මේ බෙහෙත් බිවම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් දවස් 10ක ඉදන් මගෙ sexual ෆීලින්ග්ස් අඩුවෙලා වගේ, නැතිතරම්.
    මන් ගෑස්රයිටිස් වලට බොන බෙහෙත් හින්ධද දන්නෑ.
    ඩොක්ට ළගට ගියාම දෙන්න දවස් හතරකට රු850 ගන්නවා, ඒදවස් හතර ඉවර උනාම ආයෙ යනවා හොද නැති හන්දා, එතකොටත් ආරටිකම දෙනවා දවස් හතරකට රු 850 අරන්, ඕම තුන්පාරක් විතර බීවම ටිකක් අඩු උනා,
    ඉතින් මන් අදූරන පාමසියකට ගිහින් දවස් විස්සකට අරන් බොන්න ගත්තා රු 420.
    දෑන්නම් ගැස්රයිටිස් 80% විතර අඩු උනා.
    මේ බෙහෙත්වල අථූරු ආබාධ තියෙනවද සිංහලයො.
    මට වෙන ලෙඩ මුකුත්ම නෑ

    Domperidone tablet BP 10mg
    Famotidine 20mg
    Pantoparazole sodium delayed realese 40mg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,898
    2
    54,583

    Domperidone තහනම් නැද්ද
     
    • Wow
    Reactions: Mohowk

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    Domperidone තහනම් නැද්ද
    අමෙරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ
    Domperidone is not currently a legally marketed human drug and it is not approved for sale in the U.S. On June 7, 2004, FDA issued a public warning that distributing any domperidone-containing products is illegal.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Domperidone තහනම් නැද්ද
    ඇයි තහනම් කරන්න හේතුව 😮

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    දැන් දවස් 10ක ඉදන් මගෙ sexual ෆීලින්ග්ස් අඩුවෙලා වගේ, නැතිතරම්.
    මන් ගෑස්රයිටිස් වලට බොන බෙහෙත් හින්ධද දන්නෑ.
    ඩොක්ට ළගට ගියාම දෙන්න දවස් හතරකට රු850 ගන්නවා, ඒදවස් හතර ඉවර උනාම ආයෙ යනවා හොද නැති හන්දා, එතකොටත් ආරටිකම දෙනවා දවස් හතරකට රු 850 අරන්, ඕම තුන්පාරක් විතර බීවම ටිකක් අඩු උනා,
    ඉතින් මන් අදූරන පාමසියකට ගිහින් දවස් විස්සකට අරන් බොන්න ගත්තා රු 420.
    දෑන්නම් ගැස්රයිටිස් 80% විතර අඩු උනා.
    මේ බෙහෙත්වල අථූරු ආබාධ තියෙනවද සිංහලයො.
    මට වෙන ලෙඩ මුකුත්ම නෑ

    Domperidone tablet BP 10mg
    Famotidine 20mg
    Pantoparazole sodium delayed realese 40mg
    ඕවා ඔහොම බොන්න හොද නෑ හැම බෙහෙතකම අතුරු ආබාධ තියෙනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,149
    1
    100,903
    113
    34
    Kalutara
    බඩේ අමාරුවක් ආවම ෆාමසියෙන් ඉල්ලන්නේ Domperidone තමා. හැබැයි ෆිට් ෆාමසියක් වෙන්න ඕන. නැත්තන් දෙන්නේ නෑ.
     
    • Sad
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Domperidone තහනම් නැද්ද
    අමෙරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ
    Domperidone is not currently a legally marketed human drug and it is not approved for sale in the U.S. On June 7, 2004, FDA issued a public warning that distributing any domperidone-containing products is illegal.
    ඕවා ඔහොම බොන්න හොද නෑ හැම බෙහෙතකම අතුරු ආබාධ තියෙනවා
    බඩේ අමාරුවක් ආවම ෆාමසියෙන් ඉල්ලන්නේ Domperidone තමා. හැබැයි ෆිට් ෆාමසියක් වෙන්න ඕන. නැත්තන් දෙන්නේ නෑ.
    ඒකබොන්න තියෙන්නෙත් කෑමට පැය එකහමාරකට කලෘන්, ඒත් මේ හුත්තා ලියලා දුන්නෙ කෑමට පස්සෙ බොන්න කියලානෙ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    ඒකබොන්න තියෙන්නෙත් කෑමට පැය එකහමාරකට කලෘන්, ඒත් මේ හුත්තා ලියලා දුන්නෙ කෑමට පස්සෙ බොන්න කියලානෙ
    කෑමට පැය බාගෙකට කලින් බිව්වා නම් ඇති බන්..
    මමත් බොනවා හැබැය්යි ඕක නෙවේ..

