ජුකයි ජුකයි.. මේ කය ලස්සනට තියාගෙන හිටියට අසූචි මල්ලක් නහයෙන් හොටු එනව ලෙඩ වෙනව ජරාවෙනව ජුකයි ජුකයි ජුකයි ජුකයි ජුකයි...
මට හොද වාහනයක් ඕන එක එකාගෙ ත්රීවිල් වල යන්න බෑ හැමදම. පන්සලේ ගොඩක් දේවල් තියෙනව හදන්න. තව දානෙ ටික හොදට ගෙනපන් සෝයයි පරිප්පුයි කාල අප්පිරිය වෙලා.
OR
මේ වේස දේශපාලකයො රට ශාසනය විනාශ කරනව. අපේ සංස්කෘතික වටිනාකම මුන්ට වැඩක් නෑ. මේක බුදුන් වැඩිය රටක්. ඒ හින්ද අපි මේක බේරගන්න ඕන ඒ හින්ද මෙතුමට චන්දෙ දෙන්න.

ඕව තමයි බන කියල හැමතැනම ඇහෙන්නෙ. හැමතැනම ඉන්නෙ බන මුදලාලිලා. හාමුදුරුවරු නෑ.