මචන් රජා ඉන්දියාවට මුලු රටම විකුනලා තියෙන්නේ.තෙල් නිධි ටික ඔක්කොම ඉන්දියාවට දුන්නා.එහෙම කරපු රජාට ඉන්දියාව ඇරියේ රජා දේශ ද්රොහියෙක් ලෙස රටේ සම්පත් විදේශිකයන්ට විකුනන එක කලාපයට තර්ජනයක් නිසායි.ඉන්දියාවේ හිගන්නෝ පිරිලා.ඒකට හේතුව උන්ගේ නිවටත්වය සහ අසාධාරනයට එරෙහිව සටන් කරන්නේ නැතිකමයි.හැබයි මරා හින්දා දැන් ලංකාවත් දූගී දුප්පතුන්ගෙන් පිරුන සක්කිලි දේශයක් බවට පත් වෙනවා නේද?ඒක දැන් පැහැදිලිව රටපුරාම පේනවා නේද?