මේ බැරල් එකක් කීයද කියලා දන්නවද ?

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ඔයිල් බැරල් එක තරම් උස එකේ මිල.

    ec632a_0189a5115ae3450b9e85b7c6d9a167e4mv2-1536x2048.jpg.webp
    c8263e47aa4477c1750549ab342d01f1.jpg
     
    • Wow
    Reactions: NaiRobi

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    2500 වගේ වෙයි හංවැල්ල පහත්ගම හරියෙ පොට් එකක් තියේ අඩුයි ගණන්
    හයිලෙවල් පාරෙද / පරණ පාරෙද :rolleyes:
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    මිනියක් මරලා සල්ෆියුරික් ඇසිඩ් පුරවල බොඩිය දිය කරලා සාක්ෂි නැති කරන්න නේද යන්නේ? 🤷🏻‍♂️

    මිනියක් නම් ආයෙ මරන්න බෑ කියලා මතක්වුණ මම:

    64c4kq5vaq151.png
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    200L පොඩි ලිඩ් එක එනවා, සම්පූර්ණ පියන තියන එක එනවා. ඔය හංවැල්ලේ පොලිසිය ඉස්සරහ තියෙන්නේ chemical දාපුව.

    Arpico, හරි, ඇන්ටන් ගහනවා කළු බැරල් එක. සම්පූර්ණ පියන තියන එක. එකේනම් 250L විතර පුරවන්න පුළුවන්. පොඩ්ඩක් හොයලා බලපං.
     
    • Love
    Reactions: Bam

    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    පියන නැති එකක් මන් ගත්තා 1450.

    මිනියක් මරලා සල්ෆියුරික් ඇසිඩ් පුරවල බොඩිය දිය කරලා සාක්ෂි නැති කරන්න නේද යන්නේ? 🤷🏻‍♂️
    breaking bad oops GIF

    ------ Post added on Apr 1, 2026 at 4:39 PM
     
    • Love
    Reactions: Bam

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    මිනියක් මරලා සල්ෆියුරික් ඇසිඩ් පුරවල බොඩිය දිය කරලා සාක්ෂි නැති කරන්න නේද යන්නේ? 🤷🏻‍♂️
    meke සල්ෆියුරික් ඇසිඩ් danna bane ban.
     
    • Wow
    • Like
    Reactions: Bam and Candid-B

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    Owa hari nam eliyata wikunanna be bn. Kapala dispose krnna ona.
    Use krnawa nam bona wathura danna epa.
    ඉස්සරහට ලයිට් කපන නිසා extra වතුර ටැංකියක් විදිහට ගන්න තමයි බැලුවෙ .
    හදිස්සියට පාවිච්චි කරන්න .
    මම දැකලා තියනවා මිනිස්සු පාවිච්චි කරනවා.

    මේක එහෙම යූස් කරන්න හොද නැද්ද බං.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,757
    1
    11,066
    113
    ඉස්සරහට ලයිට් කපන නිසා extra වතුර ටැංකියක් විදිහට ගන්න තමයි බැලුවෙ .
    හදිස්සියට පාවිච්චි කරන්න .
    මම දැකලා තියනවා මිනිස්සු පාවිච්චි කරනවා.

    මේක එහෙම යූස් කරන්න හොද නැද්ද බං.
    bam niwan gihin thiyei 🥴
     
    • Wow
    Reactions: Bam

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඉස්සරහට ලයිට් කපන නිසා extra වතුර ටැංකියක් විදිහට ගන්න තමයි බැලුවෙ .
    හදිස්සියට පාවිච්චි කරන්න .
    මම දැකලා තියනවා මිනිස්සු පාවිච්චි කරනවා.

    මේක එහෙම යූස් කරන්න හොද නැද්ද බං.
    ඕකෙ කෙමිකල් එන එකක් තියනවා තව මොනවා හරි විස නැති ඒව එන එකක් තියනවා
    සමහරු ඒ විස නැති ඒවා අපුවා වතුර දාන්න ගන්නවා. හැබැයි ඒ විකුනන තැන් වලින් කියන ඒව කන්ෆර්ම් කරගන්න විදියක් නැහැ

    මමත් ඕව අරගෙන තියනවා ගෙදර හදන කාලෙ සිමෙන්ති වැඩ වලට වතුර පුරවාගන්න වගේ දේවල් වලට
    තව ඔය බැරල් එක මරු ගෙවල් හදන වෙලාවෙ උසක් විදියට යූස් කරන්නත් බැරල් දෙකක් තියලා ඒ දෙක අතර ලෑල්ලක් දාල පලංචියක් වගේ යූස් කරන්නත් පුලුවන්

    මම ගනිපපු බැරල් වල නං තිබුනෙ ගම් එකක් සුදුපාට. ලේබල් අනං මනං එහෙමත් තිබුනා වස කියලා නං ගහලා තිබුනෙ නැහැ
     
    • Love
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ඕකෙ කෙමිකල් එන එකක් තියනවා තව මොනවා හරි විස නැති ඒව එන එකක් තියනවා
    සමහරු ඒ විස නැති ඒවා අපුවා වතුර දාන්න ගන්නවා. හැබැයි ඒ විකුනන තැන් වලින් කියන ඒව කන්ෆර්ම් කරගන්න විදියක් නැහැ

    මමත් ඕව අරගෙන තියනවා ගෙදර හදන කාලෙ සිමෙන්ති වැඩ වලට වතුර පුරවාගන්න වගේ දේවල් වලට
    තව ඔය බැරල් එක මරු ගෙවල් හදන වෙලාවෙ උසක් විදියට යූස් කරන්නත් බැරල් දෙකක් තියලා ඒ දෙක අතර ලෑල්ලක් දාල පලංචියක් වගේ යූස් කරන්නත් පුලුවන්

    මම ගනිපපු බැරල් වල නං තිබුනෙ ගම් එකක් සුදුපාට. ලේබල් අනං මනං එහෙමත් තිබුනා වස කියලා නං ගහලා තිබුනෙ නැහැ
    මීගමුවේ පල්ලියට පිටිපස්සෙ වැල්ලෙ කරෝල වේලන අය මාලූ පල් කරන්න ගන්නෙ මේ ටැංකි. හොද ඒවා වෙන්න ඇති හැබැයි .

    හොද බැරල් එකක් ද කියලා කන්ෆර්ම් කරගන්න පුලුවන් විදිහක් හම්බ උනොත් කියන්න.