මේ බලපන් ටිකක්

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
මේ බලපන් ටිකක්

...>කොටි කියා ගන්නා හිවලුන්ගෙ බලු වැඩ<....

මෙ පින්තුරය දෙස විමසිල්ලෙන් බලන්න, බලු කොටින් වෙනත් රටක විදියක කරනලද උත්ගොශනයක නාඩගම්ක් පින්තුර ගත කොට අන්තර් ජලයට මෙ වදන් සමග එකතු කර අත People dressed as Sri Lankan army and Tamil civilians demonstrate calling for a ceasefire in Sri Lanka in Paris. U.N. humanitarian chief John Holmes traveled to Sri Lanka to secure the safety of thousands of civilians trapped by fighting between government forces and Tamil Tiger rebels..
මුන් අපගෙ යුද ඇදුම් නිර්මානය කොට ,හාල්පාරුවෙකුට තැබිලි පාට රෙද්දක් අන්දවා උතුම් සංගරත්ණයට නිග්‍රහා කරන අයුරු,

560770_327765923944151_100001322388115_840794_498248712_n.jpg
 
  • Like
Reactions: minipura

kalanah

Member
Apr 21, 2009
191
4
0
මුන් අපිට වඩා හොඳට ප්‍රචාරණය කරනව බං.. ඒ අතින් බැලුවම අපි :confused::(
 
Dec 11, 2011
5
0
0
...>කොටි කියා ගන්නා හිවලුන්ගෙ බලු වැඩ<....

මෙ පින්තුරය දෙස විමසිල්ලෙන් බලන්න, බලු කොටින් වෙනත් රටක විදියක කරනලද උත්ගොශනයක නාඩගම්ක් පින්තුර ගත කොට අන්තර් ජලයට මෙ වදන් සමග එකතු කර අත People dressed as Sri Lankan army and Tamil civilians demonstrate calling for a ceasefire in Sri Lanka in Paris. U.N. humanitarian chief John Holmes traveled to Sri Lanka to secure the safety of thousands of civilians trapped by fighting between government forces and Tamil Tiger rebels..
මුන් අපගෙ යුද ඇදුම් නිර්මානය කොට ,හාල්පාරුවෙකුට තැබිලි පාට රෙද්දක් අන්දවා උතුම් සංගරත්ණයට නිග්‍රහා කරන අයුරු,

560770_327765923944151_100001322388115_840794_498248712_n.jpg
ballanja jathaka una waesigae ballo , munta mole kiyala namayak ne , tikak hari mole tiyanawanam sarama adala sapaththu 2k danne nae