    කැමති නම් ඕක කෑමට පැයකට පස්සේ බොන්නත් පුලුවන් බන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,149
    1
    100,903
    113
    34
    Kalutara
    කෑමට පැය බාගෙකට කලින් බිව්වා නම් ඇති බන්..
    මමත් බොනවා හැබැය්යි ඕක නෙවේ..

    කැමති නම් ඕක කෑමට පැයකට පස්සේ බොන්නත් පුලුවන් බන්
    කෑමට පස්සේ බිව්වොත් බඩේ අමාරුව ඩබල් වෙනවා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    කෑමට පස්සේ බිව්වොත් බඩේ අමාරුව ඩබල් වෙනවා.
    නෑ බන් එහෙම වෙන්නේ නෑ.. කෑමට පස්සෙ බොන්න කියන්නේ ඒ වෙලාවට ගෑස් නිශ්පාදනය වෙන නිසා..මමත් මේ ගන්නේ බන් කිසි අවුලක් නෑ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෑමට පැය බාගෙකට කලින් බිව්වා නම් ඇති බන්..
    මමත් බොනවා හැබැය්යි ඕක නෙවේ..

    කැමති නම් ඕක කෑමට පැයකට පස්සේ බොන්නත් පුලුවන් බන්
    අඩේ ඒක සතියකට වඩා බොන්න එපා කියලා තියනවා
    මන් සති තුනක් බීවා එකදිගට, ආයෙ බොන්න එපාද?
     
    • Like
    Reactions: charitha2011

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,149
    1
    100,903
    113
    34
    Kalutara
    නෑ බන් එහෙම වෙන්නේ නෑ.. කෑමට පස්සෙ බොන්න කියන්නේ ඒ වෙලාවට ගෑස් නිශ්පාදනය වෙන නිසා..මමත් මේ ගන්නේ බන් කිසි අවුලක් නෑ
    මට කෙල වුනානේ එක පාරක්. හැබැයි පැයකට පස්සේ නෙමෙයි, කාපු ගමන් බිව්වේ,
     
    • Sad
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    අඩේ ඒක සතියකට වඩා බොන්න එපා කියලා තියනවා
    මන් සති තුනක් බීවා එකදිගට, ආයෙ බොන්න එපාද?
    මට උපරිම දුන්නේ සතියයි බන් බොන්න කියලා..
    ගොඩක් කල් බොන්න හොද නෑ..
    උබට දිගටම බොන්න ඕනී නම් අතුරු ආබාධ මොනවත් නැති , සීනී රහිත , මින්ට් රසැති මේක ගනින්..
    මේක බොන්න පුලුවන් අවුලක් නැතුව.

    290f25afbacbe2f33b1d748301be1895.jpg

    දවසකට තේ හැන්දක් උදේ රාත්‍රී කෑමෙන් පැයකට පසු..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට උපරිම දුන්නේ සතියයි බන් බොන්න කියලා..
    ගොඩක් කල් බොන්න හොද නෑ..
    උබට දිගටම බොන්න ඕනී නම් අතුරු ආබාධ මොනවත් නැති , සීනී රහිත , මින්ට් රසැති මේක ගනින්..
    මේක බොන්න පුලුවන් අවුලක් නැතුව.

    View attachment 101917
    දවසකට තේ හැන්දක් උදේ රාත්‍රී කෑමෙන් පැයකට පසු..
    ඕකට අඩු උනේ නෑ, මට අසාමාන්‍ය විදියට වැඩිවෙලා තිබුණෙ. දැන් ගොඩක් අඩුයි , ඕකබීලා බලන්න ඕන ආයෙත්.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    මට කෙල වුනානේ එක පාරක්. හැබැයි පැයකට පස්සේ නෙමෙයි, කාපු ගමන් බිව්වේ,
    කාපු ගමන් බොන්න හොද නෑ බන් එතකොට පිච්චෙනවා වගේ වෙනවා.. :baffled:

    ඕකට අඩු උනේ නෑ, මට අසාමාන්‍ය විදියට වැඩිවෙලා තිබුණෙ. දැන් ගොඩක් අඩුයි , ඕකබීලා බලන්න ඕන ආයෙත්.

