මේ බෙට්ට දාන සතා කවුද

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මු රැට එන්නේ ගරාජ් එකෙයි මිදුලෙයි ජරා කරනවා මොකෙක් වෙන්න පුලුවන්ද
    බෙට්ටේ දිග අගලක් හෝ අගල් එකමාරක් වගේ ඒවා දාන්නේ

     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මු රැට එන්නේ ගරාජ් එකෙයි මිදුලෙයි ජරා කරනවා මොකෙක් වෙන්න පුලුවන්ද
    බෙට්ටේ දිග අගලක් හෝ අගල් එකමාරක් වගේ ඒවා දාන්නේ

    ගෙම්බෝ
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ගෙම්බෝ
    තඩි ගෙම්බෙක් නම් ඉන්නවා උබලට හොදටම සුවර්ද ගෙම්බෙක් කියලා
    ඔය බෙටි වල සමහර වෙලාවට පොඩි කුමි සත්තු එහෙම ජීර්ණය වෙලා ඉන්නවා
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    යකෝ සතෙක්ට බෙට්ටක්වත් දාන්න විදියක් නැහැනේ නිදහසේ, ඒකටත් කැමරා මානාගෙන ඉන්නවා :baffled:

    එක්කෝ අර @Heshan Daminda හේසාන් දමින්ද වෙන්න බැරිද. මිනිහා ඊයේ නොදන්නා කෑමක් කාලා දිරවයිද දන්නෙත් නැහැ කියලා කියව කියවා හිටියා.

    දවසින් දවස අලුත් කෑමවල් හම්බෙනවා නම් දන්නෙත් නෑ. සුද්දන්ගේ කෑම මට දිරවයිද මන්දා.. 🙄


    4ankjMN.png
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    පොඩ්ඩක් පොඩි කෑල්ලක් කාලා බලල කියපං මොනවගේ ටෙස්ට් එකක්ද තියෙන්නේ කියලා,

    පොඩි ඇඹුලට හුරු තිත්තක් තියනවනම් මීයාගේ

    තිත්ත එක්ක බිත්තර රහක් වගේ එනවනම් ගෙම්බාගේ

    ප ලි: උඹේ ගෑණිද අර වඳුරට පුක පෙන්නවා කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බේ? පොඩ්ඩක් බලපං ඒ වෙලාවක පඩයක් එක්ක පැනපු එකක්ද දන්නෑ.
     
    Last edited:

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ගෙම්බාගේ දාන බෙට්ට මන් ගුගල් කරලා බැලුවා උබලා හරි මේ ලොකු ගෙම්බෙක් දාන්නේ
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    තඩි ගෙම්බෙක් නම් ඉන්නවා උබලට හොදටම සුවර්ද ගෙම්බෙක් කියලා
    ඔය බෙටි වල සමහර වෙලාවට පොඩි කුමි සත්තු එහෙම ජීර්ණය වෙලා ඉන්නවා
    100%ක් ෂුවර්.තඩි ගෙම්බො තමා ඕක දාන්නේ.ඉස්සර අපේ ගෙදරත් හිටියා