මේ බත් ජුන්ඩ මොනව කරන්නද

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    Katawal dekaine bn
    indian ewa godak thanwala ohomai ban. biriyani normal ekath hena tikai
    indian streetfood nam ammoh. mun thanikarama serama athin allala karanne. bada gihin marenne owa kawoth
    ow pirisidu kamanm godak unge na gawilawath. godak un piti ananneth kakul deken
    මේ හිගන්නන්ට පිනට බත් දෙන තැනක්ද කොහෙද බන් 🤣🤣
    higannu inneth na ban mehenam ohoma thanwala. suddo yana resturent ekak issaraha htiyama unta wel dekakata wtra hambenwa hodta
     
    • Haha
    Reactions: manjulabw

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    අපෝ ඌ අතින් අරගෙන බෙදන්නේ. ඕවා කන උන්ට බඩ ගිහින් මැරෙනවා ඇති. උඩින් කාක්කෙක් බෙට්ටක් දාගෙන ගියොත් ඒකත් එක්කම කන්න වෙන්නේ :sick:.
     
    • Haha
    Reactions: Ryan08