    අසාමාන්‍ය විදිහට කියන්නේ වමනේ යනවද උබට !
    උබට දීලා තියෙන එක පෙත්තක් ගන්නේ වමනේ යන එක නතර කරන්න..
    ඕවා එක දිගට ගන්න හොද නෑ බන්..
    මේ Antacid පානය හොදයි දන් උබට අඩුවෙලා තියෙන නිසා දිගටම ගනින්..
    අතුරු ආබාධ නෑ..
    බෙහෙත්පෙති වල අතුරු ආබාධ තියෙනවා..
    ඔය බෙහෙත් පෙත්ත ගත්තාම මාර සනීපයක් දැනෙනවා නේද කූල් වෙනවා වගේ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කාපු ගමන් බොන්න හොද නෑ බන් එතකොට පිච්චෙනවා වගේ වෙනවා.. :baffled:

    අසාමාන්‍ය විදිහට කියන්නේ වමනේ යනවද උබට !
    උබට දීලා තියෙන එක පෙත්තක් ගන්නේ වමනේ යන එක නතර කරන්න..
    ඕවා එක දිගට ගන්න හොද නෑ බන්..
    මේ Antacid පානය හොදයි දන් උබට අඩුවෙලා තියෙන නිසා දිගටම ගනින්..
    අතුරු ආබාධ නෑ..
    බෙහෙත්පෙති වල අතුරු ආබාධ තියෙනවා..
    ඔය බෙහෙත් පෙත්ත ගත්තාම මාර සනීපයක් දැනෙනවා නේද කූල් වෙනවා වගේ..
    කෑම කන්න බෑ ඔක්කාරෙට ආවා,
    ඕක නැතිව අර දෙක ගන්නද සතියක් විතර. 80% විතර හොදයි දැන්
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    කෑම කන්න බෑ ඔක්කාරෙට ආවා,
    ඕක නැතිව අර දෙක ගන්නද සතියක් විතර. 80% විතර හොදයි දැන්
    උබ ඕවා ගන්න එපා ඔහොම..
    කෑම කන්න බෑ ඔක්කාරෙට එනවා කියන්නේ උබේ ඇග ඇතුලේ විසබීජයක් තියෙනවා කියන එක..
    ඕකේ වර්ග තියෙනවා බන්..
    ඔය කන්න බෑ වමනේ යන එක මට එක පාරක් ඇවිත් ඇවිත් හොදටම අමාරු වෙලා හොස්පිටල් හිටන් නතර උනා.. සති 2 ක් සේලයින් හිටන් ගහලා බෙහෙත් බීලා නතර කර ගත්තේ..
    හෙනම අමාරුයි..
    පාන් බනිස් කඩ කෑම කන්න එපා..
     
    • Sad
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ ඕවා ගන්න එපා ඔහොම..
    කෑම කන්න බෑ ඔක්කාරෙට එනවා කියන්නේ උබේ ඇග ඇතුලේ විසබීජයක් තියෙනවා කියන එක..
    ඕකේ වර්ග තියෙනවා බන්..
    ඔය කන්න බෑ වමනේ යන එක මට එක පාරක් ඇවිත් ඇවිත් හොදටම අමාරු වෙලා හොස්පිටල් හිටන් නතර උනා.. සති 2 ක් සේලයින් හිටන් ගහලා බෙහෙත් බීලා නතර කර ගත්තේ..
    හෙනම අමාරුයි..
    පාන් බනිස් කඩ කෑම කන්න එපා..
    මාර්තුවල ඉදන් බං මෙහෙම,
    මන් තෙල් මිරිස් පිටි කන්නෑ, ඒත් බලකො ඉතින්.
    පාන්, කොත්තු වල රහවත් මතක් නෑ 😞
    මාස ගානකින්දවල් චොකලට් කේක් කෑල්ලක් කෑවා. දැං බඩ බුරු බුරු ගානවා
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    මාර්තුවල ඉදන් බං මෙහෙම,
    මන් තෙල් මිරිස් පිටි කන්නෑ, ඒත් බලකො ඉතින්.
    පාන්, කොත්තු වල රහවත් මතක් නෑ 😞
    මාස ගානකින්දවල් චොකලට් කේක් කෑල්ලක් කෑවා. දැං බඩ බුරු බුරු ගානවා
    බඩෙන් සද්දයක් එනවා නේද ඊට පස්සේ වැසිකිලි යනකොට අමාරුයි නේද ?
    අර බෙල්සිඩ් එක බීපන්..ඒකට හරි යනවා