagner, adapted by Devar Surya Sena and John De Silva.



    මේක බලලවත් දැන ගන්න


    http://1960medicalbatchcolombo.blogspot.com/2012/12/danno-budunge-s-jehova-thou-hast.html

    1369130536127wagner_richard.jpg



    කොටින්ම කිව්වොත් ඔය සින්දුව ඔපෙරා එකක කොපියක් !

    මේ සින්දුව අපේ විදිහට ගායනා කරනවා දැකල Richard Wagner මොනව හිතෙයිද දන්නේ නැහැ හිටියානම් ! මිනිහගේ නිරමාණ කොපි කරන කොට

    බිතෝවන් ගැන තියෙන නොයෙකුත් කට කතා ඒ නිර්මාන ඔහුගේ නොවන බවට !

    නමුත් Richard Wagner කියන්නේ මහා සංගීත නිරමානකරුවෙක් ඔහු කොපි කාරයෙක් නෙමේ !

    මේ පහත තියෙන සංගීතය දිගටම අහන්න මේ සංගීත අහපු නැති කෙනෙක් ඉන්න විදිහක් නැහැ !

    ඒ සංගීතයේත් උබලා කියන අර දෙරණේ නිවේදකයා කියනා පුසියෝ කෑ ගහන දේවල් තියෙනවා !

    ඌ දන්නා සංගීතය !

    Ride of the Valkyries






    කොපි ගැහුවනාම් ඒවායේ පස්සට වෙන දේවල් ගැනත් හිතන්න තිබුනා.

    අනික
    මේ ගීතය ලියු ජෝන් ද සිල්වා ශුරින් කිතු බැතියෙකි. තනුව සැපයුවේ හින්දු භක්තික විශ්වනාත් ලව්ජී ශුරින් විසිනි.



    මොහිදීන් බෙග් ගායනා කරපු බුදු ගුණ ගීත මොහොමයක් මුස්‌ලිම් සංස්කෘතිය හා බැදිච්ච ghazal සංගීතයේ එන ශාස්ත්‍රීය සිංදුවල කොපි [/SIZE]

    මොනව කරන්නද එදත් අපේ උන් කොපි කළා අදත් ඒකම කරනවා



    මේ ලංකාවේ එවුන් දැන ගන්න ඕන ඕවා තිබ්බ හැටියට ලංකාවේ ඉන්න එවුන්ට පේන්න තියන්න....

    මොන ලෝකේන්කොපි කරත් කොහෙන් හරි....

    මොකද ලංකාවේ බහුතර උන් කැමති කොපි උනත් තමන්ගේ එකක් කියල ඒක ඇගේ ගහ ගන්න... ලිදේ ඉන්න ගෙම්බෝ වගේ

    ඕවත් එක්ක ඔරිජිනල් එක කියවන්නේ නැතුව .... ඒකනේ මේ බැනුම් අහන්නේ

    මට gobaby ගෙන් දැනගන්න කරුනු ටිකක් තියෙනව.
    1. මේ විස්තර හොයා ගත්ත වගෙම මේකෙ ඔරිජිනල් ජර්මන් එකත් හොයල දාන්න පුලුවන්ද?
    2. මුල්ම සින්හල ගීතය තනිකරම ජර්මන් එකේ කොපියක්ද? නැත්නම් තනුව ලන්කාවට ගැලපෙන විදියට වෙනස් කරලද?
    3. තනුව කොපි කරපු එකක් නම් සින්හල ගීතයෙ අයිතියත් ජර්මන් තනු රචකයට හිමිද?
    4. මුල්ම සින්හල තනුව කොපි කරපු එකක්නම්, එසේ වූ පමනින්ම එම ගීතයේ පදමාලාව ඒ ආකාරයෙන්ම ඔපෙරා ගායනාවක් කිරීම සාධාරනද?
    5. මේකෙ ඔරිජිනල් එක ජර්මන් නම්, අලුතෙන් පදමාලාවක් දාල ඔපෙරා කරන්න තිබ්බනෙ? එහෙනම් කාටවත් මුකුත් කියන්න බැහැනෙ. මොන කෙහෙල්මලකටද තියෙන පද මාලාවම ඔපෙරා කලේ?

    කවුරු කලත් කොපි කරන එක වැරදි වැඩක්. හැබැයි යම් දෙයක් ඔරිජිනල් එකට හානි නොවන ලෙස තමන්ට ගැලපෙන ආකාරයට වෙනස් කර පාවිච්චි කිරීමේ වරදක් නෑ. දැන් මෙතන කරල තියෙන්නෙ ගීතයෙ පදමාලාව එහෙම්මම අරගෙන ගීතය විකෘති කිරීමක්. සින්හල රචක ජෝන් ද සිල්වා හා තනු රචක විශ්වනාත් ලව්ජී ට කරන අසාදාරනයක් නේද?
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    found another version this song on facebook. Dharma Budunge - Hubert Rajapaksha, performed back in 1920s (according to the person who uploaded this video).

    can someone please tell what is the original piece written by Wagner.