මට මේ video එක share කරේ ඉන්දුනීසියාවේ යාලුවෙක්. ඌ ඉන්නෙ බටු ජොම්බා කියන ගමේ. ඔය පාර පළල් කරන project එකක් කරනවලු. මට නිකමට ඌ video එක එවල තිබ්බ dc එකට බලන්න කියලා.

ඉස්සර game ගහපු බොක්කේ ෆිට් බන්. තාමත් ඉතින් msg කරනවා.උබ්ට ඉන්දුනීසියාවේත් යාලුවො ඉන්නවද
අඩෝ සිරා? මගේ browser එක update කරගන්න ඕනේ.mama dala dan sahenna kal..
@Emiosඉස්සර game ගහපු බොක්කේ ෆිට් බන්. තාමත් ඉතින් msg කරනවා.![]()
අර දොක් ගාලා අන්තිමට ඇහෙන්නේ මොකද්ද බන්. පස්සේ control නැතුව යනවා. වාහනේ අදින්නෙත් නැතුව යනවා. ප්‍රොපෙලෙර් ශාෆ්ට් එක කැඩෙනවද?drive shafts![]()

ow drive shaft eka kelawenwaඅර දොක් ගාලා අන්තිමට ඇහෙන්නේ මොකද්ද බන්. පස්සේ control නැතුව යනවා. වාහනේ අදින්නෙත් නැතුව යනවා. ප්‍රොපෙලෙර් ශාෆ්ට් එක කැඩෙනවද?![]()
mola nemei mola genapu nawඋබේ යාළුවා නේද අර හැම වාහනෙම වැටෙද්දී "ආ ..................ආ ........................ " කියල කෑගහන්නේ ?
එකම කටහඩ හැම වෙලේම . ෂුවර් එකට උගේ වෙන්න ඇති බැකෝ එක .
වැටෙනකන් ඉදල උස්සල සල්ලි හම්බකරනව ඇති .![]()
ඔව්. අර phone උස්සන් දුවන්නේ Youtube Channel කාරයෝ සෙට් එක, ඉන්දියාවේ paparazzi වගේ..උබේ යාළුවා නේද අර හැම වාහනෙම වැටෙද්දී "ආ ..................ආ ........................ " කියල කෑගහන්නේ ?
එකම කටහඩ හැම වෙලේම . ෂුවර් එකට උගේ වෙන්න ඇති බැකෝ එක .
වැටෙනකන් ඉදල උස්සල සල්ලි හම්බකරනව ඇති .![]()
ඉස්සර අ.ල එකේ ගියා ඒ වගේ එකක් . ගං වතුර ගලපු පාරක කාර් වලට යන්න කියලා එරුනම ඇවිත් සල්ලි අරගෙන තල්ලු කරනවා .mola nemei mola genapu naw